මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ආදරය දුක සතුට හැඅම්දේම පිරුණු ආදර කතාවෙ කියවන්න බැරිවුණු ඔක්කොම ටික කියෙව්වා.
    දිගටම ලියපන් මචන්.:D
    :D hehe ela machn :D
     
    shaunstephen

    Member
    Apr 10, 2008
    80
    2
    0
    awesome love story bro, please continue to write, we are here with you to share ur Joy and Sorrow... I wish you all the very Best!!!!!
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    ela ela machan... ada tamai man me thread eka okkoma kiyevve...umbala 2nna hndatama match wenva wage.. it happens rarely.. wish u guys a bright future... and best of luck with your love..:yes:
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    lassana kathawak. ithuru tikath kiyawanna balagena innawa. good luck to both you and your sweetheart bro.. :yes::yes::love:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මන් කිව්වා වගෙ දැන් එයා අයෙ මාත් එක්ක යාලු උනා :D එත් මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා එ තමයි, එයා මට එදා උදෙ කිව්වා නෙ "brk up wenna nemei eth podak meet nowi imuda kiyala" ඔක කියලා තියෙන්නෙ ඔය අම්මාගෙ කෙස් එකට කලින් :eek::eek: ඉතින් මට දැනගන්න ඔනෙ උනා එ ඇයි කියලා :-? එත් එයා කිව්වෙ නැ:confused::eek::eek: එයා එක අමතක කරන්න කිව්වා :eek:
    ගොඩක් වෙලා එක ඇහුවාම මෙන්න කිව්වා:shocked::shocked:

    "හර්ශ් මන් එහෙම කිව්වෙ මෙකයි!! වෙනදා ඔයා හැමදාම FB එකෙ statuts,videos දනවා මන් වෙනුවෙන්!! මන් හරි ආසවෙන් FB එන්නෙ ඔයාගෙන් තියෙන notifications බලන්න. එත් මෙ ලගදි ඉදන් එවා තිබුනෙ නැ එකයි.":shocked:

    මට මෙක අහුවාම නිකන් :( අඩන්න වගෙ :( ඔව් ඇත්ත මන් හැමදාම එයාට හින්දි,ඉංග්‍රිසි,සිංහල වලින් status,songs, දනවා එත් මගෙ වැඩ වැඩි උන නිසාත් අනෙක් ප්‍රශ්න නිසාත් මට එ ටිකෙ එක මගහරුනා :( එත් මන් හිතුවෙ නැ මෙයා එකට දුක් වෙයි කියලා :( අනික එහෙම උනත් ඇයි එයා මිට් නොවි ඉන්න අහන්නෙ මෙක නිසා :eek::eek: :confused:එහෙම හිටියාම තවත් දුකයි නෙ :eek::eek::confused: අනෙ මන්දා :(
    කොහොම හරි ඉට පස්සෙ නම් ඔන්න දාන්න ගත්තා :)

    ඔකට ටික කාලයකට පස්සෙ එයා ඔන්ලයින් ආවා 27/February එදා එයා කාතා කරලා කිව්ව අයෙත් ඔන්ලයින් එන්නෙ හෙට උදෙ ස්කුල් යන්න කලින් කියලා මමත් ඔකෙ කිව්වා ඉට පස්සෙ එයා ගියා එත් :( :( එදා උදෙ එයා අවෙ නැ :( හවස ආවෙත් නැ :( මන් බලන් ඉදලා බරිම තැන ලංකාවට රැ එ කියන්නෙ මට උදෙ මන් ස්කුල් ගියා එහෙනුත් බැලුවා එත් අවෙ නැ :(
     
    • Like
    Reactions: samitha94

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මන් කිව්වා නෙ දැන් එයා එනවා කියලා අවෙ නැ කියලා :( ඔන්න ඉලග දවසෙ මන් ස්කුල් එකෙ ඉද්දි මට කොල් එකක් අවා බලන කොට මෙන්න විනා :shocked:
    එයා කියනවා අයෙ ඔන්ලයින් එන්න බැ ලු :( අහුවාම ඇයි කියලා :( එයාගෙ අම්මා ලැප් එක හන්ගලා ::sorry: දැන් එක අයෙ දෙන්නෙ නැ කියලා එ වගෙම අර 4න් එකෙ බිලත් ඇවිත් ඉතින් අම්මා කියලා අයෙ අපෙ ගෙදරින් එයාට කතා කරලා තිබුනොත් මෙ දෙවල් තාත්තට කියනවා කියලා :( ( තාත්තා මෙවා දැන ගත්තම තව ප්‍රශ්න වැඩි වෙනවා ) හැබැයි මෙ සැරෙ නම් විනා එ කියපු දෙ හොදට හිතට අරන් වගෙ :)

    කොහොමහරි දැන් එයාලගෙ ගෙදර SLT ADSL වලට මාසෙට 1600 ගානක් ගෙවනවා නිකන් :rolleyes::rolleyes::confused::eek: කවුරුත් පාවිච්චි කරන්නෙ නැ අනෙ මන්දා සල්ලි වැඩි ඇති :P කොහොම උනත් විනාට අයෙ ඔන්ල්යින් එන්න බැරි උනා :( අදටත් එයා එදා ඉදලා ඔන්ලයින් ආවෙ නැ :( එත් එයා එයගෙ 4න් එකට (prepaid) එකට සල්ලි පුලුවන් විදියට දාලා මට කතා කරනවා එත් ඉතින් වැඩි වෙලා නම් බැ :( විනාඩි 4,6 වගෙ තමා :( එත් එකත් එකක් නෙ :) එයාට මාව බලන්න විදියකුත් නැ :( මට නම් එයාගෙ 4ටොස්,විඩියොස් තියෙන්වා එත් එයාට එ එකක් වත් නැ එකම එක මගෙ පින්තුරයක් තියෙනවා ලු එයාගෙ කැම් එකෙ :sorry: එක විතරලු පව් හැමතිස්සෙම මතක් වෙනවා කිය කිය අඩනවා :(

    ඔන්න ඉතින් අද වෙනකනුත් එයා ඔන්ලයින් ආවෙ නැ අදත් ඔන්න එයා කොල් නම් කරා!! මෙ මොන දෙ උනත් මට එයාට තියෙන ආදරෙත් එයාට මන් ගැන තියෙන ආදරෙත් වැඩි උනා මිස අඩු වෙලා නම් නැ :) අපි දෙන්නා මොන බාදකය තිබුනත් මෙ ආදරය නවත්වන්නෙත් නැ නවත්වන්නත් බැ :D අපි දෙන්නා හැම දාමත් අපි දෙන්නාගෙම තමා :D

    එහෙනම් තවත් දවසක හමබ වෙමු කො :)
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420

    ado dain skype phone avila thiyanwa etisalat, dialog wala
    per mint Rs 2 da koheda .. oyage skype id ekata eyalaa number ekak denwaa ekin katha karoth oyage skype ekata call eney .. eka tikak labai eth uba hamawelemaa skype inda oney
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔන්න මන් කිව්වා වගෙ දැන් එයා අයෙ මාත් එක්ක යාලු උනා :D එත් මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා එ තමයි, එයා මට එදා උදෙ කිව්වා නෙ "brk up wenna nemei eth podak meet nowi imuda kiyala" ඔක කියලා තියෙන්නෙ ඔය අම්මාගෙ කෙස් එකට කලින් :eek::eek: ඉතින් මට දැනගන්න ඔනෙ උනා එ ඇයි කියලා :-? එත් එයා කිව්වෙ නැ:confused::eek::eek: එයා එක අමතක කරන්න කිව්වා :eek:
    ගොඩක් වෙලා එක ඇහුවාම මෙන්න කිව්වා:shocked::shocked:

    "හර්ශ් මන් එහෙම කිව්වෙ මෙකයි!! වෙනදා ඔයා හැමදාම FB එකෙ statuts,videos දනවා මන් වෙනුවෙන්!! මන් හරි ආසවෙන් FB එන්නෙ ඔයාගෙන් තියෙන notifications බලන්න. එත් මෙ ලගදි ඉදන් එවා තිබුනෙ නැ එකයි.":shocked:

    මට මෙක අහුවාම නිකන් :( අඩන්න වගෙ :( ඔව් ඇත්ත මන් හැමදාම එයාට හින්දි,ඉංග්‍රිසි,සිංහල වලින් status,songs, දනවා එත් මගෙ වැඩ වැඩි උන නිසාත් අනෙක් ප්‍රශ්න නිසාත් මට එ ටිකෙ එක මගහරුනා :( එත් මන් හිතුවෙ නැ මෙයා එකට දුක් වෙයි කියලා :( අනික එහෙම උනත් ඇයි එයා මිට් නොවි ඉන්න අහන්නෙ මෙක නිසා :eek::eek: :confused:එහෙම හිටියාම තවත් දුකයි නෙ :eek::eek::confused: අනෙ මන්දා :(
    කොහොම හරි ඉට පස්සෙ නම් ඔන්න දාන්න ගත්තා :)

    ඔකට ටික කාලයකට පස්සෙ එයා ඔන්ලයින් ආවා 27/February එදා එයා කාතා කරලා කිව්ව අයෙත් ඔන්ලයින් එන්නෙ හෙට උදෙ ස්කුල් යන්න කලින් කියලා මමත් ඔකෙ කිව්වා ඉට පස්සෙ එයා ගියා එත් :( :( එදා උදෙ එයා අවෙ නැ :( හවස ආවෙත් නැ :( මන් බලන් ඉදලා බරිම තැන ලංකාවට රැ එ කියන්නෙ මට උදෙ මන් ස්කුල් ගියා එහෙනුත් බැලුවා එත් අවෙ නැ :(

    :love::love::love::love::love::love:
     
    Status
    Not open for further replies.