මගෙ අලුත් වන්ඩිය බලන්න වරෙල්ලා

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අයියේ..
    හෙල්මට් එකක් ගමු කෝ.. :P
    පාන් හෙල්මට් දාන් පදින්නේ..
    මමත් ඉස්සර ඒමයි බං.. ඩෙජිබලේ පැද්දා..
    පාන් හෙල්මට් එකකින්..
    දැන් හෙල්මට් එකක් තියේ.. බයික් එකක් නෑ..


    ඔකත් අලුත් හෙල්මට් එකක් තමයි , පරණ එක කලින් බයික් එකත් එක්ක ඌටම දුන්න ,,:oo:
    ෆුල්ෆේස් හෙල්මෙට් එක මට හරියන්නෙ නෑ බන් , දාඩිය දැම්මම මල පනිනව.කලින් මම දැම්මනෙ.

    අයි තො දැන් ගත්ත ජෙඩ් එක :confused::confused::confused:


    මචන් ඹක රෙජිස්ටර් කලේ කොහොමද ? 400 උඩ බැ නේද

    නෙක්ස්ට් මන්ත් ඉදල අයිමත් 250 උඩ රෙජිස්ටර් කරන්න දෙන්න හදන්නෙ .ඔක 250 දාල තියෙන්නෙ ,කලින් දීපු සැරෙ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Sirawata kohomada register kare?

    customs papers nathi bike walata , ewa hadala register karana kattiya innawa ban ona tharam , genuine widihatama RMV eke.400cc kochchara bike thiyeda 250cc register karala . tx dude

    800cc reg karanna puluwan da ban :shocked:

    customs papers nathi bike walata , ewa hadala register karana kattiya innawa ban ona tharam , genuine widihatama RMV eke.400cc kochchara bike thiyeda 250cc register karala . tx dude

    ෆට්ට

    thanks dude
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පට්ට බන් bike එක,පරිස්සමින් පැදපන් :)
    ගිය සතියෙ auto-vision එකට මදුරන්ග කල්දේරා ගෙනාව බන් bike එකක්.ඒකත් dukati ම තමයි.trail bike look එකක් තිබ්බෙ.නම නම් මතක නෑ. 25 -30lak වෙනවලු bike එකේ වටිනාකම විතරක්.මෙහෙට ගෙන්නල register කරන්න කේයක් විතර යයිද මන්ද
    :shocked:


    hm eda re thamai mama bike eka genawe galle walat. 25-30 k athare yanawa nam ithin ducati diavel wenna athi ban eka thamai loku ganaka yanne .na ban italy wala ussapu bike meheta genne kali karala spare parts widihata.nathnam mata me bike eka ganna wenneth na ban .aluthenma laksha 15-18 k withara wenawa mama gathu ekath,eth mama gathe 750 kata.


    ආසාවේ බෑ බන්

    eth padinakota nam bayayi ban , weulanawa ban
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Nice bike ban...

    කොහේ ගියත් හොදට පරිස්සං කරපං.. දැං බයික් උස්සනවා නෙ හරියට..
    ජයවේවා !
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    customs papers nathi bike walata , ewa hadala register karana kattiya innawa ban ona tharam , genuine widihatama RMV eke.400cc kochchara bike thiyeda 250cc register karala . tx dude
    ehema karapu bike ekak ahu wela rajasanthka ho usavi watime sambawithawe kohomada? :dull::rolleyes: