මං හෙන ආසයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    A/L Combined Maths තියරි තේරුම් ගන්ඩ
    ගොඩක්ම පියෝ මැත්ස්වල
    හැබැයි බොහොම අමාරුවෙන් ටික ටික තමා තේරුම් යන්නෙ, ඒකත් දහස්වාරයක් කල්පනා කරල
    මට O/L මැත්ස්නං දැං වුණත් ලියල A එකක් ගන්ඩ පුලුවන් A එකක් නෙමේ ලකුණු 100ක්ම :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    O/L උගන්නන නිසා තමා මෙහෙම වුණේ. හැබැයි තාම ලමයි තුන් දෙනයි
    එහෙම තමා බන් පටන් ගන්නෙ .
    ටික ටික වැඩි කරගනින් .

    A/L Combined Maths තියරි තේරුම් ගන්ඩ
    ගොඩක්ම පියෝ මැත්ස්වල
    හැබැයි බොහොම අමාරුවෙන් ටික ටික තමා තේරුම් යන්නෙ, ඒකත් දහස්වාරයක් කල්පනා කරල
    මට O/L මැත්ස්නං දැං වුණත් ලියල A එකක් ගන්ඩ පුලුවන් A එකක් නෙමේ ලකුණු 100ක්ම :P
    පියො මැත්ස් වල තියරි තෙරුම් ගන්න මාත් ආසයි .කරුමෙකට මන් ගිය ටියුශන් ක්ලාස් වලත් ඉස්කොලෙත් ඉගැන්නුවෙ කටපාඩම් කරලා ගණන් සුළු කරන්න .
    ------ Post added on Mar 15, 2021 at 11:00 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    පියො මැත්ස් වල තියරි තෙරුම් ගන්න මාත් ආසයි .කරුමෙකට මන් ගිය ටියුශන් ක්ලාස් වලත් ඉස්කොලෙත් ඉගැන්නුවෙ කටපාඩම් කරලා ගණන් සුළු කරන්න .
    ------ Post added on Mar 15, 2021 at 11:00 AM
    මට මාපාංකවල ප්‍රශ්නයක් තියනෙව
    |-5| = 5 වෙන්නෙ ඍණ ලකුණ අයින් කරල විශාලත්වය විතරක් ගන්න නිසාද? නැත්තං
    මාපාංක නීතිවලට අනුව -(-5) කියල ගන්න නිසාද?
    නැත්තං මේ දෙකම එකම අදහසක්ද
    වැඩ්ඩෝ අසරණ මට පිහිට වෙත්වා...
     
    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    වෘත්ත තුනක් හා සරල රේඛා තුනක එක උඩ එක ඇදල , ගන්න පුලුවන් උපරිම ඡේදන ලක්ෂ ගාන කියපන් පුලුවන් නම් . ! ;)
    එක උඩ ඇඳල කිව්වෙ මචං
    රූපයක් ඇඳල පෙන්නපංකො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,265
    113
    එකමත් එක රටක
    එක උඩ ඇඳල කිව්වෙ මචං
    රූපයක් ඇඳල පෙන්නපංකො
    ඇයි බන් එක එක උඩ උබට කැමති අතකට ඇදපන්. උපරිම ලක්ෂ ගාන එන විදියකට කැමති විදියකට ඇදපන්..
    සරල රේකා ඕන තරම් දිගට ගනින්. වුර්ත ඕන සියිස් එකට ගනින්. උපරිම ලක්ෂ ගාන විතරයි ඕනේ.
     
