මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සොරි වෙන්න ඔනි පොඩ්ඩක් busy උනා ;)


    මන් කිව්වා නෙ මන් ගොඩක් හොඩ අතට වෙනස් උනෙ මන් කැනඩා අව නිසා වගෙම විනා නිසාත් කියලා :D ඔව් එක ඇත්ත!!! මෙක කියවන සමහර අය(මාව පොඩි කාලෙ ඉදන් දන්න අය) නම් එක දන්නවා ;)
    මෙකයි මන් ලන්කාවෙ ඉගෙන ගත්තෙ කොළඹ ලොකු පාසලක :) දන්නවනෙ ලන්කාවෙ පාසල් :P
    මගෙ අවාසනාවට මගෙ කකුල් වල ප්‍රශ්නයක් තියෙනවා :( මට ඔය ලන්කවෙ මිනිස්සු ඇවිදින විදියට යන්න බැ :( මන් ඇවිදින කොට කෙල්ලෙක් වගෙ ලු :( (ඔක පෙන්නෙ නම් ලන්කාවෙ අයට පමනයි :( )
    ඉතින් දැන් මන් විනාටත් කිව්වා!!මන් කැතයි මන් මෙහෙමයි කියලා එතකොටයි මෙයා කිව්වෙ :O :O


    මෙයා කියනවා අපි දෙන්නා FB එකෙ realtionshipstatus දැම්මම වෙලෙ මෙයගෙ යාලුවො (මගෙ පසලට ගියපු මගෙම යාලුවො තමා ) කිව්වා ලු මන් මෙහෙමයි මන් එයාට හරියන්නෙ නැ මන් *****(කියන්න මන් කැමති නැ ) කෙනෙක් , ඔය වගෙ ගොඩක් දෙවල් කිව්වා ලු එත් මෙයා එවා believe කරලා නැ :D මෙයා කියලා "ඔවා ඇත්ත උනත් බොරු උනත් මට වැඩක් නැ මන් එයාට ආදරෙයි එයත් මට ආදරෙයි එච්චරයි!!"


    මට එදත් මෙයා ගැන ගොඩක් ආදරෙ හිතුනා එ මොකද මෙයා මාව ගොඩ්ක් trust කරන නිසා :)
    මොකද ඔය වෙද්දි අපි meet වෙලා මාස2ක් වගෙ තාමා ගිහින් තිබුනෙ එත් අර දෙවල් කියපු යාලුවො මෙයගෙ ඉස්සර ඉදන් හිටපු අය එත් එයා එවා විෂ්වාස කරෙ නැ නෙ :) අනික මන් ම කියලත් එත් එවා එයාට වැඩක් නැ කිව්වා නෙ :O

    හැබයි අදටත් එ කියන්නෙ කැනඩා ඇවිත් අවුරුද්දක් ගිහිල්ලත් තාම මෙහෙ කිසි කෙනෙක් මට ඔය කකුලෙ ප්‍රශ්න,ඔය අනිත් දෙවල් කිව්වෙ නැ(මෙච්චර ලොකෙ රටවල් ගානක කෙල්ලො කොල්ලො ඉදලත්) :D මෙකෙන් ඔයාලටම තෙරෙනවා ඇතිනෙ අපෙ අය අනිත් අය දිහා බලන විදිය:angry::angry::frown:
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :D balan hitiyaaa
    :D සොරි මච්න් :) අද ඉදන් හැමදම වෙලාවට දනවා :)
    tnks machn :D ඔයාලාගෙ ඔය කමෙන්ට්ස් වලින් මාව ගොඩ්ක් දිරිමත් කරනවා :yes::yes:හැමදම මෙක කියවන්න :D
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    :D සොරි මච්න් :) අද ඉදන් හැමදම වෙලාවට දනවා :)
    tnks machn :D ඔයාලාගෙ ඔය කමෙන්ට්ස් වලින් මාව ගොඩ්ක් දිරිමත් කරනවා :yes::yes:හැමදම මෙක කියවන්න :D

