මගෙ කෙල්ලට මාව කැතයිලු බං

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    with-money-in-your-pocket-you-are-wise-you-are-handsome-and-you-sing-well-too-quote-1.jpg
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,767
    1,387
    113
    Sri Lanka
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D

    this is the best thing to do:lol::lol::lol::lol::lol:
     
    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්

    best solution.......
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න පුතෝ සතර පෙරනිමිති පෙන්නුම් කරන්න පටන් අරගෙන තියෙන්නේ, ටිකක් පරිස්සමෙන්. . .:baffled:

    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
    හිත හදාගෙනම ඔය කතාව කියපන්, පස්සේ කියන්න එපා "වෙනතක යන්න ගියා මුලදී අත දිලා" කියලා . . .:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොල්ලෙක්ට ලස්සන අවශය නැ...අදින ඇදුම නීට් එකට ඇදපන්..පිලිවෙලකට නාලා.කොන්ඩෙ හදලා හිටපන්,අනුන්ව කොපි නොකර තමන්ගෙම පිලිවෙලකට ජිවත් වෙයන්..ජිවිතෙ රිදම් එකක් විදිහට අරන් යමන් කොලිටියකුත් එක්ක,,ලස්සන හොයන උන්ගෙන් ඇත්වෙයන්,,මොකද තව දුර ගියොත් "රැවටුනු තරම් ඔබ හින්ද ම0" වගෙ සින්දු කියන්න වෙයි..:cool:

    :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    කොල්ලෙක්ට ලස්සන අවශය නැ...අදින ඇදුම නීට් එකට ඇදපන්..පිලිවෙලකට නාලා.කොන්ඩෙ හදලා හිටපන්,අනුන්ව කොපි නොකර තමන්ගෙම පිලිවෙලකට ජිවත් වෙයන්..ජිවිතෙ රිදම් එකක් විදිහට අරන් යමන් කොලිටියකුත් එක්ක,,ලස්සන හොයන උන්ගෙන් ඇත්වෙයන්,,මොකද තව දුර ගියොත් "රැවටුනු තරම් ඔබ හින්ද ම0" වගෙ සින්දු කියන්න වෙයි..:cool:

    ok mchn..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ලස්සන සාපේක්ෂයි. එම අර්ථයෙන් ගත කල සෑම පුද්ගලයෙකුම ලස්සනයි. එකී
    නෙකා බලන කෝනේ අනුව එක වෙනස් වෙන්න පුළුවන්. ඔය කැතයි යයි සම්මත
    කෙල්ලෝ මේකප් තට්ටුවක් උලා ගත් පසුව ලස්සන යයි වර්ගීකෙරණය කෙරේ
    සමහරක් විසින්. බුදුදහමට අනුව යථාර්තය නම් සියල්ල අනිත්‍යයි. ඔය ලස්සන ,
    රූපේ ඕනි නම් අවරුදු 30-35 වෙනකම් තියෙයි. ඊට පස්සේ හැම රැලි වැටිලා අපි
    ඔක්කොම වයසට යනවා. එබැවින් සැබෑ ලස්සන ඇත්තේ පිට පොත්තේ නොව.
    ඇතුලාන්තයෙන් ය. හිත ලස්සන පුද්ගලයා සැමදා ලස්සන වෙයි.

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මගෙ කෙල්ල ලස්සනයි මචන්ලා.. අපි මුලින්ම හම්බුන දවසේ එයා කිව්වා "මම ඉස්සර හෙව්වේ ලස්සන කොල්ලෝ . ඔයා එහෙම නැති උනාට මට කමක් නෑ " කියල.. අපි ඇවිදින්න යන වෙලාවක ලස්සන කොල්ලෙක් දැක්කත් ආන්න ලස්සන කොල්ලෙක් ගගා මෙකි කියවනවා බං.. මට මුලින් එක ගානක් ගියේ නෑ. එත් දැන් දැන් මට දුක හිතෙනවා බං. ජෝක් නෙවේ.. මට මේක මානසික වදයක් වෙලා තියෙන්නේ.. මට කලිනුත් කෙල්ලෝ ඉදල තියෙනවා.. මන් කැතම කොල්ලෙකුත් නෙවේ.. :( මං හිත හදාගන්න කරන්න ඕනි මොකක්ද කියපල්ලකෝ..

    ගෑණු ඕවා කියන්නේ පොටක් පාදගන්න...... උඹත් එක්ක වලියක් සෙට් කරගන්න...... උඹ කියන විධියට ඒකි ලස්සන නම්, ඉල්ලුම ඇති. ඒකයි ඔය.

    ලස්සන කන්ඩද බන්, උඹව appreciate කරන්නෙ නැති ලස්සන කෙල්ලෙකුට වඩා, උඹව appreciate කරන, උඹේ වටිනාකම දන්න, උඹ එක්ක ඉන්න කැමති ලස්සනෙන් අඩු කෙල්ලෙක් වුනත් වටිනවා.

    දැන් ඔහොම හිටපන්, හැබැයි අනාගතේ ශුවර් නෑ. පිට යන්ඩ හදනවානම් , යන්ඩ ඇරපන්, එල්ලිලා එන්න එකේ පලක් නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D

    :shocked::shocked::D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D