මගුල් නවා ගන්න ඕනේ....>>>>>

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මගුල් නවා ගන්න ඕනේ....>>>>>

    මීය අල්ල අල්ල ඉන්නෙ නැතුව ඇතුලට ඇවිත් පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මෙන්න මේකයි සීන් එක. උබලට හිනාත් යාවි.
    මට මතකයි ටයි ගැට දාන්න දන්නෙ නැති උන්ට ඒ ගැන ත්‍රෙඩ් තිබුනා. මෙන්න මේකත් අන්න ඒ වගේ එකක්.

    උබල ගාවත් ඇති නේ ෂර්ට් (අත් දිග/අත කොට) ටී ෂර්ට් එහෙම. කොහේ හරි යන්න සෙට් උනාම ගුලි කරල බෑග් එකේ දා ගත්තට කවදාවත් හරියට නවල කියල නෑ.

    කොහොමද හරියට මේ මගුල් නවා ගන්නෙ කියල දන්නෙ එකක් කියපන්කො.


    Tutorial / Video ඕනේ එකක්.
     
    Last edited:
    • Like
    Reactions: SANJEE