මගේ කට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මගේ කට සාමාන්‍යයෙන් ගඳ කටක් නෙමේ

    දත්වල බැදෙනව නේද අර සුදු පාට කුඩක්.. වීදුරු මහ කිට්ටුවෙන්

    ගොඩක් අස්සට පුරෝපු දතක් තියෙනව. කාලයක් කැක්කුම ආපු දතක්, නිකම්ම රිදෙන්නෙ නැතුව ගියා ඔය දත අයිනෙ තියෙන අර සුදු පාට කුඩු වගේ ඒවයින් මාර ගඳක්නෙ එන්නෙ :baffled:

    හයියෝ මගේ කටට වෙච්ච දේ... :sorry:

    කෙල්ලෙක්ගෙ පෑඩ් එකකින්වත් එච්චර ගඳක් එන්නැතුව ඇති