මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

after

Member
Sep 5, 2009
3,692
486
0
හම්ම් ඉතින් ඔන්න දැන් අපෙ අම්ම ඔකෙ එත් එයගෙ අම්මා තාම අවුල් :( එක නිසා අපිට පස්සෙ ගොඩක් ප්‍රශ්න උනා :( අදටත් එයා මෙකට අකමැති :( එ වෙන මුකුත් නිසා නෙමෙයි එයගෙ A/L නිසා
එ වගෙම අද මන් මෙ දාන පොස්ට් එක ටිකක් වෙනස් එකක් ;) අපි අම්මලාට මොනවා කිව්වත් එ අපෙ අම්මා නෙ අපිව මෙ වගෙ තැනකට ගෙනවෙ එ අම්මයි තාත්තායි නෙ :) මට ඔච්චර ලස්සන විනා කෙනෙක් ඉන්තෙ එ අම්මා නිසා තාමයි එ වගෙම මන් අද මෙතන ඉන්නෙත් මගෙ අම්මායි තාත්තයි නිසා නෙ :D අද අපිට පොඩ්ඩක් වෙනස් දවසක් ;)

අද (22/මර්තු) මට විනා වගෙ රත්තරන් වලටත් වඩා වටින මිල කල නොහැකි ලස්සන, ගති ගුන වලින් පිරුන කෙල්ලෙක් මෙ ලොකෙට බිහි කර එ අම්මා ගෙ උපන් දිනය :D :D එ වගෙම මට මෙ ලොකෙ දකින්න,මෙ ලොකෙ ජිවත් වෙන්න, විනා වගෙ කෙනෙක් ට ආදරය කරන්න මාව බිහි කරපු මගෙ අම්මා ගෙත් උපන් දිනය :D:D
මන් ගොඩක් සතුටු වෙනවා මගෙ අම්මලා දෙන්නාගෙම උපන් දින එකම දවසෙ තිබිම ගැන :D
එහෙනම් අම්මෙ මෙ උපන් දින පැතුම ඔබ දෙන්නාගෙම දුව සහා පුතා ගෙන් :D
සුබ උපන් දිනයක් වෙවා!!!!!!!!!!!!!!!

God made a wonderful Mother
A Mother who doesn't grow old.
He made her a smile of sunshine,
And a heart of pure gold.
In her cheeks he placed fair roses,
in her eyes, stars that shine.
God made a wonderful Mother,
And that wonderful Mother is mine.

Happy Birthday both of my mothers :D
bday_mom1.gif

bday-family-mother-rose-red-space.gif
happy birthday to your mom :love:
 
jimpappaa

Active member
  • කෝ බන් ඉක්මනට දාපංකො ඉතිරි ටිකත්. නියම නවකතාවක් වගේ. මාරම ආසාවෙන් කියවන්නෙ මේක ඇත්ත වුනත් නැති උනත් :):):)
    gd work machan
     
    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    Ade Harshana !!!!!!!!!!!!!!! Im REaLLY HAPPY FOR BOTH OF YOU !!!!!!!! :D:D:D

    AMAzING LOVE STORY !!!!!!!!!! :love::love::love:

    YOU GUYS SHOULD LIVE TOGETHER FOREVER !!!!!!!!!!!!! :love::love::love:

    TrUE LoVE NevER DiES !!!!!! :love::love::love::love:
     
    • Like
    Reactions: h_abeysinghe

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    Machan M soo proud about u... u love birds be happy... i wish u ... I have a love story.. but itz very long... today i have lost my love.. for this i had to take treatment... i regret everything in my life... I have everything but not her.... I will put my love story but i cannot write it in sinhala...
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සමාවෙන්න ඔනෙ පරක්කු උනාට!! පොඩ්ඩක් වැඩ තිබුනා එකයි!
    එ වගෙම ගොඩක් ස්තුතියි අපෙ අම්මලා දෙන්නාට විශ් කරපු අයට :)
    යන් කො එහෙනම් කතාවට :)
    ඔන්න දැන් විනාගෙ ගෙදරින් ගොඩක් ප්‍රශ්න අවා!! එයාගෙ තාත්තා,ආක්කා දෙන්නම ඉන්නෙ රට විනා තමා ගෙදර ඉන්න ලොකුම කෙනා!! ඉතින් අම්මා ගොඩක් බයයි නෙ ;) එකයි!
    විනා ගෙ අම්මා හැම වෙලෙම විනාට බනින්න ගත්තා :( එයා ගෙදර හැම දෙයක් ම කරන්න ඔනෙ! එවා කරලත් එත් බනිනවා :( අම්මා විතරක් නෙමෙයි ගෙදර අනිත් අයත්(සියා,ආච්චි) එහෙමයි. මෙයගෙ මල්ලි මත් එක්ක යාලුයි!! එයා ගොඩක් විනාට උදව් කරා මට කතා කරන්න!!! සමහර දවසට විනාට මට කතා කරන්න ඔනෙ වෙලා එත් අම්මා බැ කිව්වොත් මල්ලි ටික වෙලාවකින් ගිහින් අම්මාගෙන් අහනවා ගෙම් ගහන්න යන්නද කියලා,අම්මා හා කියපු ගමන් එය අක්කා වත් එක්කන් යනවා pc එක ගවට :D ඊට පස්සෙ skype දලා මාත් එක්ක කාත කරන අතරෙ මල්ලි,මෙයයි එකතු වෙලා අර පොඩි ගෙම් ගහනවා :D

