මගදි නැවැත්තුව කාලකන්නි

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    raised by wolves බලුවෙ ගොඩක් ආසාවෙන්. මුන් ඒකත් නැවැත්තුවා මගදි :(. මුන් සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ හගීම් එක්ක :(, ගොඩක් ඒවගෙ එක සීසන් එකකට පස්සෙ අනිත් සීසන් එක එන්නෙ ඖරුදු ගානකට පස්සෙ. එතකොට කතාව මතකත් නෑ. විචර් 3 එකත් ලගදි එන පාටක් නෑ. එක එක සත්තු ඉන්න ඒලියන්ස්ලා ඒම ඉන්න හොද ටීවී සීරීස් ටිකක් කියපල්ලා බලන්න
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    raised by wolves බලුවෙ ගොඩක් ආසාවෙන්. මුන් ඒකත් නැවැත්තුවා මගදි :(. මුන් සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ හගීම් එක්ක :(, ගොඩක් ඒවගෙ එක සීසන් එකකට පස්සෙ අනිත් සීසන් එක එන්නෙ ඖරුදු ගානකට පස්සෙ. එතකොට කතාව මතකත් නෑ. විචර් 3 එකත් ලගදි එන පාටක් නෑ. එක එක සත්තු ඉන්න ඒලියන්ස්ලා ඒම ඉන්න හොද ටීවී සීරීස් ටිකක් කියපල්ලා බලන්න
    Halo
    Continuum
    Fringe
    Mandalorian
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,870
    113
    මීට මාසෙකට කලින් වගේ අලුත් එපි ටිකක් ආවා නේද. තාම බලන්න බැරි උනා.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Halo
    Continuum
    Fringe
    Mandalorian
    Halo බැලුවා ඒක පට්ට. ඒත් සීසන් 2 ලගදි එන පාටක් නෑ නේද. ඒවගෙ හොද ඒවා ටිකක් කියපන්කො
    mandalorian ekath baluwa okkoma
    fringe set na
    continum balannamko
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නාඩගම්කාරයො බලපන් ඔය උට්ටවල් බලන්නැතුව 😎
    apo oya hena godene
    Kiyala wedak ne bn Lost in space ekath cancel kalane
    ow ban karima wada

    මීට මාසෙකට කලින් වගේ අලුත් එපි ටිකක් ආවා නේද. තාම බලන්න බැරි උනා.
    season 2 eke epi 8 walin cancel
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,870
    113
    Halo බැලුවා ඒක පට්ට. ඒත් සීසන් 2 ලගදි එන පාටක් නෑ නේද. ඒවගෙ හොද ඒවා ටිකක් කියපන්කො
    mandalorian ekath baluwa okkoma
    fringe set na
    continum balannamko
    ලොස්ට් ඉන් ඉස්පේස්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    raised by wolves බලුවෙ ගොඩක් ආසාවෙන්. මුන් ඒකත් නැවැත්තුවා මගදි :(. මුන් සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ හගීම් එක්ක :(, ගොඩක් ඒවගෙ එක සීසන් එකකට පස්සෙ අනිත් සීසන් එක එන්නෙ ඖරුදු ගානකට පස්සෙ. එතකොට කතාව මතකත් නෑ. විචර් 3 එකත් ලගදි එන පාටක් නෑ. එක එක සත්තු ඉන්න ඒලියන්ස්ලා ඒම ඉන්න හොද ටීවී සීරීස් ටිකක් කියපල්ලා බලන්න
    Stranger things