මගමරු කොරොනා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    20201120_124529.jpg
     
    • Sad
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අරූගෙ අනාවැකිය බොරු නෑ නේද පුතී ? හෙට ඉඳලයි ඒක හරි නම් වැඩ කොරන්න පටන්ගන්නේ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Normal minissu kalabala wena eka ekak habai wade kiyanne 88/89 maha maga ballo wage minissu dahas ganan marapu jvp karayo dagalana dagalillane ☹☹☹
     
    • Haha
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහව ඉස්කෝල පටන් ගන්න එකත් සතියකින් කල්දාල නේද? ඒ කියන්නෙ මේක බොරු නෙවෙයිනෙ.

    මීට කලින් වෙන වෙන ලෙඩ හැදිලා මිනිස්සු පාරෙ මැරිල වැටෙනව දැකල තියනවද උඹලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මහව ඉස්කෝල පටන් ගන්න එකත් සතියකින් කල්දාල නේද? ඒ කියන්නෙ මේක බොරු නෙවෙයිනෙ.

    මීට කලින් වෙන වෙන ලෙඩ හැදිලා මිනිස්සු පාරෙ මැරිල වැටෙනව දැකල තියනවද උඹලා
    Mtath okama thamai ahanna hitiye. GMOA eka mewa gana sadda naha. Pare nikan marila watena eka samanya deyak karannada meyala hadanne. Hariyata mechchara kal ehema eka langa una wage.
     
    • Like
    Reactions: hasithayad