    ඔහොම ටික දවසක් යද්දි ගොඩක් ප්‍රශ්න ඇති උනා :( එයාට ඔන්ලයින් එන එක අඩු කරන්න කිව්වා :(
    එත් එයගෙ අම්මා උදෙ 6.15ට වගෙ ගෙදරින් යනවා එයා යන්නෙ 6.45ට වගෙ ඉතින් එ වෙලාවට එයා ඔන්ලයින් ඇවිත් කාතා කරනවා! එත් වැඩි දෙවල් කාතා කරන්න බැ :( මොකද එයාට ඉස්කුල් යන්න ඔනෙ නෙ :-s ඉට පස්සෙ එයාට ගොඩක් අම්මා බැන්නා මන් ගැන වැරදි කිවා!! එත් එ කිසි දෙකින් අපි දෙන්නා වෙන් වුනෙ නැ !!!
    අම්මා මුලදි හිතුවෙ එහෙම කරලා අපි දෙන්නා වෙන් වෙයි කියලා හිතලා එත් එහෙම උනෙ නැති නිසා අම්මා දැන ගත්තා අපිව වෙන් කරන්න බැ කියලා!!!
    ඉතින් දැන් විනා එයාගෙ කාමරෙ ලොකුවට ලියලා තියෙනවා "HARSH!! I LOVE YOU ALOT" n I MISS YOU කියලා :D
     
    skype phone ekak arain diyan kooo wadey ivarai ... yanaa yana thana arain yandath puluvin ... anika pc eka gawaa inda oneth naha :) eth Lankawey skype phone wada karanwada ??

    mage yaaluwak skype phone thiyagena hitiyaa .. UK wala lagadi yaaluwa lankawa awaa.. danuth eka use karanwa :) eth skype wada da ?? ahala balanda oney
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    elazzzzzzzzz keep it up :D
    maxxaaaaaaaaaaaa....
    :D :D tnks machns :D
    කෝ බන් ඉක්මනට දාපංකො ඉතිරි ටිකත්. නියම නවකතාවක් වගේ. මාරම ආසාවෙන් කියවන්නෙ මේක ඇත්ත වුනත් නැති උනත් :):):)
    gd work machan
    dnawa danawa podak busy una ekai :D ow meka atthama mage love stry eka :yes: man oya dana godak ewa wala tiyena Dialogues api katha karapuwama thama:yes: ehema ma copy krala danawa :D

    Ade Harshana !!!!!!!!!!!!!!! Im REaLLY HAPPY FOR BOTH OF YOU !!!!!!!! :D:D:D

    AMAzING LOVE STORY !!!!!!!!!! :love::love::love:

    YOU GUYS SHOULD LIVE TOGETHER FOREVER !!!!!!!!!!!!! :love::love::love:

    TrUE LoVE NevER DiES !!!!!! :love::love::love::love:
    tnks machn :D

    Machan M soo proud about u... u love birds be happy... i wish u ... I have a love story.. but itz very long... today i have lost my love.. for this i had to take treatment... i regret everything in my life... I have everything but not her.... I will put my love story but i cannot write it in sinhala...

    :D :D tnks machn :) yeah write ur love stry too!!! even my one is so big :P its ok you can write it in English :D
    hmm dnt wry machn just be cool n stay :) i knw its hard whn u lost ur love :(
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    skype phone ekak arain diyan kooo wadey ivarai ... yanaa yana thana arain yandath puluvin ... anika pc eka gawaa inda oneth naha :) eth Lankawey skype phone wada karanwada ??

