මං හිතුවෙ මට විතරයි කියල

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මං හිතුවෙ මට විතරයි කියල

aYeWVzV_700b.jpg

උඹලටත් වෙනවද :shocked: :shocked:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් මටත් වෙනවා .., ඔය වලහටත් වෙනවලූද.??:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කමෙන්ට් වල තියෙන්නෙ low blood pressure නිසා ඔහොම වෙනව කියල :sorry: :sorry:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පාත්වෙලා ඉදලා නැගිට්ටම මොලේට යන ලේ ගමනා ගමනය මන්දගාමි වෙනවා
    පාත්වෙලා ඉන්නකොට මොලට ලේ යන ප්‍රෙශර් එක ගොඩක් අඩුයි එත් එක පාර නැගිට්ටම මොලයට ලේ යන්න දෙන්න ඔන ප්‍රෙශර් එක දෙන්න සුළුමොහොතක් ගතවෙනවා
    මොලයට ලේ ගලා යැම මන්දගාමි උනාම කැරකිල්ල වගේ ඇති වෙන්නේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඉස්සර නම් තිබුණා...දැන් වෙන්නෙ නෑ බං..

    උඹ කිව්වාම තමයි ආයේ මතක් උනේ:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ වෙලා තියෙනවා.. තවමත් වෙනවා..
    දවසක් මට මාර වැඩක් උනා බං..
    වාඩි වෙලා එකපාරම නැගිට්ටා..
    කෙලින්ම බිම වැටුණනේ..
    කකුල පණ නැති වෙලා..
    චුට්ට වෙලාවක් යනකන් ඒ කකුල පණ නැතිව තිබ්බා..
    ඒපාර හරිගියා..
    ආයෙ මෑතක දවසකත් එහෙම්ම උනා..
    :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ වෙලා තියෙනවා.. තවමත් වෙනවා..
    දවසක් මට මාර වැඩක් උනා බං..
    වාඩි වෙලා එකපාරම නැගිට්ටා..
    කෙලින්ම බිම වැටුණනේ..
    කකුල පණ නැති වෙලා..
    චුට්ට වෙලාවක් යනකන් ඒ කකුල පණ නැතිව තිබ්බා..
    ඒපාර හරිගියා..
    ආයෙ මෑතක දවසකත් එහෙම්ම උනා..
    :sorry:

    :shocked: :shocked:
    අඩෝ කකුල් පණ නැතුව වැටෙන ගානට වෙනවනං බෙහෙතක් ගනිං :sorry: :sorry:
    මට නං වටේ සුදු පාට වෙලා මොකුත් පේන්නැතුව යනව තප්පර පහක් වත් තියෙන්නෑ :yes: :yes:
    උඹට කොලොස්ටරෝල් ප්‍රෙසර් තියෙනවද :sorry: :sorry: