මගෙ කෙල්ල.

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචංලා....සිරා අව්ලක් බන් මට....:sorry:
    මම ලවක් කරනව මචං දැං අවුරුද්දක් වගෙ වෙනව....කිසිම අව්ලක් නෑ බං...අපි ගොඩක් ආදරෙන් ඉන්නව...ගෙවල් වලිං කේස් ආව දැං ෂේප් බං....
    බට් මට සමහරක් තැන් තේරුම් ගන්න අමාරුයි බං..අනේ...
    ඒකි මට ආදරෙයි බං මම දන්නව ඒත් බං....
    කියන්න තේරෙන්නෙ නෑ.....ම්ම්ම්..මෙහෙමයි,

    දැං හදිසියෙවත් ලෙඩ උනොතින් එම..කියනව..
    ඊට පස්සෙ උන්නද මලාද නෑ බං...මැසේජ්..කෝල් මුකුත් නෑ බං...මට හොයල බලන්නවත්...හැටපැයකට පස්සෙ විතර මැසේජ් එකක් එනව කිසිම ගානක් නැතුව වගේ මම නිදාගත්තා පණ,බේත් ගේන්න ගියා...අරව මේව කියල..
    මම මෙහේ පුක ඉරාගෙන දගලුවා...ඒකිට ඒක ගානක් නෑ....

    ඊට පස්සෙ,
    රෑට එම....මැසේජ් එකක් දාලා මොනව වෙනවද දන්නෙ නෑ..රිප්ලයි නැති වෙනව.....මම මිස් කරනව,කෝල් කරනව ඉවරයක් නෑ පීළිතුරක් නෑ....පැයකට විතර පස්සෙ...කිසිම දෙයක් උනෙ නැති ගානට නිවිච්ච මැසේජ් එකක් එනව....,පණ මොකද කරන්නෙ? අරකද මේකද කියල...
    මමමට යකා නගිනව බං මේවට....
    මේ සිද්ධිය තමයි බං සෑහෙන්න මට රිද්දන්නෙ....
    පට්ට විදියට මේකට අප්සට් යනව බං...ගොඩක් මෙහෙම උනා...
    මම ඇහුව මොකද? එපා වෙලාද,ගණන් ගන්නෙ නැද්ද මොකද්ද කියල....,
    ඒගමන දිව්රල කියනව බං...ඒහෙම නෑ දෙයියනේ..මම ඒක ඒච්චර හිතුවෙ නැතෙයි..
    .ඒ මගෙ හැටිය....අරකද මේකද...හම්මෝ..දැං නං ඇති වෙලා බං....
    මේක මගෙ හිතේ අව්ලක්ද බං?මම හිතන විදිය වෙනස් කරන්න ඕනෙද?
    නැත්තන් ඒකිගෙ වෙන මොකක් හරිද බං..මට තේරෙන්නෙ නෑ බං....හිතුව හිතුව....අනේ මන්දා....බං....
    එළකිරිවාසී බුද්ධිමත් ජනතාව හැටියට උඹල මට හොද උපදෙසක් දියල්ලකො....
    මම සෑහෙන්න අප්සට් එකෙ ඉන්නෙ බං....
     
    • Like
    Reactions: kalhara96

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ape ekek dala thibba oya lakshana enawanam sorry tamai kiyala..matath ohoma athdakimak tiyanawa bro.tikak hoyala balapan ..wena ekek ekka set welada kiyala..:yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Are dakeemen kiyanne machang ubata wasana sampatha. Adenna bohoma lagai oka issarahata thawa wadi wenawa
    01. Ubath ekka Katha Karna welawata oluwe kakuma enna puluwan

