මොකද්ද බං රූට් එක. කොහොමත් කැරියෝ හිතන් ඉන්නේ හෙන අයියලා කියලා. ඔකුන්ව හදන්න නම් මාර්ග නීති කඩ උනාම පර්මිට් එක සස්පෙන්ඩ් වෙන විදියක් හදන්න ඔනේ. එතකොට පිලිවෙලට වෙලාවට යයි
ne hemin gihillaah ehenm haiyen yanna athi bus eka ekai
https://elakiri.com/threads/ප්රයිවට්-බස්-චණ්ඩි.2187202/#post-30356739මොකද්ද බං රූට් එක. කොහොමත් කැරියෝ හිතන් ඉන්නේ හෙන අයියලා කියලා. ඔකුන්ව හදන්න නම් මාර්ග නීති කඩ උනාම පර්මිට් එක සස්පෙන්ඩ් වෙන විදියක් හදන්න ඔනේ. එතකොට පිලිවෙලට වෙලාවට යයි
ගහන්න එන්න හේතුව මොකක්මටත් ඔය වගේ සීන් එකක් උනා.
නුගේගොඩ මෙට්රෝ එක ළඟ.
මගේ කාර් එක බ්ලොක් වෙන විදියට රේස් යන 138 බස් එකක් දකුණෙන් ඉස්සර කරලා වමට කැපුවා.
බ්රේක් එක උඩ නැගල නවත්ත ගත්තේ හැප්පෙන්නේ නැතුව.
මම ඌව පොලිසියට යවන්න ෆොටෝ එකක් ගත්ත.
ඩ්රයිවර් කොන්දා එක්ක ඇවිත් මට ගහන්න ගත්තා.
එතන හිටපු 3wheel සෙට් එකයි, පාරේ හිටපු උනුයි ඔක්කොම එකතු වෙලා අරුන් දෙන්නට දුන්නා අයෙත් ගුටියක් අයෙත්...මම ගිහින් ඩ්රයිවර් ට ගහන්න එපා කියල බේරාගත්තේ.
අන්තිමට පොලිසියට දැක්කුවා ....