    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඇයි බන් එක එක උඩ උබට කැමති අතකට ඇදපන්. උපරිම ලක්ෂ ගාන එන විදියකට කැමති විදියකට ඇදපන්..
    සරල රේකා ඕන තරම් දිගට ගනින්. වුර්ත ඕන සියිස් එකට ගනින්. උපරිම ලක්ෂ ගාන විතරයි ඕනේ.
    හිටින් බලන්ඩ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇයි බන් එක එක උඩ උබට කැමති අතකට ඇදපන්. උපරිම ලක්ෂ ගාන එන විදියකට කැමති විදියකට ඇදපන්..
    සරල රේකා ඕන තරම් දිගට ගනින්. වුර්ත ඕන සියිස් එකට ගනින්. උපරිම ලක්ෂ ගාන විතරයි ඕනේ.
    ඔහොම ඇඳලා බලන්නෙ නැතුව ක්‍රමයක් තියෙනවා නෙද ?
    සරල රෙඛා කියන පාඩමෙ ?
    දැන් නම් මතකත් නැහැ බන් .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඇයි බන් එක එක උඩ උබට කැමති අතකට ඇදපන්. උපරිම ලක්ෂ ගාන එන විදියකට කැමති විදියකට ඇදපන්..
    සරල රේකා ඕන තරම් දිගට ගනින්. වුර්ත ඕන සියිස් එකට ගනින්. උපරිම ලක්ෂ ගාන විතරයි ඕනේ.
    18යිද?

    24යි
    ------ Post added on Mar 15, 2021 at 11:23 AM
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,265
    113
    එකමත් එක රටක
    ඔහොම ඇඳලා බලන්නෙ නැතුව ක්‍රමයක් තියෙනවා නෙද ?
    සරල රෙඛා කියන පාඩමෙ ?
    දැන් නම් මතකත් නැහැ බන් .
    එහෙම පාඩමක් නෙවෙයි බන්. ඔය මම නිකන් මොකක් හරි iq වැඩකදි හදපු ප්‍රශ්නයක්. ලොකුවට මැරෙන්න ඕනේ නෑ .. අරූ දාගෙන අදිනවා ඇති. ;) අද තව ත්‍රෙඩ් නෑ .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මට මාපාංකවල ප්‍රශ්නයක් තියනෙව
    |-5| = 5 වෙන්නෙ ඍණ ලකුණ අයින් කරල විශාලත්වය විතරක් ගන්න නිසාද? නැත්තං
    මාපාංක නීතිවලට අනුව -(-5) කියල ගන්න නිසාද?
    නැත්තං මේ දෙකම එකම අදහසක්ද
    වැඩ්ඩෝ අසරණ මට පිහිට වෙත්වා...
    මාපාන්කය කියන්නෙ විශාලත්වයට ,
    youtube ඇති කැම්පස් පොත් ලිස්ට් ඒවා බලන්න .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,265
    113
    එකමත් එක රටක
    ඊට ගොඩක් වැඩියිද?
    මූ බලපං කෝ. හිතපන් . ගිණි ගිණි , ඇල් අල් කියන්නේ නෑ .

    දැන් උබ හිතන්න , ගනන් හදන්න ආසයි කිව්වා නිසා කිව්වේ. හරි උත්තරේ කිව්වොත් ඔව් කියන්නම්.
    ------ Post added on Mar 15, 2021 at 11:32 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මූ බලපං කෝ. හිතපන් . ගිණි ගිණි , ඇල් අල් කියන්නේ නෑ .

    දැන් උබ හිතන්න , ගනන් හදන්න ආසයි කිව්වා නිසා කිව්වේ. හරි උත්තරේ කිව්වොත් ඔව් කියන්නම්.
    ------ Post added on Mar 15, 2021 at 11:32 AM
    එකම සයිස් රවුම් දෙකක් හරියටම එක උඩ තිබ්බොත් ඡෙදන ලක්ෂ්‍ය අනන්තයක් එනව
    රේඛා දෙකක් ගත්තත් එහෙමයි
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,265
    113
    එකමත් එක රටක
    එකම සයිස් රවුම් දෙකක් හරියටම එක උඩ තිබ්බොත් ඡෙදන ලක්ෂ්‍ය අනන්තයක් එනව
    රේඛා දෙකක් ගත්තත් එහෙමයි
    එක උඩ එක සමාන ඒවා තියන්නේ නෑ බන්.. එහෙම නෑ කියලා ගනින්.