    mage yaaluwak skype phone thiyagena hitiyaa .. UK wala lagadi yaaluwa lankawa awaa.. danuth eka use karanwa :) eth skype wada da ?? ahala balanda oney
    hmm mehemai ban ekak thama skype 4n SL wada nae n ekata wenama ganak gewana one :yes:
    man dan hithan inne wena plan ekak ;) meyage gedra net tiyenwa eth lap,pc use karana ne dene natthe :( man gawa wirless router ekak tiyenwa eka eyage gedara set karala eyata IPod(new eka) ekak aran denawa :D eken puluwan WiFI walin Skype calls ganna :D eka free ne ethakota ;)
    wade ithin podak save karala ganna one mokada IPOD ekak $230 wage wenawa :yes:
    monawa karanath man SL yanna epai :D mata SL yanna wenne July wala :D so eda wenakan iwasan innawa
     
    Skype phone Sl wala wada ban.. send her a skype phone.... bro i learned a lot from ur story... tell us more.. this is the most awesome thread ever...
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Skype phone Sl wala wada ban.. send her a skype phone.... bro i learned a lot from ur story... tell us more.. this is the most awesome thread ever...
    :shocked::shocked::shocked: Skype 4n ekak kiyak wei da danne nae?? anika wenama monthly gewana one da danne ?? n video calling tibba nam godak hodai ne :D ekai baluwe :)hmm hoyala balana one :Dnathnam ithin IPOD thama
    hehe tnks mchn :) i'll update everyday ;)
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    hmm mehemai ban ekak thama skype 4n SL wada nae n ekata wenama ganak gewana one :yes:
    man dan hithan inne wena plan ekak ;) meyage gedra net tiyenwa eth lap,pc use karana ne dene natthe :( man gawa wirless router ekak tiyenwa eka eyage gedara set karala eyata IPod(new eka) ekak aran denawa :D eken puluwan WiFI walin Skype calls ganna :D eka free ne ethakota ;)
    wade ithin podak save karala ganna one mokada IPOD ekak $230 wage wenawa :yes:
    monawa karanath man SL yanna epai :D mata SL yanna wenne July wala :D so eda wenakan iwasan innawa

    Oh Lankawata enwada:shocked: .. enakam thama balang:cool: iney ... varain varain:rolleyes::D:cool::cool: .. avith Loku party :love::cool::cool:ekak haa ... niyamai sali:eek:;) ehemaa vadipura arain enda hode
    party ya 5star :love:eky maa ganda epai
    medaa paraa miss:growl::growl: unoth uba kawada eida daney naha badinda:sorry::sorry: misak

    dain tika tika ekathu kara gathoth enakota ipod ekak ganda puluvin wei :) ;)
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    Oh Lankawata enwada:shocked: .. enakam thama balang:cool: iney ... varain varain:rolleyes::D:cool::cool: .. avith Loku party :love::cool::cool:ekak haa ... niyamai sali:eek:;) ehemaa vadipura arain enda hode
    party ya 5star :love:eky maa ganda epai
    medaa paraa miss:growl::growl: unoth uba kawada eida daney naha badinda:sorry::sorry: misak

    dain tika tika ekathu kara gathoth enakota ipod ekak ganda puluvin wei :) ;)

    api muuwa hoyagena canada yamu...:D:D:D:lol::lol::lol:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Skype Phone Lankawata wada ey kiwey machan 3G :rolleyes:Signal thiyanwa namm wada .. mang kiyaney skype phone ekak arain Dialog Net unlimited connection ekak ganda 2Gb Rs:490 per month weney:rolleyes::rolleyes:, eka parama oya 490;):cool::cool: Rs:50 Rs100 vage dagena foodcity ehema giya gamang topup karaganda puluvin tika tika.. 2Gb unlimited eka Onaa tharam athi:D masayak puravata katha karanda :)

    Skype to Skype phone and PC thamai free :yes:
    Skype to Mobile namm Rs 14.00 Lankawey sali valin :(

