මගීන් 477 සමග නැවක් ගිලේ
මගීන් 477 සමග නැවක් දකුණු කොරියානු මුහුදට ඔබ්බෙන් ගිලෙමින් ඇතිබව වාර්ථා වේ , මේ වන විට කිසිවෙකුට අනතුරක් නැති බවයි කියවෙන්නේ මෙයින් 325 දෙනෙකු ශිෂ්‍යයන් බවට සදහන්. බේරාගැනීමේ කණ්ඩායම් ලඟා වෙමින් තිබේ

Last edited: