කමෙන්ට් වල තියෙන්නෙ low blood pressure නිසා ඔහොම වෙනව කියල![]()
![]()
මට නම් ලො(ව්) ෂුගර් බන්


අපෝ වෙලා තියෙනවා.. තවමත් වෙනවා..
දවසක් මට මාර වැඩක් උනා බං..
වාඩි වෙලා එකපාරම නැගිට්ටා..
කෙලින්ම බිම වැටුණනේ..
කකුල පණ නැති වෙලා..
චුට්ට වෙලාවක් යනකන් ඒ කකුල පණ නැතිව තිබ්බා..
ඒපාර හරිගියා..
ආයෙ මෑතක දවසකත් එහෙම්ම උනා..



