මකර_තොරණ_හොරකම්ක_රලා.
පුසුල්පිටිය රජමහා විහාරයේ ඉපැරණි මකර තොරණ හොරකම් කරලා.. 
ඔබේ සහය අවශ්‍යයි... විනාශය නැවැත්වීම ඔබේ වගකිමයි..

මුන්ට නම් හොදක් වෙන්නේ නෑ කාලකන්නි.. මේ වගේ දේවල් හොරකම් කරලා සල්ලි හොයාගෙන ජීවත් වෙන්න හදන එවුන්ගේ ජීවිත කෙටියි. ආත්ම ගානක් යනකල් මේ පව් ගෙවන්න වෙනවා..