මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
මගෙ ආදරය කෙටියෙන්03-20-2011 08:35 AM Goo*****. mama Veena ge ****** ***** thiyenawa.

*** දලා තියෙනෙ එවා සුදුසු නැති නිසා මෙතනට :angry::angry:
හබැයි මන් මෙක ලියන්නෙ REP බලාගෙන නෙමෙයි :no::no:
මෙ ත්‍රෙඩ් එකෙ කොහෙවත් මන් REP ඉල්ලලා නැ මට rep දෙන අය දෙනවා :rolleyes::rolleyes::D
මට නම් මෙ rep ඇති තරම් තියෙන්වා :rolleyes::rolleyes:
මෙකෙ ඉන්නවා නෙ පිස්සො ටිකක් :rolleyes::angry: උන් කරන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ රෙප් කපලා උන්ට එලකිරි එක එපා කරවන්න හදන එක :angry::angry: එත් අපි නම් එහෙම සැලෙන්නෙ නැ :no::no::angry:

mona ponnayada me pissu yakek uba ganan ganna epa ban
 
after

Member
Sep 5, 2009
3,692
486
0
මගෙ ආදරය කෙටියෙන්03-20-2011 08:35 AM Goo*****. mama Veena ge ****** ***** thiyenawa.

*** දලා තියෙනෙ එවා සුදුසු නැති නිසා මෙතනට :angry::angry:
හබැයි මන් මෙක ලියන්නෙ REP බලාගෙන නෙමෙයි :no::no:
මෙ ත්‍රෙඩ් එකෙ කොහෙවත් මන් REP ඉල්ලලා නැ මට rep දෙන අය දෙනවා :rolleyes::rolleyes::D
මට නම් මෙ rep ඇති තරම් තියෙන්වා :rolleyes::rolleyes:
මෙකෙ ඉන්නවා නෙ පිස්සො ටිකක් :rolleyes::angry: උන් කරන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ රෙප් කපලා උන්ට එලකිරි එක එපා කරවන්න හදන එක :angry::angry: එත් අපි නම් එහෙම සැලෙන්නෙ නැ :no::no::angry:

:lol::lol::lol::lol: ganang ganda epa bang
+R
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දැන් එයා එයාට පුලුවන් වෙලවට ඔන්ලයින් අවා :) ඉතින් අපි අතර ගොඩක් දෙවල් උනා ;)
    එක දවසක් එයා skype එකෙන් ඔන්ලයින් ඇවිත් කතා කර කර හිටියා එත් එයා හිටියෙ දුකින් :( මට එක තෙරුනා :( එත් එයා ඇහුවාම එක කියන්නෙ නැ :( එ එයාගෙ හැටි :sorry: සමහර දවසට නම් එයා skype, fb status වල වත් දනවා එත් එදා එකත් නැ :( ඇහුවා ඇහුව එත් මුකුත් නැ ලු :|:eek::eek:

    මෙන්න අන්තිමට කොල් එක කට් කරට පස්සෙ :shocked:"harsh! breakup wenna nemei eth tika dawasakata api meet nowi imuda :(" :shocked: මට නිකන් මොක්ද වගෙ :(
    මන් ඇහුවා එක පරම මොකද එහෙම කිව්වෙ කියලා නැ මුකුත් නැ කිව්වා :( ඊට පස්සෙ මන් ඇහුවා එහෙම කරොත් ඔයාට සතුටින් ඉන්න පුලුවන් ද කියලා එතකොට කියනවා එහෙම නම් බැ ලු :shocked: එත් ..... :(

    අන්තිමට දැන් එයාගෙ කැමත්තට ඔන්න මන් කිව්වා ඔකෙ මන් හැම තිස්සෙම ඔන්ලයින් ඉන්නවා එහෙම නැති උනොත් මගෙ 4න් එක තියෙන්වා එක නිසා ඔයා කොයි වෙලාවෙ හරි ඔන්ලයින් අවොත් මට කතා කරන්න කිව්වා :)
    මෙන්න දැන් යන්න යද්දි මෙය අඩනවා:shocked::shocked::(:( මන් ඇහුවා ඇයි කියලා මෙයා මුකුත් නැ ලු :eek::eek::dull:
    ඉතින් එයාව සනසලා එයාගෙ කැමත්තට මන් ඉඩ දුන්නා :(

    මෙ දෙ වුනෙ මන් ඉස්කොලෙ 1st period එකෙ ඔන්ලයින් අවමයි මොකද 1st එක මට තිබ්බෙ photoshop
    2nd එක maths ඉතින් 2nd එකෙ මට ඔන්ලයින් එන්න බැ :( දැන් 2n period එකෙ ටිකක් වෙලා ඉද්දි මෙයාගෙන් call එකක් අවා :( එත් මට ගන්න බැ ඉතින් මන් cut කරා :( ඉට පස්සෙ sms එකක් එවලා තිබ්බා එයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා :(

    ඉතුරු ටික හෙට කියන්නම් කො :) :rolleyes:

