මගෙ ආදරනීය

Scoobyrocks

Junior member
  • May 15, 2008
    803
    9
    18
    මගෙ ආදරනීය එලකිරි යාලුවනෙ අද මට මගෙ ජිවිතෙ හරිම දුක දවසක්:(:(

    :(:(:(මම අවුරුදු 6 ක් යලු වෙල හිටපු කෙල්ල කසාද බැදල එකෙ පොටොස් ටික මම අද මුනු පොතෙන් දැක්ක ඉතින් මට පහුගිය අවුරුදු වල අපි දෙන්න හිටපු විදිය මතක් වෙන කොට මට හරිම දුකක් දනෙනව අපි දෙන්නගෙ සම්බන්දය ඉවර වෙල දැන් අවුරුදු 2 ක් වෙනව එත් අද එයාගෙ මගුල් පොටොස් දැක්කන මට හරිම දුකක් දැනුන මට මගෙ දුක බෙදා ගන්ඩ ඉන්නෙ එලකිරි යලුවො විතරයි ඉතින් එකයි මම ඔයලට මෙක කිවෙ ඔයලට කරදරයක් උනන්ම් මට සමා වෙන්ඩ:(:(:(:(:(
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    :( ade sirawatama dukai bn... mak korannada bn... jeewithe hatine bn me... kaalaya hemadema wisadai macho... hitha tikak haiya karaganna balanna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඉතින් මොනා කරන්නද මචං.. එයා ගැන හිත හිත හිටියා කියලා උඹට වැඩක් වෙන්නෑ.. දැන් එයා වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරනේ.. උඹ උඹගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරගනිං.. එයා උඹගෙ හිමිකාරිය නෙමේ වෙන්න ඇති.. ඒකයි එහෙම වුණේ.. උඹට උඹගෙ හිමිකාරිය ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුළක් නෑ
    සිනාසෙන්නට වරම් නොලදත්
    හිතේ කිළුටක් නෑ

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ
    :yes:


     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,793
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    ohoma thamai machan....mona karannada...:)
    honda kelloth innawa ...selfish kelloth innawa...
    honda kellanta wenne thiranayak ganna wenawa amaruwen hari...selfish aya karanne thiranayak aragena thamai affair ekak patan ganne...ekko affair eka break karanne hitha hadagena tika dawasak giyama....:)

    ithin honda kollo ahu unama jiwithema epa wenawa..fun ekata love karana...athul ganna kollontanam eka ganak nehe...kellontath ehemai...:)

    oyata sathutu wenna eka deyak kiyannam...ethamai mama hitha hadaganan widiya...
    man hitha hadaganne oya wage awrudu ganan love karalath me dukane ithin man eka athakata mokata duk wenawada kiyala magenma ahagannawa....:)

    oyatath kiyanna thiyenne...oyata wada kalayak adaraya karapu aya elakiri eketh eti oya dukama windina...enisa giya deyak gena etharam duk wenna epa...epa kiwwata man dannawa e duka amarui..:) mamath windala thiyenawa oya widiyatama nethi unath asanna widiye duk godak...:) pahugiya awrudu tikema mokakhari deyak wenawa..:)

    mama den pahugiya dewal adugane balannewath nehe...beluwama thamai machan duka wedi wenne...:) puluwan tharam eth wela inna e ayagen...fb eke profile balanna yanna epa....mokatada nikan wedakata nethi dewal gena latha wenne...ewa ath erala danna...duka hithena dewal walin ain wela sinduwak ahagena,game ekak play karagena..yaluwo ekka fun eke inna..:)

    Duka
    dukata hethuwa
    Duka nethi kirime margaya....(niwanata yanna newei man me tika kiwwe...niwi senasille jiwath wenna):)