මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

Aug 15, 2016
72
3
0
If it is a real story, You are totally fucked up man..!!:baffled: Ratharan mage amma palla mama msg kara witharai kiyapan..:sorry::sorry: kakul deka allanne nethuwa wenda wetiyan..:sorry::sorry: mona karannada ban..!!:eek: Baya wenna epa tika dawasai.. weda goda yanawa..:yes: Uparima iwasala indapan balla wage..!! Athak nam ussanna epa..!!:yes::yes:

hmm

oken bagayak withara karala inne

thanks
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගැනිට හුකා ගන්න කියල උඹ දරුවෝ දෙන්නව ගනින්

ටික දවසකින් ගෑනි අපහු එවි

ඕනවට වඩා නොන්ජල් වෙන්න එපා බන් ගැනු ඉස්සරහ

අනේ උඹයි ඇන්ටි බී බී එසුයි මායි දන්න කසාද ජීවිත කටවහගෙන පැත්තකට වෙලා comment එකක් කියෝගෙන ඉඳිං බං ඌව තවත් අමාරුවෙ දාන්නැතුව :rofl: :rofl:
 
srimelaka

Member
Jul 28, 2014
98
12
0
මචං දැන් කරන්න දෙයක් නෑ බං. වෙන දේ වෙලා ඉවරයි. දැන් උඹට කරන්න තියෙන්නේ එක දෙයයි. උඹ මොන දේකටවත් තරහ ගන්න එපා .වයිෆ් එක්ක ගෙදර පලයන්.අම්මලට කිව්ව දෙන්. එකට මූණ දීපං. උඹේ හදවතට එකඟව උඹ වරදක් කලේ නැති නම් උඹට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක විශ්වාස කරපං.කොයි වෙලාවකවත් හිතන්න එපා වයිෆ් උඹව දාල යනවයි , ඩිවෝස් කරනවයි කියල.උඹ හිතන හැම දෙයක්ම මේ විශ්ව ශක්තියට එකතුවෙනවා.ඒකෙන් උඹට අහයපතක් මිසක් හොඳක් වෙන්නේ නෑ.
දවසට පැය බාගයක් විතර චිත්ත රූප මවපන් (හිතින් මවා ගනින් ) . උඹ වයිෆ් එක්ක ඉස්සර වගේ හොඳින් ඉන්නව.ඉස්සරහට ඉන්න විදිය නෙවේ.දැන් ඉන්නව කියල හිතපන්. තව දෙයක්. පැය බාගයක් මයිත්‍රී බවනාව කරපං.

මම වයිර නැත්තෙක් වෙම්වා
මම තරහ නැත්තෙක් වෙම්වා
දුක් පීඩා නැත්තෙක් වෙම්වා
සුවසේ ජීවත් වෙම්වා
ශාන්ත සුවයට පත් වෙම්වා

(අනිත් අයට කරද්දී )
මා මෙන්ම , කියල පටන් අරන් අර ටිකම කරපං.. වයිර නැත්තෝ වෙත්වා කියල කරපං.

මුලින් උබට මයිත්‍රී කරපං. ඊට පස්සේ ගෙදර අයට වයිෆ්ට හැමෝටම,අර ගෑනිටත් මයිත්‍රී කරපං.උඹ ඒකිට මයිත්‍රී කරනවා කියල කාටවත් නොකිව්වට කමක් නෑ.. බාවන කරන වෙලාවට කරපං.

විශ්වාසය කියන දේ නැති උනාම ආයේ ලබා ගන්න හරිම අමාරුයි බං. උඹට ගොඩක් කැප කරන්න වෙයි.දැන් කරන්න දෙයක් නෑ. උඹේ පෝස්ට් දැක්කම හිතුන උඹ වයිෆ්ට ගොඩක් ආදරේ ඇති කියල. ඒකයි මේ ටික කිව්වේ.

ජෝක් එකට ගන්න එපා බං.මයිත්‍රී භාවනාව කියල කියන්නේ ගොඩක් අනුහස් තියන එකක්.උඹ මස් මාළු කෑවට කමක් නෑ.භාවනාවට එකෙන් කිසි බාදාවක් වෙන්නේ නෑ..
මයිත්‍රී භාවනාව ගැන අධිමානසික කියල කෙනෙක් ලිව්ව පෝස්ට් එකක් තියේ, එක හම්බ උන ගමන් මේකට දාන්නම්.. එකත් කියෝපන්..

