OWW YAKOOOOOO!!!
කෙල්ල කොහෙද බන් ?
ඔය accent එක පෙළක් පැති වල විතරයි තියෙන්නේ.
අරය නම් බලන්ගොඩ.
OWW YAKOOOOOO!!!
this guy seem like bit too needyGive her the same answers as her, but do not make it obvious. Keep your mind open and options too... Do not plan long ahead with a woman like that, you will just hurt your self machan..
කෙල්ල කොහෙද බන් ?
ඔය accent එක පෙළක් පැති වල විතරයි තියෙන්නේ.
අරය නම් බලන්ගොඩ.

Yako oya kella koheda ban ? Mage kalin kelleth oya tikamai mata kale, passe thama dana gaththe ekita wena kollek idala.man hithanne oya man dagena hitapu eka


මෙයා මෙහෙම තමයි
![]()



එල එල කරගෙන පලයන්.
මොකද ඕක නවත්තල දැන් උබට ඉන්න බෑ
කෙල්ලොන්ට ඔච්චර නැවෙන්න එපා බං..මොකෝ ලෝකේ ඉන්නේ ඒකි විතරද?උන්ට නැවෙන්න නැවෙන්න උන් උඩ යනවා..උබ තාම දන්නේ නැහැ කෙල්ලොන්ගේ හැටි.ගොඩක් කොල්ලෝ සිරා ලව් කරාට උන් එහෙම නැහැ.ඒ උනාට පෙට්ටිය කඩලා ගියොත් ඌ මත්තේ මැරෙන්න හදනවා ඌ මොන රස්තියාදු කුපාඩි බල්ලෙක් උනත්.සිරා ලව් කරන එකාව කෙල්ලෝ ගණන් ගන්නේ නැහැ.

So True!!!!ඉන්න බෑනො යකොව්....ඒකිට කිව්වම කියන්නෙත් අර උඹ කිවිව වගෙ..අනේ මගෙ සුදු මහත්තුරැ එහෙම දෙයක් නෑ කියනව...ඉතිං බලහංකො
පුළුවන් නම් වතුරෙන් යට උන අයට උදව් කරන්න පලයන් කොල්ලෝ ටිකක් එක්ක, ඉගෙන ගන්නවා නම් අලුත් කොර්ස් එකක් පටන් ගනින්. සතියකට 4 පාරක් වගේ ජිම් පලයං.
වැදගත්ම දේ ඔය සුත්තවල් නිසා නහින්නේ නැතුව ඉගෙන ගනින් හොදට. හොදට ඉගෙන ගෙන සල්ලි නිතරම අතේ ගැවසෙනකොට මචන් අපිට දැන් තියෙන selection span එකෙන් එහා ගිහින් අපි හීනෙකින්වත් සෙට් කරගන්න ලැබෙයි කියලා හිතපු නැති type එකේ කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්. 

mchn oka thamai thiyena ideal solution eka.issellama thiyena baya ain kara ganin eki daala yaida nadda kiyana ekata.then ona dekata ready wela rage kiyapu de karapan.ganan ussapan...aniwa goda yanawa
Thanx BNහැම වෙලේම ඒකිගේ අතකොලුවා වගේ ඉන්නේ නැතුව උබ පෙන්නපන් උබටත් උබෙම කියලා ජිවිතයක් තියෙනවා කියලාපුළුවන් නම් වතුරෙන් යට උන අයට උදව් කරන්න පලයන් කොල්ලෝ ටිකක් එක්ක, ඉගෙන ගන්නවා නම් අලුත් කොර්ස් එකක් පටන් ගනින්. සතියකට 4 පාරක් වගේ ජිම් පලයං.
කෙල්ලෝ දැනගත්තොත් අපිට උන්ට වඩා වටිනා දෙයක් සහ උන්ගෙන් තොර ලෝකයක් නැ කියලා උන් එනවා අපිව පුක්ෂණය කරන්නවැදගත්ම දේ ඔය සුත්තවල් නිසා නහින්නේ නැතුව ඉගෙන ගනින් හොදට. හොදට ඉගෙන ගෙන සල්ලි නිතරම අතේ ගැවසෙනකොට මචන් අපිට දැන් තියෙන selection span එකෙන් එහා ගිහින් අපි හීනෙකින්වත් සෙට් කරගන්න ලැබෙයි කියලා හිතපු නැති type එකේ කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්.
උබට හොද විදිහක් කරපන්. මගේ අදහස නම් ඕක![]()

එක ෆෝන් එකයි තියෙන්නෙ බං....කවදවෙත් වෙයිටිං..බිසි වෙන්නෙ නෑ බං....නිදාගත්තොත් ඇරෙන්න



