මගෙ කකුල් අත පය පැටලෙන එක

AnuradhaRa

Well-known member
  • බයික් එක පදිනකොට හැන්ඩ්ල් එකත් වාරු නැති ස්වභාවයක් එනව
    මේක සෝෂල් ඇන්සයිටිම වෙන්ඩ බෑ (ඒ වෙලාවට ට්‍රිගර් වුණාට), මුළු ඇඟේම ස්නායු දුබලතාවයක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලෙඩෙ විනිස්චෙ කරන්න යන්න එපා බං. ඔව සත පහකට ගනන් ගන්න එපා. වැටෙන්න වගෙ ය්නව නම්, බැලන්ස් නැත්නම් ගිහින් ඩොකා හම්බෙල බෙත් ගන්න/ ඩොක ප්‍රෙසර් බලල උඹ චෙක් කරල බෙත් දේවි...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,548
    167,052
    113
    එකමත් එක රටක
    අද දවසේ අලුත් රෝගයක් ගැන අපට කියාදුන්නේ , රෝග ප්‍රවීන අනුරාධ ලෙඩගොඩ අයියා... :yes: :yes: :yes:
    මම දාන්න හදපු comment එක උබ දාලනේ. "දවසේ ලෙඩේ !" ;-)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ ගූගල් කරලා ලෙඩ හොයන්ඩ එපා. ඩොකෙක් හම්බවෙයං. නැත්තං හොඳ කට්ටඩියෙක් ගාවට පලයං..එහෙමත් නැත්තං තමන්ම හිතල හරිගස්සගනිං මනස. මං කලා වගේ.....අපිත් ලෙඩ වෙනව මූ හොයාන එන ලෙඩ අහපුවාම...

    OCD, Depression වලින් තදටම පීඩා විඳලා ඒවයින් දැං නිදහස්වෙලා ඉන්න එකෙක් විදිහට කියන්නෙ මේ...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹට තියෙන්නෙ විටමින් බී ඌණතාවයක්... වහාම ගිහින් ඩොකාට පෙන්නලා බී විටමින් ගනින්.. ගන්න දෙයක් නෑ ඩොකා දෙයි..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    congratulations 🤩 ලෝකේ වැඩිම ලෙඩ ප්‍රමාණයක් ඇති පුද්ගලයාට හිමි ජිනස් ලෝක වාර්තාව හිමි කරගැනීමට ඉතාමත් ආසන්නයේ සිටින අපේ අනුරාධ සහෝදරයාට තව තවත් ලෙඩ සෝයා ගැනීමට හැකි වේවා.
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    බයික් එක පදිනකොට හැන්ඩ්ල් එකත් වාරු නැති ස්වභාවයක් එනව
    මේක සෝෂල් ඇන්සයිටිම වෙන්ඩ බෑ (ඒ වෙලාවට ට්‍රිගර් වුණාට), මුළු ඇඟේම ස්නායු දුබලතාවයක්
    mokadda machan seen eka
     
    • Like
    Reactions: D_Mad

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    පොන්නයා කොයි වෙලාවේ බැලුවත් මේකේ හමිනිලා
    පොන්ස් බලපං ඇට දෙකට බර වැටිලද කියලා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    mokadda machan seen eka
    මූ හිතනව වැඩී බං. මුට යම් ප්‍රමාණයක් තියනවා මොකක් හරි කේස් එකක්. බට් මූ ඒක ගැනම හිතන නිසා ඇඟ රිඇක්ට් කරනවා ඒ පැත්තට...
     
    • Wow
    Reactions: Damitha77