දැන් වෙන දේකට මූණ දීපන්.උඹ වැරැද්ද කළා නම් දැන් කරන්න දෙයක් නෑ.. උඹේ වයිෆ් ගේත් වැරදි ඇති.. ඒක වෙන්න ඇති උඹ වෙන ගෑනියෙක් එක්ක චැට් කලේ.. ඒත් බං, දැන් වයිෆ්ගේ වැරදි හදන්න හොඳ වෙලාවක් නෙවේ.. ඒ වැරදි පස්සේ හදා ගනින්.. දැනට හොඳින් ඉඳල තියන ප්‍රශ්නේ විසඳ ගන්න බලාන්..
 
  • Like
Reactions: richlife
Aug 15, 2016
72
3
0

Uba magulak kiyawanawa..!!:rolleyes: yako samahara genu ohoma inne nehe..:yes: gihin gange paninawa podda ethnam..!!:oo: ohomawath eka gei yata inna eka loku deyak..:yes: anika genita full chance eka lebila iwarai minihawa padiri karanna..!!:yes: seramath hari hint gahanakota aruta merenna hithenawa ethi..:D paw asaranaya..:D:D

ow ban mage gaeni hari hodai

mama maha kariyek
 
Aug 15, 2016
72
3
0
oh u r so screwed right now.
be patient
don't be aggressive with her
remember it is because of ur deeds that makes her speak such words towards u.
be patient
everything will turn out just fine if u let the passage of time to flow through
do whatever she asks u to do
love her as u did the very first day u met her.

hmm

right

how can I show my love?
 
Aug 15, 2016
72
3
0
You are very lucky to have a wife like that, as she is having very good relation ship with your mother, that is very rear these days, usually wife and her mother-in-laws are not going well each other.:yes::yes:

correct machan

she is very good. Worship my mother every day
 
kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    machan

    machan menna mahema karapan..uba aye e weredda karanne ne kiyala ubage wifta sure..eth dan eya second wenna kamathi ne..mahema karapan..uba jevithe kala kirila wage hitahan.marenna wage hitahan...wifta danennda erapan eya wenas une nattam loku prasnayak atha laga kiyala..wife second wenawa ban..
     
    Aug 15, 2016
    72
    3
    0
    දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන් බන්, විශේෂයෙන් බැන්දට පස්සේ.
    දැන් ඉතින් උන දේ උනා. පුළුවන් තරම් wifeට තේරුම් කරලා දෙන්න බලපන්, හැබැයි ඇනයක් වෙන්න එපා.
    පුළුවන් තරම් හොදින් ආදරෙන් wifeට සලකපන්, හිත රිදෙන වැඩ, කතා අහන්න වෙයි ඉවසල හිටපන්.
    කාලයත් එක්ක හැම දේම හරි යයි.

    ela machan

    thanks
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ගැනිට #### ගන්න කියල උඹ දරුවෝ දෙන්නව ගනින්

    ටික දවසකින් ගෑනි අපහු එවි

    ඕනවට වඩා නොන්ජල් වෙන්න එපා බන් ගැනු ඉස්සරහ

    ado umba prasna wisadanne mehemada..boho durta umba badala na..kellek na..family eke umba waitaray inne :sorry:
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    machan menna mahema karapan..uba aye e weredda karanne ne kiyala ubage wifta sure..eth dan eya second wenna kamathi ne..mahema karapan..uba jevithe kala kirila wage hitahan.marenna wage hitahan...wifta danennda erapan eya wenas une nattam loku prasnayak atha laga kiyala..wife second wenawa ban..

    අන්න ඒමත් කරපං :v
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    machan menna mahema karapan..uba aye e weredda karanne ne kiyala ubage wifta sure..eth dan eya second wenna kamathi ne..mahema karapan..uba jevithe kala kirila wage hitahan.marenna wage hitahan...wifta danennda erapan eya wenas une nattam loku prasnayak atha laga kiyala..wife second wenawa ban..

    Works only if she loves him.:baffled:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන් බන්, විශේෂයෙන් බැන්දට පස්සේ.
    දැන් ඉතින් උන දේ උනා. පුළුවන් තරම් wifeට තේරුම් කරලා දෙන්න බලපන්, හැබැයි ඇනයක් වෙන්න එපා.
    පුළුවන් තරම් හොදින් ආදරෙන් wifeට සලකපන්, හිත රිදෙන වැඩ, කතා අහන්න වෙයි ඉවසල හිටපන්.
    කාලයත් එක්ක හැම දේම හරි යයි.

    adow sira ..meka badafu // badinna inna // hamotama hoday :love::cool::cool::cool:
     
