උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්

හිත හදාගෙනම ඔය කතාව කියපන්, පස්සේ කියන්න එපා "වෙනතක යන්න ගියා මුලදී අත දිලා" කියලා . . .උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්

කොල්ලෙක්ට ලස්සන අවශය නැ...අදින ඇදුම නීට් එකට ඇදපන්..පිලිවෙලකට නාලා.කොන්ඩෙ හදලා හිටපන්,අනුන්ව කොපි නොකර තමන්ගෙම පිලිවෙලකට ජිවත් වෙයන්..ජිවිතෙ රිදම් එකක් විදිහට අරන් යමන් කොලිටියකුත් එක්ක,,ලස්සන හොයන උන්ගෙන් ඇත්වෙයන්,,මොකද තව දුර ගියොත් "රැවටුනු තරම් ඔබ හින්ද ම0" වගෙ සින්දු කියන්න වෙයි..![]()

මගෙ කෙල්ල ලස්සනයි මචන්ලා.. අපි මුලින්ම හම්බුන දවසේ එයා කිව්වා "මම ඉස්සර හෙව්වේ ලස්සන කොල්ලෝ . ඔයා එහෙම නැති උනාට මට කමක් නෑ " කියල.. අපි ඇවිදින්න යන වෙලාවක ලස්සන කොල්ලෙක් දැක්කත් ආන්න ලස්සන කොල්ලෙක් ගගා මෙකි කියවනවා බං.. මට මුලින් එක ගානක් ගියේ නෑ. එත් දැන් දැන් මට දුක හිතෙනවා බං. ජෝක් නෙවේ.. මට මේක මානසික වදයක් වෙලා තියෙන්නේ.. මට කලිනුත් කෙල්ලෝ ඉදල තියෙනවා.. මන් කැතම කොල්ලෙකුත් නෙවේ..මං හිත හදාගන්න කරන්න ඕනි මොකක්ද කියපල්ලකෝ..