
ela ela machn all da best!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!
elakiri,FB,Blog මෙ හැම එකකින් ම මෙ කතාව කියවන හැමොටම සුභම සුහ අලුත් අවුරුද්දක් වෙවා කියලා ප්‍රර්තනා කරනවා!!!!!!!!!!!!!!!!
Wish You A Happy Sinhala,Tami,bengali,hindi New Year.!!!!!ලබන්න්නා අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා!...இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!!!!!শুভ নববর্ষ !!!!!!!!!नया साल मुबारक हो!!!!!!!!!!
![]()
බලන්න කො ලස්සන ලව් එක :
මෙන්න එකෙ ලින්ක් එක ජීවිතයම_වූ_ආදරය.
දැන් විනාත් මාත් ඔහොම හැමදාම එයාට පුලුවන් විදියට එයාගෙ 4න් එකෙන් කොල් දෙනවා
මටත් පුලුවන් වෙලාවට එයාට දෙනවා
ඔක ඉතින් තමාත් එහෙම තමා :-s අද මන් මෙ කියන්නෙ මිට ගොඩක් ඉස්සර වෙච්ච එකක්!! එක මට මෙ කතාවෙ මුලදි කියන්න බැරි උනා!!
ඉතින් මන් මගෙ ඉස්සර හිතින් ආදරය කරපු ටානියා ගැනත් කිව්වා!! බලනකොට දෙන්නාම එකම ස්කුල් එකෙ!!!එ වගෙම දෙන්නාම හොදට අදුරනවා!!! ඉතින් විනා මගෙන් එයාගැන ඇහුවා එ වෙලෙ මන් මගෙ හිතෙ තිබ්බ විදියට මන් ටානියා වෙනුවෙන් කරපු දෙවල්,විදපු දුක වගෙ සෙරම කිව්වා! හැබැයි එ කාලෙ මන් වැඩිය හිතුවෙ නැ
මන් ඔහෙ කිව්වා
එත් පස්සෙ එයාට එ දෙවල් නිසා ගොඩක් දුක හිතිලා
පව්
එයා මගෙන් සමාවත් ඉල්ලුවා මායි ටානියායි අතරට අවා කියලා
එයා කියනවා මට ටානියා ගාවට යන්න ලු විනා මගෙ හොදම යාලුවා විදියට ඉන්නම් ලු
පව් ගොඩක් ඇඩුවා
පස්සෙ මන් කියලා කියලා එයාගෙ හිත හැදුවා හැබැයි අයෙත් ටනියා ගාවට ගියෙ නම් නැ 
මොකද ඉට කලින් S කියලා කෙල්ලෙක් මට ආදරය කරලා මන් එයාට බැ කිව්වා එ කාලෙත් ඔය විනා හිටියා එත් ඔය S නිකන් හිට්යෙ නැ එයා විනාට message යැවුවා මන් විනාට කරන්නෙ බොරුවක්, මන් ඇත්තටම ආදරෙ එයාටයි කියලා !! එ වගෙ එ S මාව ගන්න හැදුවා!! එත් විනා එහෙම නැ!! එයා හරියටම මන් ගැන දන්නවා!! එ වගෙම එයාට ඔනෙ මන් සතුටින් ඉන්නවා බලන්නයි එක නිසා එ වෙනුවෙන් එයාගෙ ජිවිතෙ උනත් එයා දෙනවා!! එවගෙ ආදර බැදිමක් තමා අපි දෙන්නා අතර තියෙන්නෙ!!!!
දැනට සුබ දවසක්!!!මෙ
ඔය ටිකම මාත් ඉතින් කියනවාකියලා මන් මගෙ cam එක kiss කරනවා එයා එයගෙ cam එක kiss කරනවා
අපි kiss කරන්නෙත් හරි අමුතු විදියට
මට එයගෙ නළල කිස් කරන්න ඔනෙ නම් මන් කියනවා ඔයගෙ නළල දෙන්න කියලා
එතකොට එයා cam එක නළල ලගට ගෙනියනවා
මත් එතකොට මගෙ cam එක කිස් කරනවා :-*
(ඔයාලට හිතෙයි මෙක පිස්සු කියලා එත් එ feeling එක අමුතුයි
ලග ඉදන් කිස් කරා වගෙ
)
අම්මො අදට ඔච්චරයි අද පොඩ්ඩක් වැඩි උනා නෙ:-S කමක් නැ එහෙනම් හෙට හම්බ වෙමුකො
:-h
අපෙ ආදරෙට සුබ පතපු හැමොටම ගොඩක් thanksගොඩක් සුබ පතලා තිබ්බා FB,Elakiri,blog එකෙන්
හරි දැන් කාතාවට යමුකො![]()
දැන් ඉතින් විනා අම්මිට හොරෙන් එනවා මාත් එක්ක චැට් කරන්නවැඩෙ තියෙන්නෙ එයාගෙ PC එක තියෙන්නෙ එහා ගෙදර එ කියන්නෙ සියා ගෙ ගෙදර ඉතින් එහෙට යන්න ඔනෙ චැට් කරන්න
දැන් විනා ගෙ අම්මාගෙන් මෙකට කිසිම කැමත්තක් තිබුනෙ නැඑයාගෙ අම්මා ගොඩක් බැන්නා එත් එයාලා මන් ගැන හෙව්වෙ නැ අඩුම තරමෙ අපිත් එක්ක කාතා කරෙත් නැ
ඔන්න ඔය වෙලෙ විනා කිව්වා
"හර්ෂ්!!! ඔයා ඔයාගෙ අම්මාට මෙක කියන්න එතකොට එයාලා මොකක් හරි කරයි නෙ"
දැන් මන් නිකන් හොල්මන් වගෙඅපෙ අම්මා මාර සැරයි
තාත්තා නම් සැර නැ එත් කියන්න බැ නෙ
අනික කෙලින් ගිහින් ඔහොම අහන්න පුලුවන් ද
විනා කියනව කියන්න බැරි නම් ඉතින් මෙකෙන් අපි දෙන්නා වෙන් වෙයි ලු( එහෙම කරන්න පුලුවන් ද
දැන් ඔන්න ඉලග දවසෙ කැනඩාවෙ වෙලාවෙන් උදෙ 6.00ට වගෙ විනා ඔන්ලයින් අවා එතකොට ලංකාවෙ වෙලාවෙන් හවස වගෙ
අවිත් කියනවා හර්ෂ් දැන් අපෙ අම්මි එයි එ වෙලාවෙ සමහර වෙලවට ඔයගෙ අම්මා එක්ක කාතා කරයි ලු
මන්වෙලා
ඇයි ඉතින් මන් තාම අම්මට කියලත් නැ අනික දැන් කියන්නත් බැ මොක්ද උදෙ 6.00 ට එයාලා නිදි නැගිටින්නෙ 7ට වගෙ එහෙම නැගිටත් ඔවා කියන්න පුලුවන් මෙ උදෙඑ වෙලාවට ගෙදර busy මොකද මම,මල්ලි ඉස්කොලෙ යන්න ඔනෙ තාත්තා වැඩට යන්න ඔනෙ,අම්මා පන්ති යන්න ඔනෙ,ඔය සෙරම වලට අම්මා කැම හදලා ලැස්ති වෙන්නත් ඔනෙ ඉතින් කොහෙද ඔවා කියන්නෙ
එහෙම කිවොත් අම්මා විනා ඉස්සරහම මට කුනුහරුපෙන් බනි![]()
මන් විනාට ඔක තෙරෙම් කරලා කිව්වා මන් දැන් ඉස්කුල් යනවා එක නිසා ඉස්කුල් ගිහින් ආවම කියනම් කිව්වා
පස්සෙ එයාත් ඔකෙ උනා
දැන් කැනඩාවෙ වෙලාව හවස 4.00i ලංකාවෙ පන්දර2 වගෙ මෙන්න විනා ඔන්ල්යින් ඉන්නවා
එයා ඔන්ලයින් ඉදලා මන් එනකන්අම්මා මුකුත් කියලා නැ ලු ඔන්න දැන් මෙයා මාත් එක්ක චැට් කර කර හිටියා
එක පාරම :විනා කිව්වා හර්ශ් දැන් අම්මිට කියන්න බැරිද කියලා
මට නිකන් පිස්සු වගෙ
බැ කියන්නත් බැඑ වගෙම කටක් ඇරලා අම්මාට කියන්නත් බැ
![]()
අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක්![]()
තාත්තිට මන් කියන්නම්
එයා අකමැති වෙන එකක් නැ
මමනිවන් දැක්කා වගෙ)
tnks අම්මි
අම්මාදැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා
)
මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා
ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා![]()

