බයික් එක පදිනකොට හැන්ඩ්ල් එකත් වාරු නැති ස්වභාවයක් එනව
මේක සෝෂල් ඇන්සයිටිම වෙන්ඩ බෑ (ඒ වෙලාවට ට්‍රිගර් වුණාට), මුළු ඇඟේම ස්නායු දුබලතාවයක්
මේක සෝෂල් ඇන්සයිටිම වෙන්ඩ බෑ (ඒ වෙලාවට ට්‍රිගර් වුණාට), මුළු ඇඟේම ස්නායු දුබලතාවයක්

මම දාන්න හදපු comment එක උබ දාලනේ. "දවසේ ලෙඩේ !"අද දවසේ අලුත් රෝගයක් ගැන අපට කියාදුන්නේ , රෝග ප්‍රවීන අනුරාධ ලෙඩගොඩ අයියා...![]()
![]()
![]()
අද දවසේ අලුත් රෝගයක් ගැන අපට කියාදුන්නේ , රෝග ප්‍රවීන අනුරාධ ලෙඩගොඩ අයියා...![]()
![]()
![]()
mokadda machan seen ekaබයික් එක පදිනකොට හැන්ඩ්ල් එකත් වාරු නැති ස්වභාවයක් එනව
මේක සෝෂල් ඇන්සයිටිම වෙන්ඩ බෑ (ඒ වෙලාවට ට්‍රිගර් වුණාට), මුළු ඇඟේම ස්නායු දුබලතාවයක්
මූ හිතනව වැඩී බං. මුට යම් ප්‍රමාණයක් තියනවා මොකක් හරි කේස් එකක්. බට් මූ ඒක ගැනම හිතන නිසා ඇඟ රිඇක්ට් කරනවා ඒ පැත්තට...mokadda machan seen eka