බූස්ට් පෙත්ත නිසා ටිකක් ඔරොත්තු දීල ඉන්නව. අදනං ගොඩාක් ඔලුව රිදෙන්නෙ නෑ
අද කොහොමහරි ෂේප් වුණොත් අැති

මගෙ කාමරේ ගෙදර ඉස්සරහම කාමරේ. ඒ හින්ද පාරට කිට්ටුයි.. ඉස්සර ඉඳල මේ කාමරේ දූවිලි වැඩියි..
පාරෙ වාහනත් යනවනෙ හරියට.. බස් නං යන්නෙ නෑ..
වෙනසකටත් එක්ක අැඳ තියෙන තැනයි, කම්පියුටර් මේසෙ තියෙන තැනයි මාරු කෙරුවබූස්ට් පෙත්ත නිසා ටිකක් ඔරොත්තු දීල ඉන්නව. අදනං ගොඩාක් ඔලුව රිදෙන්නෙ නෑ
බූස්ට් පෙත්ත කිව්වෙ clomipramine 25mg පෙත්තකට..
ඕක මානසික ලෙඩ වලට දුන්නට මම ඕක බොන්නෙ ඇඟට පිට් එකක් එනව..
හැබැයි එක දවසයි.
අද දවසෙ වැඩ ටික කරගන්ඩ හෙට දවසෙන් නයට පිට්නස් එක ටිකක් ගන්නව..
දැං හෙට ඉඳල දවස් දෙකක් විතර යනකං කිවිහුම් අරිනවා. හොටු සූරනවාඅද කොහොමහරි ෂේප් වුණොත් අැති
මේ පෙත්තට ඇඟට මාර සනීපයක් එනව..
mokadda bn boost petta? mat udeta hachin yanne nati wenna nida ganna kalin pettak bonawa.
udeta kohe hari yanawanan ita kalin dawase petta bonawa.
amataka unot udeta idala iwarai. dawal weddi shape. hawas weddi ai badu.![]()
බුස්ටර් පෙත්තක්ඔක ගහලා ජිංකි ජිකා කරාම හනුමා දර පලනවා වගේ පුළුවන්ද
![]()

මම කිවිහුම් යනව මේකයි
ඔය පෙත්ත බිව්වොත් පැය 36කට වගේ සැහැල්ලු ගතියක් ඇඟට දැනෙනව. වෙනද දවස ගත කරනවට වඩා අමුතු ගතියක් ඇඟට එනව. නින්දත් යනව මැරිල වගේ..
හැබැයි පැය 36 ගියාට පස්සෙ වෙනද හිටියට වඩා අමාරු වෙනව දවස් දෙකක් විතර යනකං. ඒ වෙලාවට තමා කිවිහුම් එහෙම යන්නෙ. නැතුව කිවිහුම් යනවට බෙනෙ බෙහෙතක් නෙමේ ඕක.
මේක නිකං හරියට ගන්ජ ගැහුව වගේ ටිකක්..
මට අද දවසට අමතර පිට් එකක් ඕන. හෙට දසෙන් ඒ පිට් එක මම ණයට ගන්නව කිව්වෙ ඒකයි. හෙට ඒ ණය ගෙවන්ඩ වෙනව. අවුලක් නෑ අදනෙ අමාරු දවස.. හෙට මොකුත් වැඩක් කරන්නෙ නෑනෙ..
උඹල දන්නවනෙ මම හෙන ලෙඩානෙ. නැත්තං දූවිලි ගියාම මට හෙන අමාරු වෙනව. තරහ යනව ඔලුව රිදෙනව. නින්ද යන්නෙ නෑ..
ඇඟ කූල් එකේ තියෙන කොට හිතත් නිකම්ම කූල් වෙනව

බුස්ටර් පෙත්තක්ඔක ගහලා ජිංකි ජිකා කරාම හනුමා දර පලනවා වගේ පුළුවන්ද
![]()

