මකර පලතුර..

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගොඩක් වටිනා පොස්ට් එකක්, මචන් ගෙඩියක තියෙන ඇට ටිකක් දැම්මොත් පැලවෙන එකක් නැද්ද බන්.
    Rep 7 +++++++++++


    ඇට පැළ කරන එක එච්චරම සාර්ථක නෑ.ඉති තමයි ගොඩක් අය පැළ කරන්නෙ,පැළ ගන්න ඕන අය ඉන්නවම් කියන්න මම උදව් කරන්නම්.:yes::yes:
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගොඩක් වටිනා පොස්ට් එකක්, මචන් ගෙඩියක තියෙන ඇට ටිකක් දැම්මොත් පැලවෙන එකක් නැද්ද බන්.
    Rep 7 +++++++++++

    අනිවා පුලුවන් මේකට ගොඩක් ලොකු ඉඩක් යන්නෙ නෑ එක පැලයක් පෝච්චියක දාල හරි හදන්න පුලුවන්