මගුල්_තීරුව

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මටත් ඕනේ ගෙකුඉ කාර් එකකුඉ පොල වථ්ථකුඉ තියන කෑල්ලක්:lol:
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අඩේ මටත් කෙල්ලෙක් හොයල දියන්කො බන්
    ඔය මට කලින් Reply කරල තියන කෙනා උනත් කමක් නෑ:love::P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බොරලු;10540438 said:
    මේ මට ආපු එකක්......

    අගනුවර ගොවි කුල සුරාව සූදුවට ලොල් බැදි... අනියම් බිරින්දැවරුන් කලකට ඉහත ආශ්‍රය කලද දැන් එක් අයෙක් පමනක් ආශ්‍රය කරන, කඩවසම්මත් නැති රැකියාවක්ද නොමැති... අවු: 48 වයසැති තරුනයෙකුට අවු: 25ට අඩු රැකියාවක් සහිත සුදු, දැකුම්කලු යුවතියක් මාපියන් සොයයි....... දෑවැදි අත්යාවශ්යයි.....

    :lol:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    වැඩක් නෑ.... මේකත් මකලා දාන්න........ මම යනවා....... යනවා කියන්නේ යනවම නෙවේ..... ඉදලා හිටලා එන්නම්කෝ.......:(