    boot 1 කාපු අලුත මචන්, තවම මාසයක් වත නෑ , දුක සේ කියවනවා, ඇත්තටම ලස්සනයි
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    boot 1 කාපු අලුත මචන්, තවම මාසයක් වත නෑ , දුක සේ කියවනවා, ඇත්තටම ලස්සනයි
    ohh :S
    ගනන් ගන්න එපා බන් කෙල්ලො එක එක විදියයි නෙ ;)
    ඔහොම තමා!! :( දුක් වෙන්න එපා එයා ඔයාව දාලා ගියෙ එයා ඔයාට ආදරෙ නැති නිසයි :yes: ඇයි ඉතින් උබ එ මිරිගුව පස්සෙ තව යන්නෙ:confused: එක නිසා ඔක හිතන්න එපා :yes:බලපන් කො පස්සෙ කාලෙදි උබට ඔයිට වාඩා හොද කෙනෙක් හම්බ වෙයි :D
    :yes:මන් දන්නවා එක අමතක කරන්න ආමරුයි තාමා :( එත් එකට try කරපන් :yes:try n try :yes::yes:
    බලපන් මෙ උබ දුක් විදින වෙලෙත් එ කෙල්ල හොදට ඉන්නවා ඇති :yes: ඉතින් ඇයි උබ නිකන් දුක් වෙන්නෙ :yes: දැන් උන දෙවල් උනා එවා අමතක කරලා ඉස්සරහ ගැන හිතලා වැඩ කරපන් :D:D
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    අපේ ලංකාවෙ උන්ට පේන්නේ ගොඩාක් වෙලාවට අනුන්ගේ වැරදි විතරයි බන්, හොද දේවල් පේන්නේ නැහැ මෙහෙ ඉන්න උන්ට
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අපේ ලංකාවෙ උන්ට පේන්නේ ගොඩාක් වෙලාවට අනුන්ගේ වැරදි විතරයි බන්, හොද දේවල් පේන්නේ නැහැ මෙහෙ ඉන්න උන්ට
    hmm ow:dull::dull:
    එ හැටි ලු නෙ:dull:
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    bagayak purwapu wathura weeduruwaka pirunu baage gana dakinda bari jaathiye minissu ban lankaawe inne.hama weleema katha karanne pirila nathi baage gana.. Lassana kathawak sahodaraya...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්
    දිගටම ලියාගෙන යමු.
    ලංකාවෙ මිනිස්සු තනගෙ ඇද හංගන්න අනිත් අයගෙ ඇද හොයනවා.
    අනිත් රටවල එහෙම නෑ මචන්.
    උබ ඒක ගැන වොරි වෙන්නෙ එපා මචන්.
    ලෝකෙ ඉපදෙන හැම කෙනාම එක වගේ නෑනේ:D:D:D:D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මුලින් මට කියන්න බැරි උනා නෙ ඔන්න මෙ veena ට හිටියා T කියලා bf කෙනෙක් එයා මෙයාව දාලා ගිහින් තියෙන්නෙ මෙයාගෙ පාසල හොද ලොකු පාසලක් නොවුන නිසා ලු සහ තව මොකක්ද එකක් නිසා ;)
    ඉතින් මෙයා මුලදි එ කියන්නෙ මාත් එක්ක යාලුවො වෙලා හිටපු කාලෙ මෙයා ගොඩක් දුකින් හිටියෙ මෙයගෙ එ bf නැති උන එකට :( ඉතින් මන් එයාව ගොඩක් දෙවල් කියලා සැනසුවා ඔහොම කරද්දි මට හිතුනා නිකන් සනසලා හරියන් නැ eg දෙන්න ඔනි කියලා ;) ඉතින් පොඩි සිල්වත් ගුනවත් බොරු වක් කරා :P
    එ තමා මන් එයාට කිව්වා මගෙ ඉස්සර හිටපු girl උනත් ඔහොමයි කියලා ;) ( මට ගර්ල් කෙනෙක් හිට්යෙ නැ නෙ ;) )
    මෙයාගෙ නම දැම්මෙ ලිනුශා කියලා :D ඉතින් මන් veenata කිව්වා ලිනුත් ඔහොමයි එයට ඔනෙ සල්ලි, etc.. (ඔය films වල කැලි දාලා කිව්වෙ :P ) එකෙන් එයා පොඩ්ඩක් සැනසුනා :) :D එත් මන් පස්සෙ එයාට කිව්වෙ නැ එක බොරුවක් කියලා :( ඔක වෙලා ටික දවසක් ගියාම veena කිව්වා අර T එයාට කුනුහරුපෙන් බැන්නා කියලා :( ඉතින් මන් කිව්වා ඔව් අර ලිනුත් එහෙමයි කටෙම තියෙන්නෙ කුනුහරුප,මට ගොඩක් බැන්නා කියලා ;)
    ඉට පස්සෙ මෙයා මගෙන් ලිනු ගෙ පින්තුරයක් ඉල්ලුවා :shocked: ඔය වෙලෙ තමා පිස්සි හැදුනෙ:shocked: මට කියනත් බැ මොකද එ දවස් වල අපි පෙම්වතුන් :P
    දැන් ඉතින් මන් FB එකට නිකමට ලොග් උනා මෙන්න අවා කෙල්ලෙක් ගෙ photo එකක් :D බැලුවා එකිගෙ friends ලාව :D එල veena එයගෙ frnd කෙනෙක් නෙමෙයි :D
    ගත්තා ලින්ක් එක කෙලින්ම දුන්නා veenata :D මෙයත් ඉතින් ලස්සනයි අරමයි මෙහෙමයි කිව්වා :P
    පස්සෙ දැක්කෙ :shocked: මලා මෙ දුන්න photo එකෙ ඉන්න කෙල්ල මගෙ සහ විනා ගෙ යලුවෙක් ගෙ :shocked:

    ඉතුරු ටික හෙට ;)
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    පස්සෙ දැක්කෙ :shocked: මලා මෙ දුන්න photo එකෙ ඉන්න කෙල්ල මගෙ සහ විනා ගෙ යලුවෙක් ගෙ :shocked:

    ඉතුරු ටික හෙට ;)

    Huttappara danda kare kiuwalu.. :P :P

    Heta neme adama daapan.. mama n gf dennama ekata kiyawanne me kathawa...
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න එ කෙල්ල යලුවෙක් ගෙ උනාට අහු උනෙ නම් නැ එ වෙලෙ :D
    මන් ඉතින් ඔහොම ම හිටියා :)
    මෙන්න ඔකට මාස ගානකට පස්සෙ :O :O මෙයා ඔන්ලයින් අවිත් :O
    veena="harsh!i'll give u 30 mints!! oya me 30 mints waladi mata karapu monawa hari boruwak tiyenwa nam kiyana!!rember after this 30mints,oyata mukuth kiyana bae!! so take ur time"
    :(( ඔක කියපු ගමන් මන් :O :O :O :((
    දැන් මට කියන්නත් බැ බයයි හොදටම :(( මොකද මෙයාට බොරු පෙන්න බැ :(( බොරු අහුවොනුත් ඉවරයි :| ඉතින් මන් ගොඩක් බය උනා අනික එයා 30min දුන්නාම තවත් බය උනා :(
    මෙයා එකට ගොඩක් තරහෙන් හිටියෙ :(
    වැඩෙ අහුවෙලා තියෙන්නෙ අර යාලුවා මෙයට එයගෙ ගර්ල් කියලා මෙ 4to එකම දිලා නෙ :O :O :O :-t
    ඉතින් පස්සෙ කියලා කියලා කොහොම හරි විසදගත්තා හැබයි එයා ගොඩක් ඇඩුවා :(( එත් මන් කිව්වා මන් එයට බොරු කරන්නෙ නැ කව දාවත් එත් මන් මෙක කරෙ ඔයාගෙ හිත හදන්නයි කියලා :( පස්සෙ shape උනා #:-s


    ඔක උනෙ මිට ගොඩක් කලෙකට කලින් (4,5 months කලින්) මෙ ලගදි මන් එයගෙන් ඔක ඇහුවා ඔයාට ඇයි එ වෙලෙ මාව බොරු කරයක් වගෙ දැනුනෙ නැත්තෙ කියලා :-S එ වෙලෙ එය කිව්වෙ
    "harsh! minissu boru kiyanwa eth e eyalage wasi wenuwen thaman thaman gena mokak hari balaporothhtu welaa thamai boru kiyane!!! eth oya e de kare man wenuwen,mawa sanasanna,eka nisa oya boru karayek nemei :* " :)


    එත් අදටත් මන් ඔය 30mints වලට බයයි :P එදා ඉදලා මන් නම් අයෙ එයාට එක බොරු වක් වත් කරෙ නැ :) :*

    p.s=මම අපි meet උන දවසෙ ඉදන් අද වෙනකන් කතා කරපු හැම දෙයක් ම skype එකෙ save වෙනවා එත් මට මෙ අපි කතා කරපු ටික හොයගන්න බැරි උනා :( එක නිසා මන් මට මතක විදියට දැම්මෙ :D
     
    • Like
    Reactions: BC_Dilum
    Status
    Not open for further replies.