මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    elakiri,FB,Blog මෙ හැම එකකින් ම මෙ කතාව කියවන හැමොටම සුභම සුහ අලුත් අවුරුද්දක් වෙවා කියලා ප්‍රර්තනා කරනවා :D !!!!!!!!!!!!!!!!

    Wish You A Happy Sinhala,Tami,bengali,hindi New Year.!!!!!ලබන්න්නා අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා!...இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!!!!!শুভ নববর্ষ !!!!!!!!!नया साल मुबारक हो!!!!!!!!!!


    newyearo.jpg
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    elakiri,FB,Blog මෙ හැම එකකින් ම මෙ කතාව කියවන හැමොටම සුභම සුහ අලුත් අවුරුද්දක් වෙවා කියලා ප්‍රර්තනා කරනවා :D !!!!!!!!!!!!!!!!

    Wish You A Happy Sinhala,Tami,bengali,hindi New Year.!!!!!ලබන්න්නා අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා!...இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!!!!!শুভ নববর্ষ !!!!!!!!!नया साल मुबारक हो!!!!!!!!!!


    newyearo.jpg

    wish u da same broooooooooooo
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මෙ කතාවෙ අග හරියත් ඉක්මනට ලන් වෙනවා!!! අහ් අපෙ genius89අයියාත් ඔන්න එයාගෙ ආදර කතාව අරන් ඇවිත් තියෙනවා :D බලන්න කො ලස්සන ලව් එක :‍
    9.gif
    :D මෙන්න එකෙ ලින්ක් එක ජීවිතයම_වූ_ආදරය.
    මම මුලින්ම එ අයියාටත්,අක්කාටත් සුභ පතනවා :D
    ඔන්න දැන් යමුකො කතාවට :) දැන් විනාත් මාත් ඔහොම හැමදාම එයාට පුලුවන් විදියට එයාගෙ 4න් එකෙන් කොල් දෙනවා :) මටත් පුලුවන් වෙලාවට එයාට දෙනවා :) ඔක ඉතින් තමාත් එහෙම තමා :-s අද මන් මෙ කියන්නෙ මිට ගොඩක් ඉස්සර වෙච්ච එකක්!! එක මට මෙ කතාවෙ මුලදි කියන්න බැරි උනා!!

    මෙක වෙනකොට අපි දෙන්නාගෙ මෙ ආදරය පටන් අරන් මාසයක් වගෙ ඇති!! එ කාලෙ අපි දෙන්නා අතර රහස් තිබුනෙ නැ නෙ :) ඉතින් මන් මගෙ ඉස්සර හිතින් ආදරය කරපු ටානියා ගැනත් කිව්වා!! බලනකොට දෙන්නාම එකම ස්කුල් එකෙ!!!එ වගෙම දෙන්නාම හොදට අදුරනවා!!! ඉතින් විනා මගෙන් එයාගැන ඇහුවා එ වෙලෙ මන් මගෙ හිතෙ තිබ්බ විදියට මන් ටානියා වෙනුවෙන් කරපු දෙවල්,විදපු දුක වගෙ සෙරම කිව්වා! හැබැයි එ කාලෙ මන් වැඩිය හිතුවෙ නැ :( මන් ඔහෙ කිව්වා :( එත් පස්සෙ එයාට එ දෙවල් නිසා ගොඩක් දුක හිතිලා :( පව්


    එයා මගෙ ලග අඩ අඩ කියනවා ඔයා එයා ගවට ආයෙත් යන්න! එයා හොදයි!! මෙහෙමයි අරමයි කිය කිය :( එයා මගෙන් සමාවත් ඉල්ලුවා මායි ටානියායි අතරට අවා කියලා :( එයා කියනවා මට ටානියා ගාවට යන්න ලු විනා මගෙ හොදම යාලුවා විදියට ඉන්නම් ලු :( පව් ගොඩක් ඇඩුවා :(පස්සෙ මන් කියලා කියලා එයාගෙ හිත හැදුවා හැබැයි අයෙත් ටනියා ගාවට ගියෙ නම් නැ :)
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif


    මට එ වෙලෙ ගොඩක් පුදුම හිතුනා :( මොකද ඉට කලින් S කියලා කෙල්ලෙක් මට ආදරය කරලා මන් එයාට බැ කිව්වා එ කාලෙත් ඔය විනා හිටියා එත් ඔය S නිකන් හිට්යෙ නැ එයා විනාට message යැවුවා මන් විනාට කරන්නෙ බොරුවක්, මන් ඇත්තටම ආදරෙ එයාටයි කියලා !! එ වගෙ එ S මාව ගන්න හැදුවා!! එත් විනා එහෙම නැ!! එයා හරියටම මන් ගැන දන්නවා!! එ වගෙම එයාට ඔනෙ මන් සතුටින් ඉන්නවා බලන්නයි එක නිසා එ වෙනුවෙන් එයාගෙ ජිවිතෙ උනත් එයා දෙනවා!! එවගෙ ආදර බැදිමක් තමා අපි දෙන්නා අතර තියෙන්නෙ!!!!
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    තවත් කතාවක් අරන් එන්නම් කො :D දැනට සුබ දවසක්!!!

