වෙන ෆුකක් වෙයි...........
මහ ගෙදර ගියොත් ආයේ මේ පැත්ත පලාතේ එන්න එපා කියපන්.
මේ සීන් මහ උන්ට කියල, උන් මෙහෙ ආවොත් තට්ටේ පලනවා කියපන්
ඩිවෝස් දෙන්නෙත් නෑ කියපන්. ආනොල්ඩ් සුබසිංහ වගේ හැසිරියන්.
කියන දේ අහන්නෙම නැත්නම්.......... ඉක්මනට යන්න කියපන් අලුත් ගෑනි ගෙදරට ගේන්න.
දඩ බඩ ගාල අල්මාරියෙන් ඇදුන් ටිකක් ලගේජ් එකට දාල ඉක්මනට ගෙදර යන්න ලෑස්ති වෙන්න කියපන්
........ දැන් කොහොමත් සිකිල තියෙන එකේ පොල්ලෙන් ගැහුවා වගේ ඕක කරාම වෙන ෆුකක් වෙයි...........

Last edited:

.....වැඩි විස්තර සහිතව හෙට අනිද්දා දිහාට නූලක් දාන්න ඉන්නෙ.....(බලහන්කො විභාගෙ ඉවර උනා විතරයි ලැපේ හාඩ් එකට කෙල උනානෙ....මේ දහ දුකක් විදල ෆෝන් එකෙන් ආවෙ එලකිරි)