
අක්කට කියලත් කතා කරා එත් නැ නෙ 
පස්සෙ දැන ගත්තා එයා O/L ඉවර වෙලා අර පන්තියෙ english උගන්නවා කියලා!!එත් බලන්න යන්න බැරි උනා මගෙත් එදට පන්ති නිසා
පොඩි අයට අර අම්මලා කියලා දෙනවා වගෙ කියලා දෙන්නෙ 



මන් ගොඩක් හොද අතට වෙනස් උනා මෙහෙ අවාම 
උන දෙවල් සෙරම දන්නම් කො 
hehe 


lol
man dannawa eya gena oyata wada 


mawa marana ithin CANADA waren
ඔක ඉවර උනාම මට ඔය Veena කියන ගැනු ළමයා Req එකක් එවුවා
මත් ඉතින් එක පාරින් ම acpt කරා

lol haha ow uba danne nathiwa athi malith dannawaahaaaaaaa taniya... umba ehema kenek gana kiyala thibbe nane
haha ela ela digatama liyapan![]()

ow ow meka dialy UP karanwaඑළ.ඉතුරු ටිකත් මේ ත්රෙඩ් එකේම දාන්න![]()

lol ekathama ban dennama lanu neනියම වැඩක් මචන්. උබට නියම idea එකක් ඇවිල්ල තියෙන්නේ.මම අනිවා මේක ඉවර වෙනකන් කියෝනව. daily update කරපන් කෝ. කෙල්ලෝ ඔහොම්මමය් බන්. දුන්නොත් දෙන්නේ ලනුම තමය්.ගණන් ගන්න එපා.![]()
එල මචන්.
කියවන්න ආසයි.දිගටම ලියමු.![]()

ela ela.. keep it up bro....

හැම දාම ලියලා දන්නම් කො 
haha lolzPissu da bang ??
short romantic novel liyanda koheda try karaney hki hki
book eka mang ganein print karala denammmkeep it up kiwaa
![]()
Zac Ensminger here![]()







haha lolz
ekane FB eke dana ewata books madi![]()
lol tnks tnks
anyway ubata A/C kiyak tiyeda![]()


මාත් ඉතින් chat කර කර හිටියා ඔහොම ඉද්දි මෙයා මගෙන් Skype ID එක ඉල්ලුවා එකෙන් chat කරන්න කියලා
කතා කරා කිව්වෙ video එක බලන් chat කරා 
අපි දෙන්නාම නිදිත් මැරුවා
ටික කලයකින් මන් එයා මට එයගෙ ප්රශ්න කියන්න ගත්තා මත් එවට දන්න විදියට විසදුම් දුන්නා
අපි දෙන්නා මෙ වගෙ ගොඩක් ලන් උනා 



i miss someone soo bad ;( ;(
මගෙ පන්තියෙ ඉන්නවා එ මගෙ හොදම යලුවෙක් ඇත්තටම යලුවෙක් ටත් වඩා නන්ගි කෙන්ක් එයගෙ නම Asma ඉතින් මන් veena මිට කලින් මෙයා ගැන කියලා තිබ්බෙ
මන් Veenata කිව්වා Asma ට පෙන්න එයට මගෙ gf වෙන්න පුලුවන්ද කියලා මෙයා හා කිව්වා 
I LOVE YOU කියලත් කිව්වා 
එ වෙලෙත් ඇහුවම ඔව් ඔව් මගෙ බොයි තමා harsh කියලා 




man mukuth kiyane nae
pls kiyana hithe tiyagena inna epa mokada eka ita wada pain ;(
Not bad

ela ela![]()
![]()

ela kathawa, lv it

පැටියා;9590716 said:එල එල........++

ha ha ela ela machanz...

keep reading 


ඔහොම ටික කාලයක් ගියා අපි රැ නිදි මරන්,skul එකෙ free උනමත් ඔය වගෙ අපිට පුලුවන් හැම වෙලෙම කතා කරා 
අපි එදා පැය 9ක් කතා කරලා
ඔය වගෙ ගොඩක් තියෙනවා 
ඇත්ට නෙමෙයි
මන් මගෙ cam එක කිස් කරනවා එයත් එයගෙ cam එක කිස් කරනවා
එතකොට screen එකෙ පෙන්නෙ අපි කිස් කරනවා වගෙ
එ වගෙම එක ගොඩක් වෙලාවට අපිට feel උනා(පිස්සු කියලා හිතෙයි මෙක කියවන ඔයට
එත් එ ආදරෙ හරිම සුන්දරයි
මොකද අපිට උදෙ කියන්නෙ ලන්කවට රැ ඉතින් ඔහොම ඉන්න කොට දවසක් මගෙ තත්තා කිව්වා අද දවල් වෙද්දි call එකක් එයි එක අනිවාර්යෙන් ගන්න cut කරන්න එපා කියලා!මත් හා කියලා veena එක්ක chat කරා 
මට එක cut කරන්ත් බැ නෙ ඉතින් මන් veena ට කිව්වා ok bye ඔහොම කියලා cut කරා එත් කිස් දෙන්න බැරි උනා
(
එත් මන් පරක්කු වැඩියි මන් එද්දි එයා offline එත් එක්ක්ම මන් FB අවා මෙන්න මෙයා ඉන්නවා
එයා 4n එකෙන් ඇවිත් තියෙන්නෙ
මන් කිව්වා සොරි මෙන්න කිස් එක කියලා :* ඔක දැම්මා එත් මෙයා :O :O
එයගෙ crdts ඉවර වෙලා 
මෙයා එකට punishment එකක් කරගන්න දකුනු අතෙ ලොකුවට "HARSH IM SORRY" කියලා කපා ගෙන :O :O :O මන් එදා ගොඩක් බය උනා එ වගෙම ඇඩුවා
මොකද එ අතෙ මෙයා මට පෙන්නන වෙලෙත් ලෙ ගොඩක් ගල් වෙලා තිබ්බා 














පට්ට මචන්. සිරා කතාවක්.උබ නතර කරන්න එපා. දිගටම ලියපන්.මම අනිවා කියවනවා
අර අත කපා ගත්තු එකට නම් මමත් ගොඩක් බය උන
tnks machn 