    Aug 15, 2016
    72
    3
    0
    thanks machan

    ubata pin

    මචං දැන් කරන්න දෙයක් නෑ බං. වෙන දේ වෙලා ඉවරයි. දැන් උඹට කරන්න තියෙන්නේ එක දෙයයි. උඹ මොන දේකටවත් තරහ ගන්න එපා .වයිෆ් එක්ක ගෙදර පලයන්.අම්මලට කිව්ව දෙන්. එකට මූණ දීපං. උඹේ හදවතට එකඟව උඹ වරදක් කලේ නැති නම් උඹට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක විශ්වාස කරපං.කොයි වෙලාවකවත් හිතන්න එපා වයිෆ් උඹව දාල යනවයි , ඩිවෝස් කරනවයි කියල.උඹ හිතන හැම දෙයක්ම මේ විශ්ව ශක්තියට එකතුවෙනවා.ඒකෙන් උඹට අහයපතක් මිසක් හොඳක් වෙන්නේ නෑ.
    දවසට පැය බාගයක් විතර චිත්ත රූප මවපන් (හිතින් මවා ගනින් ) . උඹ වයිෆ් එක්ක ඉස්සර වගේ හොඳින් ඉන්නව.ඉස්සරහට ඉන්න විදිය නෙවේ.දැන් ඉන්නව කියල හිතපන්. තව දෙයක්. පැය බාගයක් මයිත්‍රී බවනාව කරපං.

    මම වයිර නැත්තෙක් වෙම්වා
    මම තරහ නැත්තෙක් වෙම්වා
    දුක් පීඩා නැත්තෙක් වෙම්වා
    සුවසේ ජීවත් වෙම්වා
    ශාන්ත සුවයට පත් වෙම්වා

    (අනිත් අයට කරද්දී )
    මා මෙන්ම , කියල පටන් අරන් අර ටිකම කරපං.. වයිර නැත්තෝ වෙත්වා කියල කරපං.

    මුලින් උබට මයිත්‍රී කරපං. ඊට පස්සේ ගෙදර අයට වයිෆ්ට හැමෝටම,අර ගෑනිටත් මයිත්‍රී කරපං.උඹ ඒකිට මයිත්‍රී කරනවා කියල කාටවත් නොකිව්වට කමක් නෑ.. බාවන කරන වෙලාවට කරපං.

    විශ්වාසය කියන දේ නැති උනාම ආයේ ලබා ගන්න හරිම අමාරුයි බං. උඹට ගොඩක් කැප කරන්න වෙයි.දැන් කරන්න දෙයක් නෑ. උඹේ පෝස්ට් දැක්කම හිතුන උඹ වයිෆ්ට ගොඩක් ආදරේ ඇති කියල. ඒකයි මේ ටික කිව්වේ.

    ජෝක් එකට ගන්න එපා බං.මයිත්‍රී භාවනාව කියල කියන්නේ ගොඩක් අනුහස් තියන එකක්.උඹ මස් මාළු කෑවට කමක් නෑ.භාවනාවට එකෙන් කිසි බාදාවක් වෙන්නේ නෑ..
    මයිත්‍රී භාවනාව ගැන අධිමානසික කියල කෙනෙක් ලිව්ව පෝස්ට් එකක් තියේ, එක හම්බ උන ගමන් මේකට දාන්නම්.. එකත් කියෝපන්..

    දැන් වෙන දේකට මූණ දීපන්.උඹ වැරැද්ද කළා නම් දැන් කරන්න දෙයක් නෑ.. උඹේ වයිෆ් ගේත් වැරදි ඇති.. ඒක වෙන්න ඇති උඹ වෙන ගෑනියෙක් එක්ක චැට් කලේ.. ඒත් බං, දැන් වයිෆ්ගේ වැරදි හදන්න හොඳ වෙලාවක් නෙවේ.. ඒ වැරදි පස්සේ හදා ගනින්.. දැනට හොඳින් ඉඳල තියන ප්‍රශ්නේ විසඳ ගන්න බලාන්..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mata hithenne uba wife ekka wife ge ammalage gedara palayan
    uba nogiyoth e minissuth wishwasha karanawa uba athe waraddak thiyenawa kiyala
    anika wife ge gedara aya unath meka samadanayen wisadanna monawa hari karayi
    eka nisa baya nathiwa palayan
    uba meke samahara un kiyala thiyena widihata chandi part danna giyoth nam sorry.com
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    You are very lucky to have a wife like that, as she is having very good relation ship with your mother, that is very rear these days, usually wife and her mother-in-laws are not going well each other.:yes::yes:
    :yes::yes:

    and he was very unlucky to lose her trust
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif