මගීන් 477 සමග නැවක් ගිලේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මගීන් 477 සමග නැවක් ගිලේ

    Capture.png


    මගීන් 477 සමග නැවක් දකුණු කොරියානු මුහුදට ඔබ්බෙන් ගිලෙමින් ඇතිබව වාර්ථා වේ , මේ වන විට කිසිවෙකුට අනතුරක් නැති බවයි කියවෙන්නේ මෙයින් 325 දෙනෙකු ශිෂ්‍යයන් බවට සදහන්. බේරාගැනීමේ කණ්ඩායම් ලඟා වෙමින් තිබේ
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක ගිලුනේ ටයිටැනික් ගිලුන දවසෙම. අප්‍රේල් 15