    02. Iwasaganna Bari nidimathak enna puluwan

    03.phone eka waiting thiyenna puluwan

    04. Thawa phone ekata use karannawa wanna puluwan

    Matath kela wanna issella apu roga lakshana ubatath tika ttika mathuwena bawa penawa Parisssam weyan
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    කෙල්ලොන්ට ඔච්චර නැවෙන්න එපා බං..මොකෝ ලෝකේ ඉන්නේ ඒකි විතරද?උන්ට නැවෙන්න නැවෙන්න උන් උඩ යනවා..උබ තාම දන්නේ නැහැ කෙල්ලොන්ගේ හැටි.ගොඩක් කොල්ලෝ සිරා ලව් කරාට උන් එහෙම නැහැ.ඒ උනාට පෙට්ටිය කඩලා ගියොත් ඌ මත්තේ මැරෙන්න හදනවා ඌ මොන රස්තියාදු කුපාඩි බල්ලෙක් උනත්.සිරා ලව් කරන එකාව කෙල්ලෝ ගණන් ගන්නේ නැහැ.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    machan, eki umbava simba karagena tiyenne. eki dannava umba ekita pana unath dei keiyala, ohomoa giyoth puthe umba amaruwe vatenava.

    මම පොඩ්ඩක් සද්ද නැතිව හිටියොත් එම.....
    ඒකිට අව්ල් ටිකක් බං....තරහින්ද අහනව....එපා වෙලාද...එහෙම අහනව බං
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    kathave hatiyata nam machan ubava natavana seen ekak thama. poddak hoyala balahan thava ekek innavada kiyala. elakiriyema thread ekak giya calls, sms monitor karana widiyak gana. ehema wath karala balahan.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Are dakeemen kiyanne machang ubata wasana sampatha. Adenna bohoma lagai oka issarahata thawa wadi wenawa
    01. Ubath ekka Katha Karna welawata oluwe kakuma enna puluwan

    02. Iwasaganna Bari nidimathak enna puluwan

    03.phone eka waiting thiyenna puluwan

    04. Thawa phone ekata use karannawa wanna puluwan

    Matath kela wanna issella apu roga lakshana ubatath tika ttika mathuwena bawa penawa Parisssam weyan

    නිදිමතනම් තියනව ඒත් නිදාගෙන ඇහැරැන ගමන් අනිත්පැත්තට ගන්නව බං...කතා කරනව මගෙත් එක්ක
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සමහර විට ඉස්සරහට සිම් එක මාරු වෙලා තියෙයි...ෆේස්බුක් එකවුන්ට් එකත් වැහිලා යයි.මාස 3-4 පස්සේ මතක් වෙලා කෝල්ස් 2-3ක් එන්නත් පුලුවන්...අත්දැකීමෙන් කිව්වේ.. :P
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මම පොඩ්ඩක් සද්ද නැතිව හිටියොත් එම.....
    ඒකිට අව්ල් ටිකක් බං....තරහින්ද අහනව....එපා වෙලාද...එහෙම අහනව බං

    Give her the same answers as her, but do not make it obvious. Keep your mind open and options too... Do not plan long ahead with a woman like that, you will just hurt your self machan..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    kathave hatiyata nam machan ubava natavana seen ekak thama. poddak hoyala balahan thava ekek innavada kiyala. elakiriyema thread ekak giya calls, sms monitor karana widiyak gana. ehema wath karala balahan.

    එක ෆෝන් එකයි තියෙන්නෙ බං....කවදවෙත් වෙයිටිං..බිසි වෙන්නෙ නෑ බං....නිදාගත්තොත් ඇරෙන්න
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    සමහර විට ඉස්සරහට සිම් එක මාරු වෙලා තියෙයි...ෆේස්බුක් එකවුන්ට් එකත් වැහිලා යයි.මාස 3-4 පස්සේ මතක් වෙලා කෝල්ස් 2-3ක් එන්නත් පුලුවන්...අත්දැකීමෙන් කිව්වේ.. :P

    :rofl::rofl::rofl:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ubath side eken tiyagena tawa seen ekak adinawa wage.

    මේකනම් හොදටම දන්නව බං එහෙම සිද්ධියක් නම් නෑ.වගකීමෙන් කියන්නෙ