මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    PART-3
    ඔන්න ඉතින් දැන් මට එපා වෙලා තිබ්බෙ කතා කර හැම number එකම රොන්ග් ලු :(
    පස්සෙ එයගෙ හරි නමින් උත් කතා කර එත් නැ,voice changer එකක් දලා කෙල්ලෙක් වගෙ කතා කරා එත් නැ :( අක්කට කියලත් කතා කරා එත් නැ නෙ :(
    ඔහොම කල් ගියා එත් එක්කම O/L seminar කාලෙ මන් පන්ති ගියපු වෙලාවක මෙයා අපෙ ගෙදරට කතා කරලා මගෙ කරපු එකෙ ලකුනු කියන්න එත් කොහෙද number එක අම්මා අරන් නැ නෙ :( පස්සෙ දැන ගත්තා එයා O/L ඉවර වෙලා අර පන්තියෙ english උගන්නවා කියලා!!එත් බලන්න යන්න බැරි උනා මගෙත් එදට පන්ති නිසා:(



    කාලය වෙගයෙන් ගියා!! O/L කරලා මාස 3ක් වගෙ වෙද්දි අපි මුලු පව්ලම Canada එන්න visa අවා
    ඉතින් මන් අන්තිම වතාවට මෙයාව බලන්නත්,teacher ව බලන්නත් කියලා ගියා සෙනසුරාදා!!!
    මෙන්න ඇතට අහෙනවා එයාගෙ මිහිරි කට හඩ :D පොඩි අයට අර අම්මලා කියලා දෙනවා වගෙ කියලා දෙන්නෙ :D


    මම අතුලට ගියෙ නැ පන්ති ඉවර වෙනකන් මොකද මට එයගෙ කට හඩ අහන්න ඔනි නිසා :D ;)
    ඔන්න ගිහින් කතා කරලා සැප දුක් අහලා මෙන්න මෙයා yahoo msger id එක දුන්නා add කරගන්න කියලා :D
    එත් එදත් මට එයට මගෙ හිතෙ තිබුන දෙ කියන්න බැරි උනා


    26/03/2010 මිට අවුරුද්දකට කලින් ලංකාවෙ ඉදන් කැනඩාව බලා පියාසර කරෙ මෙ සුන්දර මතකයන් මතක් කර කර කදුලු සලමින් :(

    Canadaව තාමා මට ජිවයක් දුන්නෙ :D මන් ගොඩක් හොද අතට වෙනස් උනා මෙහෙ අවාම :D

    බලපු නැති අයට =
    Part -1 Click here
    Part-2 Click here
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    PART -4
    ඔන්න ඉතින් කැනඩා ඇවිත් ටික කාලය කට පස්සෙ මගෙ හොදම යලුවෙක් වෙන Varunodh(Varun) ගෙ FB status එකෙ මන් කමෙන්ට් කරන්න ගත්තා :Dඋන දෙවල් සෙරම දන්නම් කො :D
    Status eka =

    VARUN=

    Confused!!
    y-2LR9eyI1L.gif
    May 4, 2010 at 4:48am via Mobile Web


    මෙන්න ඔකෙ කමෙන්ටස්


    • Veena= oh y?
    • Varun= cuz of my gf
    • Veena=oh who z she?
    • Varun=Veena thamai
      Varun= i was kidding.cuz u did that to me
    • Veena=nuts da ?????????????????
    • Varun=no why
    • Veena=errrrrrrrrrrrrrrrrrrrr
    • Mama= LOL ubata kellek inawada :D hehe :P
      moko confuse??
      studies ganada??
    • Veena=@Harshana- he he crrct bro!
    • Mama= nae corrt newei :P
      man ahuwe kellek(1) inawada kiyala
      :P
      mokada mata mathakai mu skul ekedi kello 2k gena withara kiyala tiyenewa :D lol
      anyway mokada danne nae prashane :-?
    • Veena= he z totally phsyco!!
      And mmmmmmm o_O i cnt blv he has a girl..... u
      u mst c hw he bhvs in da clz!!
      Novice Monk!!
    • Mama=@varu= machn mokada ara uba kiwwe??
      veena ta ?? ara kidding ,cuz u did tht 2 me kiyala
      mokada meya oyata kare?? :O
      o_O
      Mama= LOL :P man dannawa eya gena oyata wada :P
      U MUST BELIEVE it :P
      PHSYCO da kiyala nam danne nae :P
    • Veena=Really? z he lyk dat?
      OMG!!!! =P =P
    • Varun= I will kill you harshana
    • Mama= LOL :P mawa marana ithin CANADA waren