මම කිවිහුම් යනව මේකයි
ඔය පෙත්ත බිව්වොත් පැය 36කට වගේ සැහැල්ලු ගතියක් ඇඟට දැනෙනව. වෙනද දවස ගත කරනවට වඩා අමුතු ගතියක් ඇඟට එනව. නින්දත් යනව මැරිල වගේ..
හැබැයි පැය 36 ගියාට පස්සෙ වෙනද හිටියට වඩා අමාරු වෙනව දවස් දෙකක් විතර යනකං. ඒ වෙලාවට තමා කිවිහුම් එහෙම යන්නෙ. නැතුව කිවිහුම් යනවට බෙනෙ බෙහෙතක් නෙමේ ඕක.
මේක නිකං හරියට ගන්ජ ගැහුව වගේ ටිකක්..
මට අද දවසට අමතර පිට් එකක් ඕන. හෙට දසෙන් ඒ පිට් එක මම ණයට ගන්නව කිව්වෙ ඒකයි. හෙට ඒ ණය ගෙවන්ඩ වෙනව. අවුලක් නෑ අදනෙ අමාරු දවස.. හෙට මොකුත් වැඩක් කරන්නෙ නෑනෙ..
උඹල දන්නවනෙ මම හෙන ලෙඩානෙ. නැත්තං දූවිලි ගියාම මට හෙන අමාරු වෙනව. තරහ යනව ඔලුව රිදෙනව. නින්ද යන්නෙ නෑ..
ඇඟ කූල් එකේ තියෙන කොට හිතත් නිකම්ම කූල් වෙනව

මගෙ කාමරේ ගෙදර ඉස්සරහම කාමරේ. ඒ හින්ද පාරට කිට්ටුයි.. ඉස්සර ඉඳල මේ කාමරේ දූවිලි වැඩියි..
පාරෙ වාහනත් යනවනෙ හරියට.. බස් නං යන්නෙ නෑ..
වෙනසකටත් එක්ක අැඳ තියෙන තැනයි, කම්පියුටර් මේසෙ තියෙන තැනයි මාරු කෙරුවබූස්ට් පෙත්ත නිසා ටිකක් ඔරොත්තු දීල ඉන්නව. අදනං ගොඩාක් ඔලුව රිදෙන්නෙ නෑ
බූස්ට් පෙත්ත කිව්වෙ clomipramine 25mg පෙත්තකට..
ඕක මානසික ලෙඩ වලට දුන්නට මම ඕක බොන්නෙ ඇඟට පිට් එකක් එනව..
හැබැයි එක දවසයි.
අද දවසෙ වැඩ ටික කරගන්ඩ හෙට දවසෙන් නයට පිට්නස් එක ටිකක් ගන්නව..
දැං හෙට ඉඳල දවස් දෙකක් විතර යනකං කිවිහුම් අරිනවා. හොටු සූරනවාඅද කොහොමහරි ෂේප් වුණොත් අැති
මේ පෙත්තට ඇඟට මාර සනීපයක් එනව..

අඩෝ උබ ටැබා ගහනවාද බන්..
ඕක උබට පස්සේ තේරෙයි..
ඕවට side effects එනවා මචන් පස්සේ කාලෙක උබ තනිකර ලෙඩෙක් වෙයි..
බොන්න ඕනෙමනම් අරක්කු ටිකක්බීහන් ඒක ඔයිට වඩා ටිකක් ඇගට හොදයි..
දූවිලි ප්‍රශ්න මටත් තියෙනවා බන් පාර අයිනෙ නෙමෙයි ගේ තියෙන්නෙත්..
![]()

AnuradhaRa:22622759 said:අඩෝ උබ ටැබා ගහනවාද බන්..
ඕක උබට පස්සේ තේරෙයි..
ඕවට side effects එනවා මචන් පස්සේ කාලෙක උබ තනිකර ලෙඩෙක් වෙයි..
බොන්න ඕනෙමනම් අරක්කු ටිකක්බීහන් ඒක ඔයිට වඩා ටිකක් ඇගට හොදයි..
දූවිලි ප්‍රශ්න මටත් තියෙනවා බන් පාර අයිනෙ නෙමෙයි ගේ තියෙන්නෙත්..
![]()
ඉතිං බං මට දොස්තර බොන්ඩ දුන්න බෙහෙතනෙ..
tricyclic antidepressant එකක් ssri snri වගේ තමා..![]()
ඕකට් anxiety එහෙමත් නැති වෙනවද බන්??

මං රැල්ලට යන්න බෑ කියල අවුරුදු පහු වෙනකංම ඉඳල සතියකට විතර පස්සෙ සුද්ද කරනව