මගෙ අලුත් චන්ඩියා.......

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මගෙ අලුත් චන්ඩියා.......

    544090_592082007517400_782902670_n.jpg

    994599_592082100850724_941613715_n.jpg

    1383272_592082174184050_1254378400_n.jpg

    1383605_592082354184032_316850764_n.jpg

    1380116_592082360850698_224146702_n.jpg

    1375936_592085864183681_402461379_n.jpg

    130 Chassis . Superb condition , Original plaint engine and body :P:P
     
    • Like
    Reactions: king_pandukabaya

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියමයි ප්ලග් එහෙමත් ඔරිජිනල් නේ....

    Lyk A BosS යන්න පුලුවන් :P
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අත පයපය කඩා ගන්නෑතුව පරිස්සමින් පල.:yes::yes:
    ජය වේවා කිව්වා එහෙනම්.:):)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    එලකිරි මචන්. පරිස්සමින් පලයන් මචෝ. රෝද දෙක කියන්නෙ පරිස්සමෙන් පදින්න ඕන භාණ්ඩයක්.

    ඒක නෙවෙයි මං උඹව හොය හොය හිටියෙ Thanks කරන්න. මට එලකිරියෙ Username එක මතක නැතුව හිටියෙ. පරණ PM මැකිලා. උඹ දුන්න උදව්වට Thanks a lot. Girl Degree එක ගත්තා. අර සබ්ජෙක්ට් එකට A- එකක් සෙට් වෙලා තිබ්බා මචන්. කෙල්ල මුලු Department එකෙන්ම 2nd Highest GPA ගත්තා. උඹ දුන්න උදව්ව අමතක වෙන්නෙ නෑ.
     
    he he aulak ne kollo.... attatama bokkenma happy machan...future akata wish kara kiyapan bokkenma :)