    ඊයෙ විනා high fever කියලා hospital admit කරලා :sorry: එයාගෙ platelet count එක ගොඩක් අඩු වෙලා ලු :( එයා යන්න කලින් මට කොල් කරා :( හම්ම් මට නම් විශ්වාසයි එයාට කිසිම දෙයක් වෙන්නෙ නැ කියලා :) එහෙම වෙන්න දෙන්නෙත් නැ මන් ඉන්නකන් :) :love:
    මෙ කතාව කියවන ඔයාලත් ප්‍රර්තනා කරන්න එයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා :) එච්චරයි මම ඉල්ලන්නෙ :(
    :love::love:VEENA:love::love: GET WELL SOON DEAR:yes::yes::love::love:
     
    :sorry::sorry::sorry:
    baya wenda epa bang;) .. katath leda thiyanwa thama :) :)
    May God Bless You Both
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඉතින් අපි අතර ගොඩක් දෙවල් උනා ;)

    ඊයෙ විනා high fever කියලා hospital admit කරලා :sorry: එයාගෙ platelet count එක ගොඩක් අඩු වෙලා ලු :( එයා යන්න කලින් මට කොල් කරා :( හම්ම් මට නම් විශ්වාසයි එයාට කිසිම දෙයක් වෙන්නෙ නැ කියලා :) එහෙම වෙන්න දෙන්නෙත් නැ මන් ඉන්නකන් :) :love:
    මෙ කතාව කියවන ඔයාලත් ප්‍රර්තනා කරන්න එයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා :) එච්චරයි මම ඉල්ලන්නෙ :(
    :love::love:VEENA:love::love: GET WELL SOON DEAR:yes::yes::love::love:
    :shocked::shocked::shocked::shocked:

    Get well soon Veena.........ඔයාට පනටත් වඩා ආදරේ ඔයාගෙම Harsh ඔයා ඉක්මනට ගෙදර එනකන් බලාගෙන ඉන්නවා.......... Again Get Well Soon......:(:(:(
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :sorry::sorry::sorry:
    baya wenda epa bang;) .. katath leda thiyanwa thama :) :)
    May God Bless You Both
    :D tnks machn :)

    :eek::eek: ai ube monwa kiyalada hithuwe:shocked::eek:monawa wenada :P unath online ne :P :lol:

    Get well soon Veena.........ඔයාට පනටත් වඩා ආදරේ ඔයාගෙම Harsh ඔයා ඉක්මනට ගෙදර එනකන් බලාගෙන ඉන්නවා.......... Again Get Well Soon......:(:(:(
    :yes::yes::love::D tnks machn :D:love:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න අදත් අවා :) විනාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරපු හැමොටම ගොඩක් ස්තුතියි :) තමාත් එයා හොස්පිටල් ලු එත් දැන් ටිකක් හොදයි ලු :)
    එහෙනම් යමුකො කාතාවට :D

    ඔන්න දැන් 2nd period එකෙ මෙයා එයපු sms එකට මට රිප්ලයි කරන්න බැ මිස් ඉන්න නිසා
    ;) ඉතින් එහෙම ම period එක ඉවර වෙනකන් හිටියා :-S මෙන්න period එක ඉවර වෙන්න යන කොටම විනා ගෙන් කොල්ස් ගොඩක් අවා :( එත් මන් කට් කරා මොකද period එක ඉවර උනාම හොදට කාතා කරන්න පුලුවන් නිසා :) එත් කොල්ස් ගොඩක් අවා එ සෙරම කට් කරාම එයා sms එකක් එව්වා "harsh! ansr the call its urgent! quickly":shocked:
    මම දන්නෙත් නැ මෙ මොකද්ද කියලා :shocked: මන් පස්සෙ period එක ඉවර උන ගමන් ම අපු කොල් එක ගත්තා :D

    :shocked:
    මෙන්න මෙයා හොදටම අඩනවා :shocked: මන් ඇහුවා ඇයි කියලා එපාර ඔන්න කියන්න ගත්තා එත් අහෙන්නෙ නැ හොදට මොකද එයා අදන කොට කතා කරන්න බැ නෙ :( එයා ඉංග්‍රිසි යෙන් කතා කරපු නිසාම මන් දැන ගත්තා මොකක් හරි ප්‍රශ්නයක් තමා කියලා :(

    :shocked:
    මෙන්න එයා ගත් කටටම :shocked: "harsh! i .... i..... i...... :(( :(( .... want ..... i want to brk up with u :(:-)( " කිව්වා :(
    මන් ඇහුවා ඇයි කියලා එතකොට මොන්වද අඩ අඩා කිව්වා :( එය අඩන නිසා තෙරෙන්නෙ නැ මන් ඉතින් දැනගත්තා වැඩෙ හරියන්නෙ නැ ඉස්සෙල්ලා මෙ අඩන එක නවත්තන්න ඔනෙ කියලා. පස්සෙ එයාට කියලා කියලා ඉස්සෙලාම එක නැවත්තුවා :(
     
    Status
    Not open for further replies.