මක්කම කඩාවැටුණු දොඹකරයට බින්ලාඩන්ගේත් ස&

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මක්කම කඩාවැටුණු දොඹකරයට බින්ලාඩන්ගේත් ස&

    මක්කම කඩාවැටුණු දොඹකරයට බින්ලාඩන්ගේත් සම්බන්ධයක්
    සෞදි අරාබියේ මක්කම ඉස්ලාමීය පුදබිමේදී පුද්ගලයන් 107 දෙනෙකුට මරු කැදවමින් කඩා වැටුණු දොඹකරය අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ සහෝදරයාට අයත් බව හෙළි වී තිබෙනවා.

    පුදබිම ආශි‍්‍රතව සිදුකෙරුණු ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ ඔහුට අයත් සමාගමක් විසින්.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්‍ෂණවලින් අනතුරුව අදාළ සමාගමේ සියලු විධායක නිලධාරින්ට රටින් පිටවීමද තහනම් කර තිබෙනවා.

    එමෙන්ම පරීක්‍ෂණ සම්පූර්ණයෙන්ම නිම වන තුරු එම සමාගමට කොන්ත‍්‍රාත් ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.

    මෙම සමාගම මීට වසර 80 කට පෙර ආරම්භ කර ඇත්තේ ඔසාමා බින් ලාඞින්ගේ පියා විසින්. මක්කම පුදබිමේ ඉකුත්දා සිදුවු මෙම අනතුරෙන් පුද්ගලයින් 400 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා

    1lx86.jpg
    නෙත්
     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉතින් අල්ලගෙ කැමැ
    ත්තට වෙන දේවල වලට අයි පරීක්ෂණ කරන්නේ.:confused::confused::confused:

    මේක නම් බින්ලාඩන්ගේ කැමැත්ත වගේ බන් :rofl:
    මොකාගේ කැමැත්තට හරි ඔවුන් ඔක්කොම හැදිගෑවිලා යනවනම් එච්චරයි :yes:

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    නේපාල භූමිකම්පාවෙන් බඩු මරණ 7000 ඉක්මවයි,
    තනි ඇටයගේ ලබ්බ හෙලවෙයි.......:rofl::rofl::rofl::rofl:
    බඩු හාමුදුරුවන්ගේ ඔලුව කුඩු වේ
    :rofl::rofl::rofl::rofl:
    REU-EARTHQUAKE-THAILAND-1.jpg

    බුදු හාමුදුරැවාෙ නම් කිව්වෙ සියල්ල අනිතයයි කියලා
    එ්ක බුදු හාමුදුරැවන්ටත් පොදුයි
    එ්ත් උන්වහන්සේ දේශනා කල ධර්මය සදාකාලිකයි
    මේවා දැක්කම අපිට නම් බුදු හාමුදුරැවාෙ කිව්ව දෙවල් අැත්ත කියලයි හිතෙන්නෙ

    මට දුක ඔයාලගේ හැමදේම දෙන අල්ල දෙවියාෙ ඔයාලගේ අාගෙමේ පුජනීයම තැන අල්ල දෙවියාෙන්ට වදින්න එන අයට ඔහොම කරපු එක

    එ් අස්සේ අන්න අල්ල කරපු දේට (සියලු දේ සිදුවන්නේ අල්ලගේ කැමැත්තටයි) පරීක්ෂණයක් කරනවලු බිල් ලාඩන්ගේ සහෝදරයට විරැද්ධව

    මට නම් කියන්න තියෙන්නේ අහෝ දුකකි ඉරකි තිතකි කියල විතරයි
     
    • Like
    Reactions: IveyStyle

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    බුදු හාමුදුරැවාෙ නම් කිව්වෙ සියල්ල අනිතයයි කියලා
    එ්ක බුදු හාමුදුරැවන්ටත් පොදුයි
    එ්ත් උන්වහන්සේ දේශනා කල ධර්මය සදාකාලිකයි
    මේවා දැක්කම අපිට නම් බුදු හාමුදුරැවාෙ කිව්ව දෙවල් අැත්ත කියලයි හිතෙන්නෙ

    මට දුක ඔයාලගේ හැමදේම දෙන අල්ල දෙවියාෙ ඔයාලගේ අාගෙමේ පුජනීයම තැන අල්ල දෙවියාෙන්ට වදින්න එන අයට ඔහොම කරපු එක

    එ් අස්සේ අන්න අල්ල කරපු දේට (සියලු දේ සිදුවන්නේ අල්ලගේ කැමැත්තටයි) පරීක්ෂණයක් කරනවලු බිල් ලාඩන්ගේ සහෝදරයට විරැද්ධව

    මට නම් කියන්න තියෙන්නේ අහෝ දුකකි ඉරකි තිතකි කියල විතරයි

    අල්ලගේ කැමැත්තට සියල්ල වෙනවා නම් කීම පරීක්ෂණ , මචන් මුස්ලිම් එවුන් කියපන් ඇයි සෞදියේ අල්ලගෙ කැමැත්ත ගැන පරීක්ෂණ කරන්නේ කියලා.

    2.gif
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    අල්ලගේ කැමැත්තට සියල්ල වෙනවා නම් කීම පරීක්ෂණ , මචන් මුස්ලිම් එවුන් කියපන් ඇයි සෞදියේ අල්ලගෙ කැමැත්ත ගැන පරීක්ෂණ කරන්නේ කියලා.

    2.gif
    allah kopa unama therei munta owa gana pareekshan karala :P:rofl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    නේපාල භූමිකම්පාවෙන් බඩු මරණ 7000 ඉක්මවයි,
    තනි ඇටයගේ ලබ්බ හෙලවෙයි.......:rofl::rofl::rofl::rofl:
    බඩු හාමුදුරුවන්ගේ ඔලුව කුඩු වේ
    :rofl::rofl::rofl::rofl:
    http://darkroom.baltimoresun.com/wp-content/uploads/2014/05/REU-EARTHQUAKE-THAILAND-1.jpg]

    sources dapan, :dull:

    Thailand Earth Quake
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නේපාල භූමිකම්පාවෙන් බඩු මරණ 7000 ඉක්මවයි,
    තනි ඇටයගේ ලබ්බ හෙලවෙයි.......:rofl::rofl::rofl::rofl:
    බඩු හාමුදුරුවන්ගේ ඔලුව කුඩු වේ
    :rofl::rofl::rofl::rofl:
    REU-EARTHQUAKE-THAILAND-1.jpg

    දන්නේ නැති නිසා අහන්නේ
    අල්ලගෙ කැමැත්තට අනුව උබ වගේ පොන්නයි උපද්දවන්නේ ඇයි බන් වෙසියෝන්ට දාව
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මක්කමට වැඩක් දෙනවා කියලා ISIS එක නම් කලින් කියලා තිබුණා වගේ මතකයි අර ඉරාකයේ පල්ලි පුපුරවලා ඩෝසර් කරපු දවස්වල
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මක්කමට වැඩක් දෙනවා කියලා ISIS එක නම් කලින් කියලා තිබුණා වගේ මතකයි අර ඉරාකයේ පල්ලි පුපුරවලා ඩෝසර් කරපු දවස්වල

    උන් උන්ම මරාගන්න එකනම් ආතල් සින් එක බන් :lol::lol: