මගීන් 4000 ක් රැගත් නෞකාව මුහුදු බත් වෙයි.
පසුගිය සිකුරාදා මගීන් 4000 ක් රැගත් දැවැන්ත නෞකාවක් ඉතාලි මුහුදු ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස විශාල ගල පරයක වැදීමෙන් අනතුරට පත් විය,
විදේශ මාධ්‍ය වාර්තා කරනුයේ දැනටමත් එම නෞකාවෙ ගමන් කරමින් සිටි පුද්ගලියින් තිදෙනෙකු ජීවිතක්ෂට පත්වී ඇති බවයි.
තවත් පුද්ගලියින් 40 ක් අතුරුදහන් වී ඇත. මේ වන විට එම නෞකාවේ කපිතාන් වරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අවාසනාවන්ත අනතුරකට මුහුණ දුන් එම නෞකාවේ නම “කොස්ටා කොන්කෝර්ඩියා” ය.
කොස්ටා කොන්කෝර්ඩියා මගී නෞකාවෙ සියලූම සෙයාරූ,
Source:www.RealGossipLanka.com