      ඔන්න මෙකෙ coments :D ඔක ඉවර උනාම මට ඔය Veena කියන ගැනු ළමයා Req එකක් එවුවා :D මත් ඉතින් එක පාරින් ම acpt කරා :D
      ඉට පස්සෙ උන එවා හිමිට කියන්නම් කො :D
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ahaaaaaaa taniya... umba ehema kenek gana kiyala thibbe nane :P
    haha ela ela digatama liyapan :D
    lol haha ow uba danne nathiwa athi malith dannawa :D
    hehe dan ithin danne nathi ayath ahagana ko :P
    එළ.ඉතුරු ටිකත් මේ ත්‍රෙඩ් එකේම දාන්න :)
    ow ow meka dialy UP karanwa :D
    නියම වැඩක් මචන්. උබට නියම idea එකක් ඇවිල්ල තියෙන්නේ.මම අනිවා මේක ඉවර වෙනකන් කියෝනව. daily update කරපන් කෝ. කෙල්ලෝ ඔහොම්මමය් බන්. දුන්නොත් දෙන්නේ ලනුම තමය්.ගණන් ගන්න එපා.:rofl::rofl::rofl:
    lol ekathama ban dennama lanu ne
    එල මචන්.
    කියවන්න ආසයි.දිගටම ලියමු.:D
    :D
    ela ela.. keep it up bro....
    :D
    හැමොටම ගොඩක් tnks මාව දිරිමත් කරාට :D හැම දාම ලියලා දන්නම් කො :D
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Pissu da bang ??
    short romantic novel liyanda koheda try karaney hki hki
    book eka mang ganein print karala denammm :) keep it up kiwaa :)

    Zac Ensminger here :)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    part-5
    ඔන්න මෙ වීනා දැන් මත් එක්ක chat කරන්න ගත්තා ටික දවස කින් අපි ගොඩක් හොද යාලුවො උනා :D
    පස්සෙ මෙය දවසක් ලන්කාවෙ වෙලවෙන් රැ 11ට වගෙ ඔන්ලයින් හිටියා ;)මාත් ඉතින් chat කර කර හිටියා ඔහොම ඉද්දි මෙයා මගෙන් Skype ID එක ඉල්ලුවා එකෙන් chat කරන්න කියලා
    ඔහොම chat කර කර ඉද්දි මෙයාට මාව බලන්න ඔනි කිව්වා ඉතින් මත් video cal දාලා කතා කරා ;) කතා කරා කිව්වෙ video එක බලන් chat කරා :D
    ඉට පස්සෙ හැම දාම මෙයා මත් එක්ක video chat කරා මන් සමහර දවසට skul එකෙන් උත් කතා කරනවා :D අපි දෙන්නාම නිදිත් මැරුවා :) ටික කලයකින් මන් එයා මට එයගෙ ප්‍රශ්න කියන්න ගත්තා මත් එවට දන්න විදියට විසදුම් දුන්නා :D අපි දෙන්නා මෙ වගෙ ගොඩක් ලන් උනා :D
    ඔහොම ඉද්දි මට මෙයා ගැන හිතක් ඇති උනා ;)
    මන් කියනවාද නැද්ද කියලා හිතලා හිතලා දවසක් මන් I LOVE YOU as a friend කිව්වා එයත් අනෙ me too kiwwa :D
    ඔක උන දවසට පස්සෙ මෙයාගෙ skul එක පටන් ගන්නවා,ඉතින් එයට අයෙත් ඔන්ලයින් එන වෙලාවක් කියන්න බැ කිව්වා :-s අපි හිතුවෙ අයෙ එයා එන එකක් නැ කියලා එත් next day එයා මෙහෙම status වල දලා තිබ්බා ;)


    veena
    went to skul but couldn't cncrate ma mind :( i miss someone soo bad ;( ;(


