සොරි වෙන්න ඔනි පොඩ්ඩක් busy උනා 
මන් කිව්වා නෙ මන් ගොඩක් හොඩ අතට වෙනස් උනෙ මන් කැනඩා අව නිසා වගෙම විනා නිසාත් කියලා
ඔව් එක ඇත්ත!!! මෙක කියවන සමහර අය(මාව පොඩි කාලෙ ඉදන් දන්න අය) නම් එක දන්නවා 
මෙකයි මන් ලන්කාවෙ ඉගෙන ගත්තෙ කොළඹ ලොකු පාසලක
දන්නවනෙ ලන්කාවෙ පාසල් 
මගෙ අවාසනාවට මගෙ කකුල් වල ප්රශ්නයක් තියෙනවා
මට ඔය ලන්කවෙ මිනිස්සු ඇවිදින විදියට යන්න බැ
මන් ඇවිදින කොට කෙල්ලෙක් වගෙ ලු
(ඔක පෙන්නෙ නම් ලන්කාවෙ අයට පමනයි
)
ඉතින් දැන් මන් විනාටත් කිව්වා!!මන් කැතයි මන් මෙහෙමයි කියලා එතකොටයි මෙයා කිව්වෙ :O :O
මෙයා කියනවා අපි දෙන්නා FB එකෙ realtionshipstatus දැම්මම වෙලෙ මෙයගෙ යාලුවො (මගෙ පසලට ගියපු මගෙම යාලුවො තමා ) කිව්වා ලු මන් මෙහෙමයි මන් එයාට හරියන්නෙ නැ මන් *****(කියන්න මන් කැමති නැ ) කෙනෙක් , ඔය වගෙ ගොඩක් දෙවල් කිව්වා ලු එත් මෙයා එවා believe කරලා නැ
මෙයා කියලා "ඔවා ඇත්ත උනත් බොරු උනත් මට වැඩක් නැ මන් එයාට ආදරෙයි එයත් මට ආදරෙයි එච්චරයි!!"
මට එදත් මෙයා ගැන ගොඩක් ආදරෙ හිතුනා එ මොකද මෙයා මාව ගොඩ්ක් trust කරන නිසා
මොකද ඔය වෙද්දි අපි meet වෙලා මාස2ක් වගෙ තාමා ගිහින් තිබුනෙ එත් අර දෙවල් කියපු යාලුවො මෙයගෙ ඉස්සර ඉදන් හිටපු අය එත් එයා එවා විෂ්වාස කරෙ නැ නෙ
අනික මන් ම කියලත් එත් එවා එයාට වැඩක් නැ කිව්වා නෙ :O
හැබයි අදටත් එ කියන්නෙ කැනඩා ඇවිත් අවුරුද්දක් ගිහිල්ලත් තාම මෙහෙ කිසි කෙනෙක් මට ඔය කකුලෙ ප්රශ්න,ඔය අනිත් දෙවල් කිව්වෙ නැ(මෙච්චර ලොකෙ රටවල් ගානක කෙල්ලො කොල්ලො ඉදලත්)
මෙකෙන් ඔයාලටම තෙරෙනවා ඇතිනෙ අපෙ අය අනිත් අය දිහා බලන විදිය

මන් කිව්වා නෙ මන් ගොඩක් හොඩ අතට වෙනස් උනෙ මන් කැනඩා අව නිසා වගෙම විනා නිසාත් කියලා
ඔව් එක ඇත්ත!!! මෙක කියවන සමහර අය(මාව පොඩි කාලෙ ඉදන් දන්න අය) නම් එක දන්නවා 
මෙකයි මන් ලන්කාවෙ ඉගෙන ගත්තෙ කොළඹ ලොකු පාසලක
දන්නවනෙ ලන්කාවෙ පාසල් 
මගෙ අවාසනාවට මගෙ කකුල් වල ප්රශ්නයක් තියෙනවා
මට ඔය ලන්කවෙ මිනිස්සු ඇවිදින විදියට යන්න බැ
මන් ඇවිදින කොට කෙල්ලෙක් වගෙ ලු
(ඔක පෙන්නෙ නම් ලන්කාවෙ අයට පමනයි
)ඉතින් දැන් මන් විනාටත් කිව්වා!!මන් කැතයි මන් මෙහෙමයි කියලා එතකොටයි මෙයා කිව්වෙ :O :O
මෙයා කියනවා අපි දෙන්නා FB එකෙ realtionshipstatus දැම්මම වෙලෙ මෙයගෙ යාලුවො (මගෙ පසලට ගියපු මගෙම යාලුවො තමා ) කිව්වා ලු මන් මෙහෙමයි මන් එයාට හරියන්නෙ නැ මන් *****(කියන්න මන් කැමති නැ ) කෙනෙක් , ඔය වගෙ ගොඩක් දෙවල් කිව්වා ලු එත් මෙයා එවා believe කරලා නැ
මෙයා කියලා "ඔවා ඇත්ත උනත් බොරු උනත් මට වැඩක් නැ මන් එයාට ආදරෙයි එයත් මට ආදරෙයි එච්චරයි!!"මට එදත් මෙයා ගැන ගොඩක් ආදරෙ හිතුනා එ මොකද මෙයා මාව ගොඩ්ක් trust කරන නිසා

මොකද ඔය වෙද්දි අපි meet වෙලා මාස2ක් වගෙ තාමා ගිහින් තිබුනෙ එත් අර දෙවල් කියපු යාලුවො මෙයගෙ ඉස්සර ඉදන් හිටපු අය එත් එයා එවා විෂ්වාස කරෙ නැ නෙ
අනික මන් ම කියලත් එත් එවා එයාට වැඩක් නැ කිව්වා නෙ :Oහැබයි අදටත් එ කියන්නෙ කැනඩා ඇවිත් අවුරුද්දක් ගිහිල්ලත් තාම මෙහෙ කිසි කෙනෙක් මට ඔය කකුලෙ ප්රශ්න,ඔය අනිත් දෙවල් කිව්වෙ නැ(මෙච්චර ලොකෙ රටවල් ගානක කෙල්ලො කොල්ලො ඉදලත්)
මෙකෙන් ඔයාලටම තෙරෙනවා ඇතිනෙ අපෙ අය අනිත් අය දිහා බලන විදිය

Last edited:

එක නිසා ඔක හිතන්න එපා 
ඔය වෙලෙ තමා පිස්සි හැදුනෙ