A/L Combined Maths තියරි තේරුම් ගන්ඩ
ගොඩක්ම පියෝ මැත්ස්වල
හැබැයි බොහොම අමාරුවෙන් ටික ටික තමා තේරුම් යන්නෙ, ඒකත් දහස්වාරයක් කල්පනා කරල
මට O/L මැත්ස්නං දැං වුණත් ලියල A එකක් ගන්ඩ පුලුවන් A එකක් නෙමේ ලකුණු 100ක්ම