If it is a real story, You are totally fucked up man..!!Ratharan mage amma palla mama msg kara witharai kiyapan..
kakul deka allanne nethuwa wenda wetiyan..
mona karannada ban..!!
Baya wenna epa tika dawasai.. weda goda yanawa..
Uparima iwasala indapan balla wage..!! Athak nam ussanna epa..!!
![]()
ගැනිට හුකා ගන්න කියල උඹ දරුවෝ දෙන්නව ගනින්
ටික දවසකින් ගෑනි අපහු එවි
ඕනවට වඩා නොන්ජල් වෙන්න එපා බන් ගැනු ඉස්සරහ

samahara wita kiyan nathi wei
koka unath palayan
unge ammalata kiwoth ewade banala hari shape bn
Uba magulak kiyawanawa..!!yako samahara genu ohoma inne nehe..
gihin gange paninawa podda ethnam..!!
ohomawath eka gei yata inna eka loku deyak..
anika genita full chance eka lebila iwarai minihawa padiri karanna..!!
seramath hari hint gahanakota aruta merenna hithenawa ethi..
paw asaranaya..
![]()
oh u r so screwed right now.
be patient
don't be aggressive with her
remember it is because of ur deeds that makes her speak such words towards u.
be patient
everything will turn out just fine if u let the passage of time to flow through
do whatever she asks u to do
love her as u did the very first day u met her.
You are very lucky to have a wife like that, as she is having very good relation ship with your mother, that is very rear these days, usually wife and her mother-in-laws are not going well each other.![]()
උඹ වයිෆ්ගේ ගෙදර ගියහම ගෙදර උන් උඹට අල්ලාගෙන ගහයිද දන්නේ නැහැ...
දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන් බන්, විශේෂයෙන් බැන්දට පස්සේ.
දැන් ඉතින් උන දේ උනා. පුළුවන් තරම් wifeට තේරුම් කරලා දෙන්න බලපන්, හැබැයි ඇනයක් වෙන්න එපා.
පුළුවන් තරම් හොදින් ආදරෙන් wifeට සලකපන්, හිත රිදෙන වැඩ, කතා අහන්න වෙයි ඉවසල හිටපන්.
කාලයත් එක්ක හැම දේම හරි යයි.
ගැනිට #### ගන්න කියල උඹ දරුවෝ දෙන්නව ගනින්
ටික දවසකින් ගෑනි අපහු එවි
ඕනවට වඩා නොන්ජල් වෙන්න එපා බන් ගැනු ඉස්සරහ

machan menna mahema karapan..uba aye e weredda karanne ne kiyala ubage wifta sure..eth dan eya second wenna kamathi ne..mahema karapan..uba jevithe kala kirila wage hitahan.marenna wage hitahan...wifta danennda erapan eya wenas une nattam loku prasnayak atha laga kiyala..wife second wenawa ban..
machan menna mahema karapan..uba aye e weredda karanne ne kiyala ubage wifta sure..eth dan eya second wenna kamathi ne..mahema karapan..uba jevithe kala kirila wage hitahan.marenna wage hitahan...wifta danennda erapan eya wenas une nattam loku prasnayak atha laga kiyala..wife second wenawa ban..

දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන් බන්, විශේෂයෙන් බැන්දට පස්සේ.
දැන් ඉතින් උන දේ උනා. පුළුවන් තරම් wifeට තේරුම් කරලා දෙන්න බලපන්, හැබැයි ඇනයක් වෙන්න එපා.
පුළුවන් තරම් හොදින් ආදරෙන් wifeට සලකපන්, හිත රිදෙන වැඩ, කතා අහන්න වෙයි ඉවසල හිටපන්.
කාලයත් එක්ක හැම දේම හරි යයි.

මචං දැන් කරන්න දෙයක් නෑ බං. වෙන දේ වෙලා ඉවරයි. දැන් උඹට කරන්න තියෙන්නේ එක දෙයයි. උඹ මොන දේකටවත් තරහ ගන්න එපා .වයිෆ් එක්ක ගෙදර පලයන්.අම්මලට කිව්ව දෙන්. එකට මූණ දීපං. උඹේ හදවතට එකඟව උඹ වරදක් කලේ නැති නම් උඹට කිසි ප්රශ්නයක් වෙන්නේ නෑ. ඒක විශ්වාස කරපං.කොයි වෙලාවකවත් හිතන්න එපා වයිෆ් උඹව දාල යනවයි , ඩිවෝස් කරනවයි කියල.උඹ හිතන හැම දෙයක්ම මේ විශ්ව ශක්තියට එකතුවෙනවා.ඒකෙන් උඹට අහයපතක් මිසක් හොඳක් වෙන්නේ නෑ.
දවසට පැය බාගයක් විතර චිත්ත රූප මවපන් (හිතින් මවා ගනින් ) . උඹ වයිෆ් එක්ක ඉස්සර වගේ හොඳින් ඉන්නව.ඉස්සරහට ඉන්න විදිය නෙවේ.දැන් ඉන්නව කියල හිතපන්. තව දෙයක්. පැය බාගයක් මයිත්රී බවනාව කරපං.
මම වයිර නැත්තෙක් වෙම්වා
මම තරහ නැත්තෙක් වෙම්වා
දුක් පීඩා නැත්තෙක් වෙම්වා
සුවසේ ජීවත් වෙම්වා
ශාන්ත සුවයට පත් වෙම්වා
(අනිත් අයට කරද්දී )
මා මෙන්ම , කියල පටන් අරන් අර ටිකම කරපං.. වයිර නැත්තෝ වෙත්වා කියල කරපං.
මුලින් උබට මයිත්රී කරපං. ඊට පස්සේ ගෙදර අයට වයිෆ්ට හැමෝටම,අර ගෑනිටත් මයිත්රී කරපං.උඹ ඒකිට මයිත්රී කරනවා කියල කාටවත් නොකිව්වට කමක් නෑ.. බාවන කරන වෙලාවට කරපං.
විශ්වාසය කියන දේ නැති උනාම ආයේ ලබා ගන්න හරිම අමාරුයි බං. උඹට ගොඩක් කැප කරන්න වෙයි.දැන් කරන්න දෙයක් නෑ. උඹේ පෝස්ට් දැක්කම හිතුන උඹ වයිෆ්ට ගොඩක් ආදරේ ඇති කියල. ඒකයි මේ ටික කිව්වේ.
ජෝක් එකට ගන්න එපා බං.මයිත්රී භාවනාව කියල කියන්නේ ගොඩක් අනුහස් තියන එකක්.උඹ මස් මාළු කෑවට කමක් නෑ.භාවනාවට එකෙන් කිසි බාදාවක් වෙන්නේ නෑ..
මයිත්රී භාවනාව ගැන අධිමානසික කියල කෙනෙක් ලිව්ව පෝස්ට් එකක් තියේ, එක හම්බ උන ගමන් මේකට දාන්නම්.. එකත් කියෝපන්..
දැන් වෙන දේකට මූණ දීපන්.උඹ වැරැද්ද කළා නම් දැන් කරන්න දෙයක් නෑ.. උඹේ වයිෆ් ගේත් වැරදි ඇති.. ඒක වෙන්න ඇති උඹ වෙන ගෑනියෙක් එක්ක චැට් කලේ.. ඒත් බං, දැන් වයිෆ්ගේ වැරදි හදන්න හොඳ වෙලාවක් නෙවේ.. ඒ වැරදි පස්සේ හදා ගනින්.. දැනට හොඳින් ඉඳල තියන ප්රශ්නේ විසඳ ගන්න බලාන්..