    eth seen eka kiyaney Dialog lagain gedarata bill a enwaa
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    "HARSH I MISS YOU" කියලා ලියලා තිබුනාට පස්සෙ එයාගෙ අම්මා දැන ගත්තා මොනවා කරත් අපි දෙන්නා වෙන් වෙන්නෙ නැති බව :D
    එත් අම්මා හා කිව්වෙ නැ මොකද එහෙම උනා නම් මෙයා හැමතිස්සෙම මාත් එක්ක කතා කරනවා නෙ එතකොට එයගෙ studies කැඩෙයි කියලා බයයි ;)
    ගොඩක් දවසට අම්මා බනිනවා :( එක එක එවා කියලා :( එත් විනා එවා ඉවසන් ඉන්නවා :(
    ඔය අතරෙ මන් FB එකෙ pro pic එක විදියට දාලා තිබ්බෙ මගෙයි විනාගෙයි තිබ්බ 4ටො 2ක් එකට එකතු කරලා ;) එක නිකන් heart shape එකක් වගෙ එකෙ ඇතුලෙ අපි දෙන්නාගෙ 4ටොස් තිබ්බා :D එත් වැඩෙ කියන්නෙ විනාගෙ අම්මා ගාව FB A/C එකක් තියෙනවා :( විනා නම් එයාගෙ එකෙන් අම්මාව block කරලා තියෙන්නෙ :) එත් මන් එහෙම කරල තිබුනෙ නැ :-S දවසක් අම්මා search කරලා මගෙ නමින් :-S ඉතින් එකෙන් දැකලා pro pic එක :( ඊට පස්සෙ එකටත් කැ ගහලා විනාට :( එයා කියලා නැ නැ එයා ගාව මගෙ 4ටොස් නැ නැ එ වෙන කාගෙ හරි වෙන්න ඇති කියලා ;) එ වෙලෙම මට එයා Sms එකක් එවුවා මගෙ එ 4ටොස් delete හරි privacy හරි දාන්න කියලා :D ඉතින් මාත් එ විදියට කරා කරලා sms එකක් යැව්වා :D
    පස්සෙ අම්මා විනා ඉස්සරහා ගිහින් මගෙ profile එක හොයාගෙන :D එත් එ වෙලෙ pro pic එකට තිබ්බෙ මගෙ 4ටො එකක් :)) :))
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Oh Lankawata enwada:shocked: .. enakam thama balang:cool: iney ... varain varain:rolleyes::D:cool::cool: .. avith Loku party :love::cool::cool:ekak haa ... niyamai sali:eek:;) ehemaa vadipura arain enda hode
    party ya 5star :love:eky maa ganda epai
    medaa paraa miss:growl::growl: unoth uba kawada eida daney naha badinda:sorry::sorry: misak

    dain tika tika ekathu kara gathoth enakota ipod ekak ganda puluvin wei :) ;)
    :shocked::shocked::shocked::shocked::shocked: යකො මට මෙ IPOD එකක් ගන්නත් හිගන්නා වගෙ සල්ලි එකතු කරනවා :P මු මෙ party ඉල්ලනවා :shocked::shocked::sorry::eek:
    api muuwa hoyagena canada yamu...:D:D:D:lol::lol::lol:
    :cool::cool::sorry::eek: ekath hodai api ehey awai kiyala mey heming maru weida daney naha :sorry::sorry:
    :lol::lol: උබලා මෙහෙ අවා කියලා මාව හොයන්න ලංකාවෙ වගෙ ලෙසි නැ :P
    අපි නම් මාරු වෙන්නෙ නැ :D මෙහෙ අවොත් නම් pary දෙන්නම් :P :lol:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Skype Phone Lankawata wada ey kiwey machan 3G :rolleyes:Signal thiyanwa namm wada .. mang kiyaney skype phone ekak arain Dialog Net unlimited connection ekak ganda 2Gb Rs:490 per month weney:rolleyes::rolleyes:, eka marama oya 490;):cool::cool: Rs:50 Rs100 vage dagena foodcity ehema giya gamang.. 2Gb unlimited eka Onaa tharam athi:D masayak puravata katha karanda :)

    Skype to Skype phone and PC thamai free :yes:
    Skype to Mobile namm Rs 14.00 Lankawey sali valin :(

    eth seen eka kiyaney Dialog lagain gedarata bill a enwaa
    gewanda oney naha .. tika tika topup karaganda puluvin
    හ්ම්ම් එකත් පොඩ්ඩක් හොයලා බලන්න ඔනෙ :yes::yes: හැබැයි ගෙදරට බිල එනවා නම් බැ :sorry::sorry:
    ඔව් එයාට කොහොම හරි skype හරි මගෙ 4න් එකට හරි දෙන විදියක් තමා බලන්නෙ :yes:
    මට මෙහෙ ඔනෙම වෙලාවක skype online එන්න පුලුවන් :yes:
    එ වගෙම මෙහෙ 4න් වලට gmail වගෙ එවා වලින් free calls ගන්න පුලුවන් :cool:
    ඉතින් බලන්නෙ නෙ වගෙ එකක් තමා :cool::cool: හැබැයි අපිට අපි දෙන්නාව බලාගෙන කාතා කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ගොඩක් එල(video calling) :yes::cool: ඉතින් skype එකෙන් එක කරන්න පුලුවන් නෙ :D එත් එකට හරියන 4n එකක් ඔනෙ :sorry: එක නිසායි මන් IPOD එකක් බැලුවෙ :yes::yes::cool: එකෙ අලුත් එකෙ skype video calling තියෙනවා :D අනික එක නෙට් එකෙන් යන නිසා monthly මුකුත් නැ :cool::cool:
     
    Status
    Not open for further replies.