    ඔක දැක්කාම මට හිතුනා මන් ගැන වෙන්න ඇති කියලා එත් අහුවෙ නැ පස්සෙ එය අපු ගමන් "harsh!i miss you alot " කිව්වා මත් ඉතින් එහෙම ම කිව්වා මොකද එදා මුලු රැම මන් එයා ගැන හිතුවෙ ඉතින් ගොඩක් දෙවල් මතක් උනා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න june 16 වෙනිදා මම මගෙ ලැප්ටොප් එක skul එකට ගෙනවා මගෙ වැඩකට ඉතින් ඔන්න english class එකෙදි ඔක දලා ඔන්ල්යින් අවා මෙන්න :O මෙයා ඔන්ලයින් ඉන්නවා :D මගෙ පන්තියෙ ඉන්නවා එ මගෙ හොදම යලුවෙක් ඇත්තටම යලුවෙක් ටත් වඩා නන්ගි කෙන්ක් එයගෙ නම Asma ඉතින් මන් veena මිට කලින් මෙයා ගැන කියලා තිබ්බෙ :D මන් Veenata කිව්වා Asma ට පෙන්න එයට මගෙ gf වෙන්න පුලුවන්ද කියලා මෙයා හා කිව්වා :D
    ඉතින් දැන් මන් asma ta පෙන්න veena මගෙ ගර්ල් වගෙ act කරා :P I LOVE YOU කියලත් කිව්වා ;)
    අන්තිමට එදා හවස asma මෙයාට req එකක් එවලා එයත් එක්ක chat කරලා :D එ වෙලෙත් ඇහුවම ඔව් ඔව් මගෙ බොයි තමා harsh කියලා :D
    එදා මට හිතුනා අනෙ මෙක ඇත්ත වෙලා මෙයා මගෙ ගර්ල් උනා නම් කියලා එ වගෙම එයාටත් එහෙම හිතිලා :D
    පස්සෙ මෙයා මගෙන් ඇහුවා msg එකක් එවුවා දැක්කද කියලා මම නැ කිව්ව ඔක මගෙන් දවස් දෙකක් ඇහුවා එත් ඉතින් මට මුකුත් අවෙ නැති නිසා මන් මුකුත් කිව්වෙ නැ :D
    ඔන්න දවසක් මෙයා කිව්වා මෙයගෙ හිතෙ දෙයක් තියෙනවා එත් කියන්න බයයි කියලා :-?? මන් ඉතින් ඇහුව ඇහුවා එත් කිව්වෙ නැ :| :| :|
    මෙ එයා එවපු msg එකක් එදා :-S
    [16/06/2010 5:28:45 PM] Veena: Search every whr bt i didnt found sm1 lyk u....
    So tym has cm in btwn and tryn 2 make us apart Really 4m da heart i'm sayn Imiss u rele so much
    මෙක එව්වෙ මෙයාගෙ skul එක පටන් ගත්තාම එන්න බැරි වෙන නිසායි :(
    මෙන්න එයා මට කියන්න හදපු දෙ කිව්වෙ හන්ගපු හැටි :P
    [17/06/2010 4:22:21 PM] Veena: cn i do smthyn 2 n8?
    [17/06/2010 4:22:38 PM] Veena: dat 2 keep my mind vth u n go?
    [17/06/2010 4:25:21 PM] Veena: dunno smthyn stuck in thr... bt i knw i cnt gv it... dats y i wnt u 2 take it
    [17/06/2010 4:26:00 PM] harsh : ithin kiyana ko
    [17/06/2010 4:26:02 PM] Veena: lets tym 2 pass by
    [17/06/2010 4:26:11 PM] Veena: every thyn vl b oki
    [17/06/2010 4:26:29 PM] Harsh: hmm bt smetimes it will nt b ok ne
    [17/06/2010 4:26:55 PM] Veena: no if da attiitude z gd nothing vl go wrong
    [17/06/2010 4:27:38 PM] Veena: bt da hardest thyn z 2 stuck this in my mind
    [17/06/2010 4:27:45 PM] Veena: dats alr8
    [17/06/2010 4:27:47 PM] Harsh:so tell it
    [17/06/2010 4:30:18 PM] Veena: mmmmm ane i cnt Harshana, i dnt hv guts 2 sya dat, lets b cool
    [17/06/2010 4:31:25 PM] Harsh: kiyana :( man mukuth kiyane nae :( pls kiyana hithe tiyagena inna epa mokada eka ita wada pain ;(
    [17/06/2010 4:32:08 PM] Veena: bt mata bayayi eeta passe thawa loku prbs athiwei kiyala
    [17/06/2010 4:32:24 PM] Veena: so no need dear


    ඔහොම දිගට ගිහින් ගිහින් අන්තිමට කිව්වා (whew)

    [17/06/2010 4:47:03 PM] Veena: do thz
    [17/06/2010 4:47:08 PM] Harsh: wt?
    [17/06/2010 4:47:27 PM] Veena: keep ur r8 hand 2 near 2 ur heart
    [17/06/2010 4:47:39 PM] Harsh: hari
    [17/06/2010 4:47:51 PM] Veena: n take da meaning of wt i say
    [17/06/2010 4:47:59 PM] Harsh: ok'
    [17/06/2010 4:48:08 PM] Veena: Bt plz dnt b angry vth me
    [17/06/2010 4:48:13 PM] Harsh: ok'
    [17/06/2010 4:48:43 PM] Veena: ((h)) I LOVE YOU ((h))
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Part -7
    දැන් ඉතින් මට හරි සතුටුයි මොකද මත් try කරපු කෙනා නෙ :D

    මත් කිව්වා I LOVE YOU too කියලා ;)
    එ වගෙම මන් taniya ගැනත් හිතන එක අත ඇරියා :)


