ඔන්න ඉතින් අදත් අවා

හැම කතාවෙම වගෙ ඉතින් මෙ අපෙ කතාවෙත් අම්මලා මෙකට හරස් උන

2010 octomber මාසයෙ ලංකාවෙ වෙලාවෙන් පාන්දර 2.00i
කැනඩවෙන් දවල් 3.30
මෙ වෙලෙ විනා මාත් එක්ක චැට් කර කර හිට්යෙ එක පාරම එයා කිව්වා harsh! ammi enawa කියලා පස්සෙ එය skype එක minimise කරලා එයාගෙ ස්කුල් එකෙ වැඩක් කරනවා වගෙ හිටියා එත් එක්කම එයගෙ සීයාත් ආවා :-s අපිට හරි ප්‍රශ්නයක් මොකද පාන්දර දෙකට මෙයාලා නිදි නෙ එත් අද??
ඉතින් ඔහොම ඉද්දි අම්මා ඇවිත් විනා ගෙන් අහනවා විනා!!!skype එකෙ නෙමයි නෙද ඉන්නෙ නෙ කියල :O :O:O අපි බය උනා

පස්සෙ විනා නැ අම්මෙ ගැවා :-s දැන් මට එයාගෙ ගෙදර වෙන දෙවල් සෙරම පෙනවා
ඔහොම ඉදලා ඔන්න එයා පාසල් ගියා

එත් කැනඩවෙන් රැ9.00 වගෙ වෙද්දි එ කියන්නෙ ලංකාවෙන් උදෙ 10.30 ට වගෙ එක පාරම විනා ගෙ yahoo id එක ඔන්ලයින් ආවා :O:O:O:O:O
මාත් ඉතින් ඇයි පැටියො අද ස්කුල් ගියෙ නැද්ද කියලා ඇහුවා එ වගෙම ඉට කලින් මන් එයාට offfline msg එකක් යවලා තිබ්බා එක හම්බ වෙලා තියෙන්නෙත් එ වෙලෙ :-s දැන් මන් කාතා කරනව කරනවා එත් no replys පස්සෙ offline ගියා :-s දැන් මට පිස්සු වගෙ :O

ඔන්න එදා හවස එයා ඔන්ලයින් ආවා skype එකෙන්
[14/11/2010 7:30:31 AM] Veena : harsh
[14/11/2010 7:31:17 AM] ♥HARSH&VEENA♥: :-?
[14/11/2010 7:31:39 AM] Veena : baba
[14/11/2010 7:31:43 AM] ♥HARSH&VEENA♥: yeap
[14/11/2010 7:31:43 AM] ♥HARSH&VEENA♥: :-?
[14/11/2010 7:31:45 AM] Veena : mata aye online enna baa
[14/11/2010 7:31:47 AM] Veena :

(
[14/11/2010 7:31:49 AM] ♥HARSH&VEENA♥: oh ai
[14/11/2010 7:31:52 AM] ♥HARSH&VEENA♥:

(
[14/11/2010 7:31:55 AM] Veena : ammi lap eka gaththa
[14/11/2010 7:31:58 AM] ♥HARSH&VEENA♥: oh
[14/11/2010 7:31:59 AM] Veena : intrnet thahanam
[14/11/2010 7:32:01 AM] Veena :

(
[14/11/2010 7:32:03 AM] ♥HARSH&VEENA♥:

(
[14/11/2010 7:32:10 AM] ♥HARSH&VEENA♥: ude awe kawda
[14/11/2010 7:32:15 AM] Veena : dan oyata call kareth ilash
[14/11/2010 7:32:20 AM] Veena : ude?
[14/11/2010 7:32:22 AM] ♥HARSH&VEENA♥: ow
[14/11/2010 7:32:24 AM] ♥HARSH&VEENA♥: :O
[14/11/2010 7:32:29 AM] Veena : koi weleda
[14/11/2010 7:32:45 AM] ♥HARSH&VEENA♥: hmm ude 10.20t wage(Sl)
[14/11/2010 7:32:48 AM] Veena : ah eeye?
[14/11/2010 7:32:54 AM] Veena : ada ude?
[14/11/2010 7:32:58 AM] Veena : mehen
[14/11/2010 7:32:59 AM] ♥HARSH&VEENA♥: mata yahoo eken
[14/11/2010 7:33:00 AM] Veena : :O
[14/11/2010 7:33:03 AM] ♥HARSH&VEENA♥: calls awa
[14/11/2010 7:33:03 AM] ♥HARSH&VEENA♥: :-?
[14/11/2010 7:33:08 AM] Veena : baba
[14/11/2010 7:33:13 AM] ♥HARSH&VEENA♥: oya invisible hitiye
[14/11/2010 7:33:15 AM] Veena : man yahoo uninstall kara
[14/11/2010 7:33:19 AM] ♥HARSH&VEENA♥: :O
[14/11/2010 7:33:20 AM] Veena : ane baba
[14/11/2010 7:33:24 AM] ♥HARSH&VEENA♥: ethakota kawda e
[14/11/2010 7:33:25 AM] ♥HARSH&VEENA♥: :O
[14/11/2010 7:33:31 AM] Veena : mata oyawa contatc karanna widiyak nadda?
[14/11/2010 7:33:36 AM] ♥HARSH&VEENA♥: ;(
[14/11/2010 7:33:37 AM] Veena : 4n eken
[14/11/2010 7:33:41 AM] ♥HARSH&VEENA♥: hmm
[14/11/2010 7:33:46 AM] *** Call from Veena ***
[14/11/2010 7:33:52 AM] ♥HARSH&VEENA♥: danna
[14/11/2010 7:34:12 AM] Veena : and oyage skyp name eka wenas karanna
[14/11/2010 7:34:33 AM] ♥HARSH&VEENA♥: oki
[14/11/2010 7:34:34 AM] ♥HARSH&VEENA♥: :S
[14/11/2010 7:34:52 AM] Veena : and baba meh 18th walata happy aniversarry
[14/11/2010 7:34:55 AM] Veena :

(
[14/11/2010 7:34:57 AM] Veena : :-*
[14/11/2010 7:35:00 AM] HARSHANA:

(
[14/11/2010 7:35:01 AM] HARSHANA: :-*
[14/11/2010 7:35:06 AM] HARSHANA: you too
[14/11/2010 7:35:17 AM] Veena : ane baba mata oya nathuwa baa
[14/11/2010 7:35:26 AM] HARSHANA: ;( matath
[14/11/2010 7:35:26 AM] Veena : danuth ammi awoth mawa marai

[14/11/2010 7:36:59 AM] Veena : man eeye raa ammita oya gana kiyannath giya eth malli mawa nawaththuwa
[14/11/2010 7:58:24 AM] Veena : harshskyp name eka wenas karanna
[14/11/2010 7:58:26 AM] Veena : plz
[14/11/2010 7:58:54 AM] Veena : man kiwwa mee mallige papr ekak kiyala
[14/11/2010 7:58:54 AM] Veena : eya mage tears dakka
[14/11/2010 7:58:54 AM] Veena : ;(
[14/11/2010 7:58:54 AM] Veena : mata therenne naa baba
ප.ලි= මෙයාගෙ මල්ලි V අපි දෙන්නාගෙ love එකට හෙල්ප් කරනවා

එයා තාම 6 වසරෙ

මෙකෙ ඉතුරු ටික ඉක්මනින් දාන්නම්