තව මහන්සි වෙයන්O/L උගන්නන නිසා තමා මෙහෙම වුණේ. හැබැයි තාම ලමයි තුන් දෙනයි
අඩෝ උබ පැහැදිලි රුපයකුත් ඇන්ද නේ.. මම ඕක දීපු හැම එකාම රූපේ අදින්න ගිහින් නාගත්තා. උබ රවුම් ඇදපු විදිය පට්ට. නැත්නම් වටේට අන්ද නම් අමාරුයි. අදින්න ඕන නෑ . හිතෙන් ගොඩදාන්න පුලුවන් ..
smart

අඩෝ උබ පැහැදිලි රුපයකුත් ඇන්ද නේ.. මම ඕක දීපු හැම එකාම රූපේ අදින්න ගිහින් නාගත්තා. උබ රවුම් ඇදපු විදිය පට්ට. නැත්නම් වටේට අන්ද නම් අමාරුයි. අදින්න ඕන නෑ . හිතෙන් ගොඩදාන්න පුලුවන් ..
OL වලට වෙනකන් විතරයි මන් ගණන් කලේ..
ඊට පස්සේ degree එකට පොඩ්ඩක් කළා ඇරෙන්න ලොකුවට touch උනේ නෑ.. මං ගොඩක් වෙලාවට හිතන ප්‍රශ්න diagram එකක් ඇදල තමා simplify කරගන්න බලන්නේ.. 
ඇත්තටම මාපාංකය කියන්නෙ, අපි සලකන සංක්‍යාවට මූල ලක්ශයේ සිට තියන දුරටමට මාපාංකවල ප්‍රශ්නයක් තියනෙව
|-5| = 5 වෙන්නෙ ඍණ ලකුණ අයින් කරල විශාලත්වය විතරක් ගන්න නිසාද? නැත්තං
මාපාංක නීතිවලට අනුව -(-5) කියල ගන්න නිසාද?
නැත්තං මේ දෙකම එකම අදහසක්ද
වැඩ්ඩෝ අසරණ මට පිහිට වෙත්වා...