මගෙ කෙල්ල.

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Give her the same answers as her, but do not make it obvious. Keep your mind open and options too... Do not plan long ahead with a woman like that, you will just hurt your self machan..
    this guy seem like bit too needy
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කෙල්ල කොහෙද බන් ?
    ඔය accent එක පෙළක් පැති වල විතරයි තියෙන්නේ.
    අරය නම් බලන්ගොඩ.

    මෙයා මෙහෙම තමයි
    ;)
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Yako oya kella koheda ban ? Mage kalin kelleth oya tikamai mata kale, passe thama dana gaththe ekita wena kollek idala.man hithanne oya man dagena hitapu eka
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Uba too much available ban, oya mistake eka math karala thiyenawa. eki oya mona huththa karath uba dekata namila apahu eki gawata yanawa kiyala dannawa. eka parak hodin kiyapan oya okkoma tika randu karanne nathuwa. ita passe text ekakta reply kare nathathnam aye txt karanna epa, cal eka asnwer kare nathnam aye ganna epa. ube wadak karagena hitapan. obta respect karanne na. akiyanne boho durata lagadima wena ekekta set unoth uta chance eka labenawa sorry for the truth
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    9f7b06599f260be1d2e94d3bd1b589db.jpg
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    එල එල කරගෙන පලයන්.
    මොකද ඕක නවත්තල දැන් උබට ඉන්න බෑ :rofl::rofl::rofl:

    ඉන්න බෑනො යකොව්....ඒකිට කිව්වම කියන්නෙත් අර උඹ කිවිව වගෙ..අනේ මගෙ සුදු මහත්තුරැ එහෙම දෙයක් නෑ කියනව...ඉතිං බලහංකො
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,598
    1,120
    113
    කෙල්ලොන්ට ඔච්චර නැවෙන්න එපා බං..මොකෝ ලෝකේ ඉන්නේ ඒකි විතරද?උන්ට නැවෙන්න නැවෙන්න උන් උඩ යනවා..උබ තාම දන්නේ නැහැ කෙල්ලොන්ගේ හැටි.ගොඩක් කොල්ලෝ සිරා ලව් කරාට උන් එහෙම නැහැ.ඒ උනාට පෙට්ටිය කඩලා ගියොත් ඌ මත්තේ මැරෙන්න හදනවා ඌ මොන රස්තියාදු කුපාඩි බල්ලෙක් උනත්.සිරා ලව් කරන එකාව කෙල්ලෝ ගණන් ගන්නේ නැහැ.
    :yes::yes: So True!!!!
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,496
    113
    ගග අද්දර
    ඉන්න බෑනො යකොව්....ඒකිට කිව්වම කියන්නෙත් අර උඹ කිවිව වගෙ..අනේ මගෙ සුදු මහත්තුරැ එහෙම දෙයක් නෑ කියනව...ඉතිං බලහංකො

    අනිත් උන්ගෙන් advice අරන් ඕවට තීරණ ගන්න එපා...
    මන් නම් දැන් හොයන්නෙත් නෑ මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ...
    නිකන් පුක ඉරාගෙන හොයන බලන එක මට එපා උනා.
     
    chikumbukum

    Junior member
  • Aug 2, 2013
    37
    3
    18
    nice solution Rage

    mchn oka thamai thiyena ideal solution eka.issellama thiyena baya ain kara ganin eki daala yaida nadda kiyana ekata.then ona dekata ready wela rage kiyapu de karapan.ganan ussapan...aniwa goda yanawa
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හැම වෙලේම ඒකිගේ අතකොලුවා වගේ ඉන්නේ නැතුව උබ පෙන්නපන් උබටත් උබෙම කියලා ජිවිතයක් තියෙනවා කියලා :yes: පුළුවන් නම් වතුරෙන් යට උන අයට උදව් කරන්න පලයන් කොල්ලෝ ටිකක් එක්ක, ඉගෙන ගන්නවා නම් අලුත් කොර්ස් එකක් පටන් ගනින්. සතියකට 4 පාරක් වගේ ජිම් පලයං.

    කෙල්ලෝ දැනගත්තොත් අපිට උන්ට වඩා වටිනා දෙයක් සහ උන්ගෙන් තොර ලෝකයක් නැ කියලා උන් එනවා අපිව පුක්ෂණය කරන්න :yes: වැදගත්ම දේ ඔය සුත්තවල් නිසා නහින්නේ නැතුව ඉගෙන ගනින් හොදට. හොදට ඉගෙන ගෙන සල්ලි නිතරම අතේ ගැවසෙනකොට මචන් අපිට දැන් තියෙන selection span එකෙන් එහා ගිහින් අපි හීනෙකින්වත් සෙට් කරගන්න ලැබෙයි කියලා හිතපු නැති type එකේ කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්. ;)

    උබට හොද විදිහක් කරපන්. මගේ අදහස නම් ඕක :)
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    mchn oka thamai thiyena ideal solution eka.issellama thiyena baya ain kara ganin eki daala yaida nadda kiyana ekata.then ona dekata ready wela rage kiyapu de karapan.ganan ussapan...aniwa goda yanawa

    :yes:Thanx BN

    හැම වෙලේම ඒකිගේ අතකොලුවා වගේ ඉන්නේ නැතුව උබ පෙන්නපන් උබටත් උබෙම කියලා ජිවිතයක් තියෙනවා කියලා :yes: පුළුවන් නම් වතුරෙන් යට උන අයට උදව් කරන්න පලයන් කොල්ලෝ ටිකක් එක්ක, ඉගෙන ගන්නවා නම් අලුත් කොර්ස් එකක් පටන් ගනින්. සතියකට 4 පාරක් වගේ ජිම් පලයං.

    කෙල්ලෝ දැනගත්තොත් අපිට උන්ට වඩා වටිනා දෙයක් සහ උන්ගෙන් තොර ලෝකයක් නැ කියලා උන් එනවා අපිව පුක්ෂණය කරන්න :yes: වැදගත්ම දේ ඔය සුත්තවල් නිසා නහින්නේ නැතුව ඉගෙන ගනින් හොදට. හොදට ඉගෙන ගෙන සල්ලි නිතරම අතේ ගැවසෙනකොට මචන් අපිට දැන් තියෙන selection span එකෙන් එහා ගිහින් අපි හීනෙකින්වත් සෙට් කරගන්න ලැබෙයි කියලා හිතපු නැති type එකේ කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්. ;)

    උබට හොද විදිහක් කරපන්. මගේ අදහස නම් ඕක :)

    THaxX ThanxX bn!!:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එක ෆෝන් එකයි තියෙන්නෙ බං....කවදවෙත් වෙයිටිං..බිසි වෙන්නෙ නෑ බං....නිදාගත්තොත් ඇරෙන්න

    කෙල්ල කම්මැලි මල දානයක්ද කොහෙද.. :eek::eek::eek::eek:
    උඹ දැන්ම තියා කුකරි ක්ලාස් පල නැත්තම් දවසට එක වේල කකා තමා ඉන්න වෙන්නේ..