මගෙ කාමරේ මාර විදියට දූවිලි පිරෙනව..
අද ඔක්කොම මේසෙ ඇඳ ජනෙල් පිහල ගන්ඩ වෙනව..
හප්පා දූවිලි නෑමක් තියෙන්නෙ..
දූවිලි ගියාම හරි අමාරුයි මට..
ඔක්කොටම කලින් මගෙ බූස්ට් පෙත්ත ගහල ඉන්ඩෝන..
දවස දවස කල් දදා හිටියෙ අදනං කොහොමහරි කරන්ඩෝන