මකුළු දැල්

  • Oct 17, 2012
    451
    110
    43
    මචං මකුළු දැල් බන්දිනවට කරන්න දෙයක් කියපන්කො..
    කොච්චර කඩුවත් සතියෙන් බලද්දී ආයේ බැඳලා.. පුදුම කරදරයක් තියෙන්නේ..
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "මකුළු දැල් බැන්දොත් ගුටි" කියල බෝඩ් එකක් ගහපං පොඩියට, ලොකුවට ගහන්න එපා මකුලුවට කියෝගන්න අමාරු වෙයි.

    නැත්තං අර චින්න පොලී වගේ ගහපං බෝඩ් එකක් "මෙහි මකුළුදැල් බැඳීම සපුරා තහනම්, අන පරිදි නියෝජ්‍ය පොලිස් අධිකාරී, නුගේගොඩ" කියල
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    "මකුළු දැල් බැන්දොත් ගුටි" කියල බෝඩ් එකක් ගහපං පොඩියට, ලොකුවට ගහන්න එපා මකුලුවට කියෝගන්න අමාරු වෙයි.

    නැත්තං අර චින්න පොලී වගේ ගහපං බෝඩ් එකක් "මෙහි මකුළුදැල් බැඳීම සපුරා තහනම්, අන පරිදි නියෝජ්‍ය පොලිස් අධිකාරී, නුගේගොඩ" කියල
    :yes::yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් බන් උනුත් ජීවත් වෙන්න එපැයි, දැල් බඳින හරිය අභය භූමියක් විදිහට මකුලුවන්ටම ලියල දෙමු.