    දැන් අපි දෙන්නා සෙට් :D ඔහොම ටික කාලයක් ගියා අපි රැ නිදි මරන්,skul එකෙ free උනමත් ඔය වගෙ අපිට පුලුවන් හැම වෙලෙම කතා කරා :D

    [5:46:31 PM] *** Call ended, duration 9:38:55 ***
    ඔය තියෙන්නෙ අපි එක දිගට call කරලා cut කරම Skype එකෙ වැටුන එක :D අපි එදා පැය 9ක් කතා කරලා :D ඔය වගෙ ගොඩක් තියෙනවා :D
    මම උනත් එයගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා :)

    එ වගෙම අපි හැමදාම skype එකෙන් කිස් කරා :D ඇත්ට නෙමෙයි :) මන් මගෙ cam එක කිස් කරනවා එයත් එයගෙ cam එක කිස් කරනවා :D එතකොට screen එකෙ පෙන්නෙ අපි කිස් කරනවා වගෙ :D එ වගෙම එක ගොඩක් වෙලාවට අපිට feel උනා(පිස්සු කියලා හිතෙයි මෙක කියවන ඔයට :P එත් එ ආදරෙ හරිම සුන්දරයි :)


    ඔහොම දවස් ගෙවිලා ගියා!! July වල මගෙ skul නිවාඩු දුන්නා ඉතින් මන් ගෙදර ඉදගෙන මෙයාට chat කරෙ :) මොකද අපිට උදෙ කියන්නෙ ලන්කවට රැ ඉතින් ඔහොම ඉන්න කොට දවසක් මගෙ තත්තා කිව්වා අද දවල් වෙද්දි call එකක් එයි එක අනිවාර්යෙන් ගන්න cut කරන්න එපා කියලා!මත් හා කියලා veena එක්ක chat කරා :D

    ඔන්න එයාට යන්න වෙලව හරි කියලා එයා යනවා කියලා bye ,cya..... කිව්වා අපි හැම දම වගෙ වෙන්වෙද්දි කිස් දෙනවා එත් එදා bye කියද්දි මට අර call එක අවා :( මට එක cut කරන්ත් බැ නෙ ඉතින් මන් veena ට කිව්වා ok bye ඔහොම කියලා cut කරා එත් කිස් දෙන්න බැරි උනා :((

    cut කරපු ගමන් මන් දුවලා ගිහින් call එක ගත්තා මන් එක ඉවර වෙලා එද්දි තමයි දැක්කෙ veena මට මිස් calls 18ක් දිලා skype එකට :( එත් මන් පරක්කු වැඩියි මන් එද්දි එයා offline එත් එක්ක්ම මන් FB අවා මෙන්න මෙයා ඉන්නවා :D එයා 4n එකෙන් ඇවිත් තියෙන්නෙ :D මන් කිව්වා සොරි මෙන්න කිස් එක කියලා :* ඔක දැම්මා එත් මෙයා :O :O

    මෙන්න මෙහෙම දැම්මා " </3" ඔකෙන් කියන්නෙ brkn heart නෙ :O මන් අනෙ සොරි සොරි කිව්වා එත් මෙයා කතා නැ :( එයගෙ crdts ඉවර වෙලා :(

    එත් එයට පස්සෙ දුක හිතිලා මාට hurt උනා කියලා හිතලා :( මෙයා එකට punishment එකක් කරගන්න දකුනු අතෙ ලොකුවට "HARSH IM SORRY" කියලා කපා ගෙන :O :O :O මන් එදා ගොඩක් බය උනා එ වගෙම ඇඩුවා :( මොකද එ අතෙ මෙයා මට පෙන්නන වෙලෙත් ලෙ ගොඩක් ගල් වෙලා තිබ්බා :(

    එදා තමයි මන් දැන ගත්තෙ මෙයා මට ඇත්තටම ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරෙ බව :)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :love::love::love::love:

    පට්ට මචන්. සිරා කතාවක්.උබ නතර කරන්න එපා. දිගටම ලියපන්.මම අනිවා කියවනවා :D:D:D

    අර අත කපා ගත්තු එකට නම් මමත් ගොඩක් බය උන :nerd::nerd::nerd:

    :love::love::love:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :love::love::love::love:

    පට්ට මචන්. සිරා කතාවක්.උබ නතර කරන්න එපා. දිගටම ලියපන්.මම අනිවා කියවනවා :D:D:D

    අර අත කපා ගත්තු එකට නම් මමත් ගොඩක් බය උන :nerd::nerd::nerd:

    :love::love::love:
    :D tnks machn :D
    ow ow math baya una :dull::dull:
    eda man eyagen Promise ekak gattha aye ehema karane nae kiyala :D
     
    Status
    Not open for further replies.