මං හෙන ආසයි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    1615789739344.png


    ගණන් කරපන් @AnuradhaRa :baffled: වැරදිද දන්නේ නෑ :sorry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    O/L උගන්නන නිසා තමා මෙහෙම වුණේ. හැබැයි තාම ලමයි තුන් දෙනයි
    තව මහන්සි වෙයන්

    මෙතන කාලෙ කන්නෙ නැතුව ඒකට මහන්සි වෙයන්

    හොදට හම්බ කරන්ඩ පුලුවන් ජොබ් එකක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    View attachment 116378

    ගණන් කරපන් @AnuradhaRa :baffled: වැරදිද දන්නේ නෑ :sorry:
    අඩෝ උබ පැහැදිලි රුපයකුත් ඇන්ද නේ.. මම ඕක දීපු හැම එකාම රූපේ අදින්න ගිහින් නාගත්තා. උබ රවුම් ඇදපු විදිය පට්ට. නැත්නම් වටේට අන්ද නම් අමාරුයි. අදින්න ඕන නෑ . හිතෙන් ගොඩදාන්න පුලුවන් ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    අඩෝ උබ පැහැදිලි රුපයකුත් ඇන්ද නේ.. මම ඕක දීපු හැම එකාම රූපේ අදින්න ගිහින් නාගත්තා. උබ රවුම් ඇදපු විදිය පට්ට. නැත්නම් වටේට අන්ද නම් අමාරුයි. අදින්න ඕන නෑ . හිතෙන් ගොඩදාන්න පුලුවන් ..

    මේවා හිතෙන් ගොඩදාද්දී මොලේ කුරුවල් වෙනවා බං මගේ.. :baffled: OL වලට වෙනකන් විතරයි මන් ගණන් කලේ..:nerd: ඊට පස්සේ degree එකට පොඩ්ඩක් කළා ඇරෙන්න ලොකුවට touch උනේ නෑ.. මං ගොඩක් වෙලාවට හිතන ප්‍රශ්න diagram එකක් ඇදල තමා simplify කරගන්න බලන්නේ.. :)
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට මාපාංකවල ප්‍රශ්නයක් තියනෙව
    |-5| = 5 වෙන්නෙ ඍණ ලකුණ අයින් කරල විශාලත්වය විතරක් ගන්න නිසාද? නැත්තං
    මාපාංක නීතිවලට අනුව -(-5) කියල ගන්න නිසාද?
    නැත්තං මේ දෙකම එකම අදහසක්ද
    වැඩ්ඩෝ අසරණ මට පිහිට වෙත්වා...
    ඇත්තටම මාපාංකය කියන්නෙ, අපි සලකන සංක්‍යාවට මූල ලක්ශයේ සිට තියන දුරට

    නමුත් තාත්වික (-) සංක්‍යා සදහා, (-) අයින් කරනව කියල කීවත්, (-) වලින් ගුනකරනව කියල කීවත් දෙකම එකයී

    ලෝකෙ තියෙන්නෙ තාත්වික සංක්‍යා විතරක් නෙවේ, අපිට සංකීර්ණ සංක්‍යා කියල තවත් ලොකු විවුර්ත කුලකයක් තියනවා (තාත්වික සංක්‍යාත් ඇතුලුව) , ගනිතයේ සියලු අර්ත දැක්වීම් තියෙන්නෙ ඔය සේරටම පොදුව, ඉතින් ඒ වුනාට අපි පොඩි කුලකයක් ගත්තාම ඒ අර්තදැක්වීමෙන් සිදුවන දේම ඒ ආකාර්‍යෙන්ම සිද්දවෙන විදිහට අලුත් අර්තදක්වීමක් ඉදිරිපත් කරන්න පුලුවන්
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ona deyak igenaganin habai Sinhala Literature arenna kisima deyak sinhalen igena ganna epa..


    Example, Function ekakata English word eka self descriptive
    Sinhalen, Shrithaya <- mona kunuharapayak da ban aee?

    Lankwe eun girawa danna witharak danna mati mollu wela tiyenne SWRD Gon Banda kianna wesige puthage me English Sinhala karapu balu wadey nisa.. Lankawa kaapu nommara eke ponnayek thama Banda