සමාවෙන්න ඔනෙ පරක්කු උනාට!! පොඩ්ඩක් වැඩ තිබුනා එකයි!
එ වගෙම ගොඩක් ස්තුතියි අපෙ අම්මලා දෙන්නාට විශ් කරපු අයට

යන් කො එහෙනම් කතාවට

ඔන්න දැන් විනාගෙ ගෙදරින් ගොඩක් ප්රශ්න අවා!! එයාගෙ තාත්තා,ආක්කා දෙන්නම ඉන්නෙ රට විනා තමා ගෙදර ඉන්න ලොකුම කෙනා!! ඉතින් අම්මා ගොඩක් බයයි නෙ

එකයි!
විනා ගෙ අම්මා හැම වෙලෙම විනාට බනින්න ගත්තා

එයා ගෙදර හැම දෙයක් ම කරන්න ඔනෙ! එවා කරලත් එත් බනිනවා

අම්මා විතරක් නෙමෙයි ගෙදර අනිත් අයත්(සියා,ආච්චි) එහෙමයි. මෙයගෙ මල්ලි මත් එක්ක යාලුයි!! එයා ගොඩක් විනාට උදව් කරා මට කතා කරන්න!!! සමහර දවසට විනාට මට කතා කරන්න ඔනෙ වෙලා එත් අම්මා බැ කිව්වොත් මල්ලි ටික වෙලාවකින් ගිහින් අම්මාගෙන් අහනවා ගෙම් ගහන්න යන්නද කියලා,අම්මා හා කියපු ගමන් එය අක්කා වත් එක්කන් යනවා pc එක ගවට

ඊට පස්සෙ skype දලා මාත් එක්ක කාත කරන අතරෙ මල්ලි,මෙයයි එකතු වෙලා අර පොඩි ගෙම් ගහනවා
ඔහොම ටික දවසක් යද්දි ගොඩක් ප්රශ්න ඇති උනා

එයාට ඔන්ලයින් එන එක අඩු කරන්න කිව්වා

එත් එයගෙ අම්මා උදෙ 6.15ට වගෙ ගෙදරින් යනවා එයා යන්නෙ 6.45ට වගෙ ඉතින් එ වෙලාවට එයා ඔන්ලයින් ඇවිත් කාතා කරනවා! එත් වැඩි දෙවල් කාතා කරන්න බැ

මොකද එයාට ඉස්කුල් යන්න ඔනෙ නෙ :-s ඉට පස්සෙ එයාට ගොඩක් අම්මා බැන්නා මන් ගැන වැරදි කිවා!! එත් එ කිසි දෙකින් අපි දෙන්නා වෙන් වුනෙ නැ !!!
අම්මා මුලදි හිතුවෙ එහෙම කරලා අපි දෙන්නා වෙන් වෙයි කියලා හිතලා එත් එහෙම උනෙ නැති නිසා අම්මා දැන ගත්තා අපිව වෙන් කරන්න බැ කියලා!!!
ඉතින් දැන් විනා එයාගෙ කාමරෙ ලොකුවට ලියලා තියෙනවා "HARSH!! I LOVE YOU ALOT" n I MISS YOU කියලා