හැමෝටම හිතෙන්නේ එහෙම තමා බන්..... අපේ කෙල්ල වෙනස් කියල.![]()
ow machan wenna puluwan
හැමෝටම හිතෙන්නේ එහෙම තමා බන්..... අපේ කෙල්ල වෙනස් කියල.![]()
eka tamai machan thiththa aththa
uba kella ekka taraha wennawat pali gannawat oni na.
uba response enna oni oya bandala inna ekata wada hoda place ekakata gihin pennala
uba oka target ekak challenge ekak widiyata ganin![]()

umbe case eka moko une dan?shapeda?hama kellama ekai ban rupen witharai wenas...
hama kellama ekai ban rupen witharai wenas...

dont worry machan
be happy
matath ohoma ekak wuna
dan kochchara kalda machanumbe case eka moko une dan?shapeda?
ena sathiye wedimak tinawa..aiyooomona shape da ban...
aki thama kathakaranawa ban...
ada ude 4n off wela tibune 12 withara call karala mokada karanne ahanawa...mona h*** manda..
meeta masa 5 withara kalin paya bagayak inna ba ...call karanawa....
me ganu maha puduma jathiyak ban ... apitath terenne kela unamama tamai
mata ada hawasa kellage 4n eke location details avi...
ethakota hariyatama balanna puluwan wada tika...
........................
mara wade ban mata thaniyen adum ganna hoda adumak mata thora ganna mathaka na..![]()
ena sathiye wedimak tinawa..aiyooo
එයා මට කෝල් කලා මචන් මගෙ යාලුවෙක් කෝල් කරල බැනල.මට බයයි බන් එයා මොනව හරි කරගනියි කියල.
උඹ මොනවටද බං බය වෙන්නේ එයා මොනවා හරි කරගන්නේ.....එයයි බයවෙන්න ඔනේ උඹ මොනව හරි කර ගනියි කියලා..
උඹ මොනවටද බං බය වෙන්නේ එයා මොනවා හරි කරගන්නේ.....එයයි බයවෙන්න ඔනේ උඹ මොනව හරි කර ගනියි කියලා..
![]()

එයා එහෙම කිවුව. එහෙම කලොත් මාත් ඩෝන් තමයි![]()
![]()
ඒ උඹව බය කරන්න කියලා තියන්නේ....
...බය වෙන්න දෙයක නැහැ බං...එකි මොනවත් කරගන්න නෑ..
...උඹට ඔක අමතක කරලා දලා සුපිරි කොල්ලෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ..
...
එකී වෙන එකෙක්ගේ ගෑනියෙක්. උබ උබේ පාඩුවේ ඉදපන්. එකී එක්ක තියෙන connection ඔක්කොම අයින් කරපන්. මේකෙන් හොද පාඩමක් ඉගෙන ගෙන ජිවිතේ හදාගනින්. උබට කරපු කැ@$ වැඩේට ඒකිට nature එකෙන් return එක වදී. 
වැදගත්ම දේ තමයි මචන් උබ ඊලග පාරක වෙන ලවක පටලුනොත් කෙල්ලෝ කියන්නේ ඕනෙම වෙලාවක, හේතුවක් නැත්තම් හේතුවක් හදාගෙන, තනි මතේට වෙනස් වෙන ජාතියක් කියලා හොදට හිතේ තියාගෙන love කරපන්. එතකොට දාල ගියත් හිත හදාගන්න ලේසියි. ජය වේවා මචන්.. 

ගණන් ගණන් එපා මචන්. අතරලා දාපන්. දැන් නම් ලොවෙත් එකී ගැන හිතලා තේරුමක් නැ.එකී වෙන එකෙක්ගේ ගෑනියෙක්. උබ උබේ පාඩුවේ ඉදපන්. එකී එක්ක තියෙන connection ඔක්කොම අයින් කරපන්. මේකෙන් හොද පාඩමක් ඉගෙන ගෙන ජිවිතේ හදාගනින්. උබට කරපු කැ@$ වැඩේට ඒකිට nature එකෙන් return එක වදී.
වැදගත්ම දේ තමයි මචන් උබ ඊලග පාරක වෙන ලවක පටලුනොත් කෙල්ලෝ කියන්නේ ඕනෙම වෙලාවක, හේතුවක් නැත්තම් හේතුවක් හදාගෙන, තනි මතේට වෙනස් වෙන ජාතියක් කියලා හොදට හිතේ තියාගෙන love කරපන්. එතකොට දාල ගියත් හිත හදාගන්න ලේසියි. ජය වේවා මචන්..
![]()