     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මෙ

    ඔය ටිකම මාත් ඉතින් කියනවා :D කියලා මන් මගෙ cam එක kiss කරනවා එයා එයගෙ cam එක kiss කරනවා :D අපි kiss කරන්නෙත් හරි අමුතු විදියට :P මට එයගෙ නළල කිස් කරන්න ඔනෙ නම් මන් කියනවා ඔයගෙ නළල දෙන්න කියලා ;) එතකොට එයා cam එක නළල ලගට ගෙනියනවා :) මත් එතකොට මගෙ cam එක කිස් කරනවා :-*:rolleyes::rofl: (ඔයාලට හිතෙයි මෙක පිස්සු කියලා එත් එ feeling එක අමුතුයි :) ලග ඉදන් කිස් කරා වගෙ :rolleyes::rolleyes::love:)
    අම්මො අදට ඔච්චරයි අද පොඩ්ඩක් වැඩි උනා නෙ :rolleyes: :-S කමක් නැ එහෙනම් හෙට හම්බ වෙමුකො :) :-h

    හහ්...මොන පිස්සුද මචන්...කොහොමටවත් එහෙම හිතෙන්නේ නෑ පොඩ්ඩක් වත්...මොකද කියලා ඉතින් කියන්න ඔනේ නෑනේ....
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    අපෙ ආදරෙට සුබ පතපු හැමොටම ගොඩක් thanks :D ගොඩක් සුබ පතලා තිබ්බා FB,Elakiri,blog එකෙන් :D:love::love:
    හරි දැන් කාතාවට යමුකො :D

    දැන් ඉතින් විනා අම්මිට හොරෙන් එනවා මාත් එක්ක චැට් කරන්න ;) වැඩෙ තියෙන්නෙ එයාගෙ PC එක තියෙන්නෙ එහා ගෙදර එ කියන්නෙ සියා ගෙ ගෙදර ඉතින් එහෙට යන්න ඔනෙ චැට් කරන්න :(
    දැන් විනා ගෙ අම්මාගෙන් මෙකට කිසිම කැමත්තක් තිබුනෙ නැ :( එයාගෙ අම්මා ගොඩක් බැන්නා එත් එයාලා මන් ගැන හෙව්වෙ නැ අඩුම තරමෙ අපිත් එක්ක කාතා කරෙත් නැ :( ඔන්න ඔය වෙලෙ විනා කිව්වා

    "හර්ෂ්!!! ඔයා ඔයාගෙ අම්මාට මෙක කියන්න එතකොට එයාලා මොකක් හරි කරයි නෙ"
    දැන් මන් නිකන් හොල්මන් වගෙ:shocked::shocked::shocked: අපෙ අම්මා මාර සැරයි :( තාත්තා නම් සැර නැ එත් කියන්න බැ නෙ :( අනික කෙලින් ගිහින් ඔහොම අහන්න පුලුවන් ද :(

    විනා කියනව කියන්න බැරි නම් ඉතින් මෙකෙන් අපි දෙන්නා වෙන් වෙයි ලු :(( එහෙම කරන්න පුලුවන් ද :(
    දැන් ඔන්න ඉලග දවසෙ කැනඩාවෙ වෙලාවෙන් උදෙ 6.00ට වගෙ විනා ඔන්ලයින් අවා එතකොට ලංකාවෙ වෙලාවෙන් හවස වගෙ
    අවිත් කියනවා හර්ෂ් දැන් අපෙ අම්මි එයි එ වෙලාවෙ සමහර වෙලවට ඔයගෙ අම්මා එක්ක කාතා කරයි ලු :shocked:
    මන් :shocked::shocked::shocked: වෙලා:shocked:
    ඇයි ඉතින් මන් තාම අම්මට කියලත් නැ අනික දැන් කියන්නත් බැ මොක්ද උදෙ 6.00 ට එයාලා නිදි නැගිටින්නෙ 7ට වගෙ එහෙම නැගිටත් ඔවා කියන්න පුලුවන් මෙ උදෙ :shocked: එ වෙලාවට ගෙදර busy මොකද මම,මල්ලි ඉස්කොලෙ යන්න ඔනෙ තාත්තා වැඩට යන්න ඔනෙ,අම්මා පන්ති යන්න ඔනෙ,ඔය සෙරම වලට අම්මා කැම හදලා ලැස්ති වෙන්නත් ඔනෙ ඉතින් කොහෙද ඔවා කියන්නෙ :baffled::baffled::oo::oo::dull:


