මගුලක් ද කරන්නේ??? part 1

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    67602_573341306050839_1827307729_n.jpg
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ]

    වියදම් අඩු කරන්න මෙන්න තවත් එලකිරි අයිඩියා එකක්...උඹලගේ මගුල් ගෙදර -උඹලගෙ දවස බාර් එකක් කරගන්න එපා... වලි පොට් එකක් කරගන්න එපා..කොටින්ම කිව්වොත් බොන්න දෙන්න එපා..
    ඒකෙන් ඇගට දැනෙන ලොකු ගානක් ඉතුරු වෙනව වගේම හිතට දැනෙන සැනසීමක් ලැබෙනවා. පොඩ්ඩක් හිතපන්.. කවුරු හරි කාලකන්නි ඩයල් එකක් බීර කොර වෙලා මොකක් හරි සීන් එකක් දැම්මොත් උඹ වියදම් කරල අමාරුවෙන් ලස්සනට කරගෙන යන පාර්ටි එක කෙලවෙනව නේද? බිව්වම සමහරුන්ට උතුර දකුන මාරු වෙනවා. නැති අඩුපාඩු පේනවා. ගොඩක් වෙලාවට කාලෙකට පස්සේ නෑදෑයෝ සෙට් වෙන නිසා නොගැලපීම් තියෙන්න පුලුවන්.. බිව්වට පස්සේ අයියල චන්ඩි වෙනවා. එහෙම අවස්ථාවක පොඩ්ඩක් හරි වචනයක් එහෙ මෙහෙ වුනොත් උඹේ මගුල අවමගුලක් වගේ වෙයි. මම කියන්නෙ බොන්න දෙන්න එපා.... ලස්සනට කරගෙන යන වැඩේ චා කරන්න කොහෙවත් ඉන්න එවුන්ට ඉඩ දෙන්න එපා



    [/COLOR][/SIZE]

    :yes::yes::yes: TFS Rep+
     

    kalu.kumaraya

    Member
    Sep 3, 2012
    197
    9
    0
    machanla galle paththe hotel wala ganan danna ekek innawanam dapan ko machan...

    me ubala okkotama amathaka una ne da honeymoon eka plan karanna..:P
     

    anbawi

    Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    edum eda genime nekatha important da? Dila thiyana nekatha (ude 7) eda ganna wela madi nam kalin eda gaththata kamak nedda? ehema nettam kalin dawase hawasata nekathak hada gena hodi deyak endata kamak nedda?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    edum eda genime nekatha important da? Dila thiyana nekatha (ude 7) eda ganna wela madi nam kalin eda gaththata kamak nedda? ehema nettam kalin dawase hawasata nekathak hada gena hodi deyak endata kamak nedda?

    ලොකුම වැදගත් කමක් නැහැ..ඒත් එහෙම කියල අතඅරින්නත් එපා බන්. පුලුවන්නම් උදේ පාන්දර නැකතක් කියල හදාගනින්.. කොහොමත් අන්දන්න පැය 4ක් 5ක් යන නිසා උදේ පාන්දර 2,3 වගේ වෙලාවකට තියෙන හොද වෙලාවක් කියල හදාගනින්... අන්තිම කටේ හදිස්සිටේ අන්දවා ගන්නවට වඩා කල් වේලා තියාගෙන ඇදගන්න එක ඇගට හොදයි....ඉතුරු වෙන වෙලාවෙන් හොද පින්තූර ටිකක් ගන්න නිදහසේ.. අනිත් එක තමයි..අන්දනව කියන්නෙ මොකක් හරි එක අයිටම් එකක් වෙලාවට ඇදගැනීම....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා;15778710 said:
    මේ දවස්වල ගනං හිලවු කොහොමද බොස්?
    දැං රත්තරං ගනං බැහැල නේද? :eek:

    hariyatama dashameta kiyanawanan today Rs. 40594.72 :shocked:
    But machan sea street eke mama hithanne yanne 42-45 wage....

    giya sathiye tikak adu wela...menna

    gold_graph.php
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    හොද photo ටිකකුයි video එඅකකුයි ත් කරගනින් පස්සේ බලන්න....