මං හින්දා ඔබ කදුලක් හෙළන්නෙපා.....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරයට කරන මෙ වගේ පරිත්යාග කොච්චරනම් ආදරණියද...
    ජීවිත කාලයටම සතුටු වෙන්න පුළුවන්...
    ලස්සන නිර්මාණයක්
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක නම් නිර්මාණයක් විතරක් වෙන්න බැහැ
    කවිය අවියක් කරගෙන ‍වගේ :rofl:
    බොහෝම ලස්සනයි.... දිර්ඝ ගමනකට සුබ පැතුම්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    looks like its about a relationship that you don't wna get into ..cos it's not likely to work out fine ..so the poem simply says that its better to stay where you are while things are still fine than taking another step to the level of return with sorrow. lol nice..good poem. very applicable.
     
    ආදරයට කරන මෙ වගේ පරිත්යාග කොච්චරනම් ආදරණියද...
    ජීවිත කාලයටම සතුටු වෙන්න පුළුවන්...
    ලස්සන නිර්මාණයක්
    ම්...සමහර විට ආත්ම ගනනාවක්....

    මේක නම් නිර්මාණයක් විතරක් වෙන්න බැහැ
    කවිය අවියක් කරගෙන ‍වගේ :rofl:
    බොහෝම ලස්සනයි.... දිර්ඝ ගමනකට සුබ පැතුම්
    සමහර අත්දැකීම් නිර්මාණකරනයට රැකුලක් තමා.මේකත් ටිකක් විතර....

    looks like its about a relationship that you don't wna get into ..cos it's not likely to work out fine ..so the poem simply says that its better to stay where you are while things are still fine than taking another step to the level of return with sorrow. lol nice..good poem. very applicable.
    හරියට පිපෙන්න ළංව පිපී පරව යන්න අකමැති වගේ...
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    shammee kavi liyana bawa danagaththe aday.... asammatha premayak gana da kiyala thiyenne.. kohoma unath nirmanathmaka nisadesak... lassanay
     
    shammee kavi liyana bawa danagaththe aday.... asammatha premayak gana da kiyala thiyenne.. kohoma unath nirmanathmaka nisadesak... lassanay
    :)ඉඳහිට නිර්මාණ කීපයක් කරලා තියනවා.
    මේකෙන් කියන්න හදන්නේ තිබෙන මිත්‍රත්‍වය රැක ගමු ප්‍රේමවන්තයන් නොවී... වගේ අදහසක්:rofl:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඔය ප්‍රේමය කියන දෙ මිත්‍රත්වයත් නැති කරනව... ප්‍රේමය අවදානම් !!! හැකි පමන දුරින් ඉන්න... ලස්සනයි නිර්මනය...දිගටම ලියමු :)
     
    ලස්සන සිතුවිල්ලක් සහෝදරී...
    ෙකටි වුනත්..වටිනවා....
    Weldone.....

    lassana nirmanayak

    ඔය ප්‍රේමය කියන දෙ මිත්‍රත්වයත් නැති කරනව... ප්‍රේමය අවදානම් !!! හැකි පමන දුරින් ඉන්න... ලස්සනයි නිර්මනය...දිගටම ලියමු :)

    අදහස් දක්වමින්, දිරිමත් කල හැම දෙනාටම ස්තුතියි !:)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මේකනේ මල්ලී.යාළුකමට සුදුසුකම් තිබුනත් ආදරයක් දක්වා ගියොත් තිබුන යාළුකමත් නැතිවෙනවා නේ.
    ඔව් එකනම් ඇත්ත අක්කේ එත් හිතට දුකයි වගේ :(:(:(:(:(:(
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔබ ඔතන......මම මෙතන
    සිටිය මුත් වෙන් වෙන්ව
    සංසාර බැදීමක සිරව සිත්
    ලෙංගතුව...........

    කෙටි උනත් හිත ඇතුලටම දැනෙන නිර්මාණයක් අක්කියො....:)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මේකනේ මල්ලී.යාළුකමට සුදුසුකම් තිබුනත් ආදරයක් දක්වා ගියොත් තිබුන යාළුකමත් නැතිවෙනවා නේ.
    ම් ම් ම් මම දිනුවා :)
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ගැඹුරු අදහසක්.
    ආදරය පැත්තෙන් කවිය දිහා බලන්නද? ජීවිතය පැත්තෙන් කවිය දිහා බලන්නද? මට නොතෙරෙයි.
    අපූරු හැගීමක්