mehema wenakota 23 schools patan gaththama harida?
Mtath okama thamai ahanna hitiye. GMOA eka mewa gana sadda naha. Pare nikan marila watena eka samanya deyak karannada meyala hadanne. Hariyata mechchara kal ehema eka langa una wage.මහව ඉස්කෝල පටන් ගන්න එකත් සතියකින් කල්දාල නේද? ඒ කියන්නෙ මේක බොරු නෙවෙයිනෙ.
මීට කලින් වෙන වෙන ලෙඩ හැදිලා මිනිස්සු පාරෙ මැරිල වැටෙනව දැකල තියනවද උඹලා