මගෙ ආදරය කෙටියෙන්03-20-2011 08:35 AM Goo*****. mama Veena ge ****** ***** thiyenawa.
*** දලා තියෙනෙ එවා සුදුසු නැති නිසා මෙතනට
හබැයි මන් මෙක ලියන්නෙ REP බලාගෙන නෙමෙයි
මෙ ත්‍රෙඩ් එකෙ කොහෙවත් මන් REP ඉල්ලලා නැ මට rep දෙන අය දෙනවා
මට නම් මෙ rep ඇති තරම් තියෙන්වා![]()
මෙකෙ ඉන්නවා නෙ පිස්සො ටිකක්උන් කරන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ රෙප් කපලා උන්ට එලකිරි එක එපා කරවන්න හදන එක
එත් අපි නම් එහෙම සැලෙන්නෙ නැ
![]()


tnks machnelakiri a...........![]()
digatama karan yamu!
h_abeysinghe ge sundara Mathaka!
5+

හහ්...මොන පිස්සුද මචන්...කොහොමටවත් එහෙම හිතෙන්නේ නෑ පොඩ්ඩක් වත්...මොකද කියලා ඉතින් කියන්න ඔනේ නෑනේ....




ela machan this is awesome.. mama mage kathawath liyanawa..
)ela machan this is awesome.. mama mage kathawath liyanawa..

අඩෙ මරුනෙ
එල එල ඉක්මනට දපන් එහෙනම්
අපෙන් ෆුල් සප් එක 



සා... මරුනේ... මාත් ආසවෙන් හිටියේ කතාවක් කියවන්න.. හෙලුවෙන්ම වනපන් හොඳේ... (කුනුහබ්බයක් නෙමේ කිවේ සිංහලෙන්ම දාන්න කියල..)


ඔව් ඔව් හෙලුවෙන්ම වනපන්
එතකොට එක ලස්සනයි 


anyway congradz machan!hehe ela elamachan math uba wagema lover kenek! matath mage lover wa FB thama hambune.. ekath diga kathawak! dan ape affair ekata 1 year and 2months.. man thama 14th page.. ape ammagen banum aha aha kiyawanawa! asai ban ube kathawataanyway congradz machan!
tnks machn
n ubatah suba pathnawa