    එහෙම කිවොත් අම්මා විනා ඉස්සරහම මට කුනුහරුපෙන් බනි :lol::lol::rofl: :P
    මන් විනාට ඔක තෙරෙම් කරලා කිව්වා මන් දැන් ඉස්කුල් යනවා එක නිසා ඉස්කුල් ගිහින් ආවම කියනම් කිව්වා :(
    පස්සෙ එයාත් ඔකෙ උනා :)
    දැන් කැනඩාවෙ වෙලාව හවස 4.00i ලංකාවෙ පන්දර2 වගෙ මෙන්න විනා ඔන්ල්යින් ඉන්නවා :shocked::shocked:
    එයා ඔන්ලයින් ඉදලා මන් එනකන් :( අම්මා මුකුත් කියලා නැ ලු ඔන්න දැන් මෙයා මාත් එක්ක චැට් කර කර හිටියා
    එක පාරම ::shocked::shocked::shocked: විනා කිව්වා හර්ශ් දැන් අම්මිට කියන්න බැරිද කියලා :shocked::shocked::( මට නිකන් පිස්සු වගෙ :(:shocked::shocked:
    බැ කියන්නත් බැ :( එ වගෙම කටක් ඇරලා අම්මාට කියන්නත් බැ :(:oo::baffled:

    මම දැන් මෙතන කියවන්නේ...මගේ heart එක නිකන් හැහෙනවා වගේනේ බන්...
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක් :D :D තාත්තිට මන් කියන්නම් :D එයා අකමැති වෙන එකක් නැ :D:rolleyes:
    මම:-( නිවන් දැක්කා වගෙ) :D tnks අම්මි
    අම්මා:-(දැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා :D)


    මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා :D
    ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා :D

    එල එලා.....:yes: :yes: :yes:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මගෙ ආදරය කෙටියෙන්03-20-2011 08:35 AM Goo*****. mama Veena ge ****** ***** thiyenawa.

    *** දලා තියෙනෙ එවා සුදුසු නැති නිසා මෙතනට :angry::angry:
    හබැයි මන් මෙක ලියන්නෙ REP බලාගෙන නෙමෙයි :no::no:
    මෙ ත්‍රෙඩ් එකෙ කොහෙවත් මන් REP ඉල්ලලා නැ මට rep දෙන අය දෙනවා :rolleyes::rolleyes::D
    මට නම් මෙ rep ඇති තරම් තියෙන්වා :rolleyes::rolleyes:
    මෙකෙ ඉන්නවා නෙ පිස්සො ටිකක් :rolleyes::angry: උන් කරන්නෙ මෙකෙ ඉන්න උන්ගෙ රෙප් කපලා උන්ට එලකිරි එක එපා කරවන්න හදන එක :angry::angry: එත් අපි නම් එහෙම සැලෙන්නෙ නැ :no::no::angry:

    ඒක ඇත්ත මචන්...මහ ජරා එවුන් වගයකුත් ඉන්නවා මේකේ..මටත් කරලා තියනවා ඕක
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හහ්...මොන පිස්සුද මචන්...කොහොමටවත් එහෙම හිතෙන්නේ නෑ පොඩ්ඩක් වත්...මොකද කියලා ඉතින් කියන්න ඔනේ නෑනේ....

    :yes::yes::yes::yes:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ela machan this is awesome.. mama mage kathawath liyanawa..

    සා... මරුනේ... මාත් ආසවෙන් හිටියේ කතාවක් කියවන්න.. හෙලුවෙන්ම වනපන් හොඳේ... (කුනුහබ්බයක් නෙමේ කිවේ සිංහලෙන්ම දාන්න කියල.. :P)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ela machan this is awesome.. mama mage kathawath liyanawa..
    :shocked::shocked: අඩෙ මරුනෙ :D එල එල ඉක්මනට දපන් එහෙනම් :D අපෙන් ෆුල් සප් එක :D:yes::yes::cool:
    සා... මරුනේ... මාත් ආසවෙන් හිටියේ කතාවක් කියවන්න.. හෙලුවෙන්ම වනපන් හොඳේ... (කුනුහබ්බයක් නෙමේ කිවේ සිංහලෙන්ම දාන්න කියල.. :P)
    :lol::lol::lol: ඔව් ඔව් හෙලුවෙන්ම වනපන් :D :P එතකොට එක ලස්සනයි :cool::cool::yes:
     

    pmahawasala

    Member
    May 9, 2008
    137
    0
    0
    machan math uba wagema lover kenek! matath mage lover wa FB thama hambune.. ekath diga kathawak! dan ape affair ekata 1 year and 2months.. man thama 14th page.. ape ammagen banum aha aha kiyawanawa! asai ban ube kathawata :) anyway congradz machan!
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    machan math uba wagema lover kenek! matath mage lover wa FB thama hambune.. ekath diga kathawak! dan ape affair ekata 1 year and 2months.. man thama 14th page.. ape ammagen banum aha aha kiyawanawa! asai ban ube kathawata :) anyway congradz machan!
    hehe ela ela :D tnks machn :D n ubatah suba pathnawa :D :yes::yes:
     
    Status
    Not open for further replies.