මගෙ කෙල්ල බැන්ද මචන්

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    umbe case eka moko une dan?shapeda?

    mona shape da ban...
    aki thama kathakaranawa ban...
    ada ude 4n off wela tibune 12 withara call karala mokada karanne ahanawa...mona h*** manda..

    meeta masa 5 withara kalin paya bagayak inna ba ...call karanawa....
    me ganu maha puduma jathiyak ban ... apitath terenne kela unamama tamai

    mata ada hawasa kellage 4n eke location details avi...
    ethakota hariyatama balanna puluwan wada tika...

    ........................

    mara wade ban mata thaniyen adum ganna hoda adumak mata thora ganna mathaka na.. :) :) ena sathiye wedimak tinawa..aiyooo
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    eki rooms yanawanm itin aru ekka oka atha arahan ban..mona labbakda? me loke amma taththawath matanam satha 5ta wishwasa na attema kiyanawanam.....mamanam mage paduwe innawa...mata kellek na,eth man ekiyekgen dan ahuwa eki kiyanawa friendslawage imulu..man ekigen fun ekakwath ganna kiyala baluwe...
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එයා මට කෝල් කලා මචන් මගෙ යාලුවෙක් කෝල් කරල බැනල. :( මට බයයි බන් එයා මොනව හරි කරගනියි කියල.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එයා මට කෝල් කලා මචන් මගෙ යාලුවෙක් කෝල් කරල බැනල. :( මට බයයි බන් එයා මොනව හරි කරගනියි කියල.
    :dull:උඹ මොනවටද බං බය වෙන්නේ එයා මොනවා හරි කරගන්නේ.....එයයි බයවෙන්න ඔනේ උඹ මොනව හරි කර ගනියි කියලා..:oo:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :dull:උඹ මොනවටද බං බය වෙන්නේ එයා මොනවා හරි කරගන්නේ.....එයයි බයවෙන්න ඔනේ උඹ මොනව හරි කර ගනියි කියලා..:oo:

    එයා එහෙම කිවුව. එහෙම කලොත් මාත් ඩෝන් තමයි :( :growl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එයා එහෙම කිවුව. එහෙම කලොත් මාත් ඩෝන් තමයි :( :growl:

    :frown:ඒ උඹව බය කරන්න කියලා තියන්නේ....:)...බය වෙන්න දෙයක නැහැ බං...එකි ‍මොනවත් කරගන්න නෑ..:no:...උඹට ඔක අමතක කරලා දලා සුපිරි කොල්ලෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ..:)...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ගණන් ගණන් එපා මචන්. අතරලා දාපන්. දැන් නම් ලොවෙත් එකී ගැන හිතලා තේරුමක් නැ.:no::no: එකී වෙන එකෙක්ගේ ගෑනියෙක්. උබ උබේ පාඩුවේ ඉදපන්. එකී එක්ක තියෙන connection ඔක්කොම අයින් කරපන්. මේකෙන් හොද පාඩමක් ඉගෙන ගෙන ජිවිතේ හදාගනින්. උබට කරපු කැ@$ වැඩේට ඒකිට nature එකෙන් return එක වදී. :nerd::nerd: වැදගත්ම දේ තමයි මචන් උබ ඊලග පාරක වෙන ලවක පටලුනොත් කෙල්ලෝ කියන්නේ ඕනෙම වෙලාවක, හේතුවක් නැත්තම් හේතුවක් හදාගෙන, තනි මතේට වෙනස් වෙන ජාතියක් කියලා හොදට හිතේ තියාගෙන love කරපන්. එතකොට දාල ගියත් හිත හදාගන්න ලේසියි. ජය වේවා මචන්.. :):)
     
    ඔව් මචන් ඒක තමයි ම්ම කරන ලොකුම වැරැද්ද හැම කෙල්ලවම ඕනවට වැඩිය ට්‍රස්ට් කරනව අන්තිමට පිස්සෙක් වෙනව කෙල්ල වෙනස් වුන ගමන්.